ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ

දැන් හැම තැනම ෆේස් බුකියෙයි , එලකිරියෙයි , ගොසිප් සයිට් වලයි ගොඩක් උන් ශනුද්‍රි ප්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම ගැන වද වෙනවා. ඒ උනාට ඔය අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ හොයන උන්ගෙන් ඇහුවොත් පන්සිල් පද පහ හරියට කියන්න කියල ඒකවත් හරියට කියන්න බැරි පිරිස කොච්චර ඇතිද. අඩුම තරමේ රටේ ජාතික ගිය හරියට කියන්න වත් බැරි උන් ශනුද්‍රිගෙ සාමාන්‍ය දැනුම හොයනවා . :lol:

එක නිසා අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ සෙවීමෙන් වලකින්න.
 
Nov 29, 2011
354
30
0
ඕක ඔය කෙල්ලගේ ප්‍රොමොෂන් එකක්...දැන් අලුත්ම සිසිටම් එක තමයි ඇඳයක් කුදයක් තමන්ම පෙන්නා ගෙන අනුන්ගේ අවධානය දිනාගෙන,ප්‍රමොට් ‍වෙන එක...:lol:
අනුනගේ අඩුවක් නෙවෙයි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ග‍ලයො හැටිය ඔය වාගේ පුංචි පන්ති වල ළමයි දන්න දෙයක් වත් නොදන්නා එක ගැන......:lol:ඔය වාගේ දෙවල් ප්‍රසිද්ධ මාධ්‍ය කිව්වාම ආදර්ශයට ගන්න නොදන්නා අයත් ඉන්නවා.:oo:

වැරද්ද වැරද්ද...ලැජ්ජ වෙන්න ඕනේ ලංකාවේ ඉපදිලා ලංකාවේ නෙමෙයි වාගේ ජිවත් වෙන එකට...:growl:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
-සිංහයා-;19114385 said:

ඔව් සමහරක් වෙලාවට.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න ශනුද්රි දෙවිය වන්දනා මාන කරන තවත් ගොබ්බ පොරක් ඇවිල්ල

    යකෝ රටේ නිදහස් දිනය දන්නේ නැති එකාව පස් ගහල මරන්න ඕනේ.... ඕක බලන් හිටපු පොඩි ළමයි මොකද හිතන්නේ එතකොට? මුන්ගේ පද ෂෝ එක විතරයි. උඹල වගේ රැට හරක් ට ඉතින් හරි ලොකුයි....පොඩ්ඩක් ඉන පද්දලා නලවලා මොකක් කිවුවත් හිස්මුදුනෙන් බාරගන්න උඹල වගේ පිරිමි ත් ඉන්නවා නේ බන්

    නොදකින් තුක් ජන්ගියක් තම්බල වතුර බීපන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    දැන් නෙදර්ලන්ත ජිවිතේ කියල බොරුවට ත්‍රෙඩ් දැම්මෙත් උබේ පන්සිල් පද පහ නිසාද

    උබ නිකන් බොරුවට ත්‍රෙඩ් දාන්නේ නැතුව හිටපන් උබට වැඩක් නැත්තන් මොකටද මේ ත්‍රෙඩ් දාන්නේ? උබත් කරන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන එකනේ පොන්සියෝ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔන්න ශනුද්රි දෙවිය වන්දනා මාන කරන තවත් ගොබ්බ පොරක් ඇවිල්ල

    යකෝ රටේ නිදහස් දිනය දන්නේ නැති එකාව පස් ගහල මරන්න ඕනේ.... ඕක බලන් හිටපු පොඩි ළමයි මොකද හිතන්නේ එතකොට? මුන්ගේ පද ෂෝ එක විතරයි. උඹල වගේ රැට හරක් ට ඉතින් හරි ලොකුයි....පොඩ්ඩක් ඉන පද්දලා නලවලා මොකක් කිවුවත් හිස්මුදුනෙන් බාරගන්න උඹල වගේ පිරිමි ත් ඉන්නවා නේ බන්

    නොදකින් තුක් ජන්ගියක් තම්බල වතුර බීපන්

    එකෙක්ට රිදිලා දුවන් ඇවිත්. උබේන් ඇහුවත් නිදහස ලැබුනේ කවදා ද කියල උබවත් එක දන්නේ නැහැ නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    එකෙක්ට රිදිලා දුවන් ඇවිත්. උබේන් ඇහුවත් නිදහස ලැබුනේ කවදා ද කියල උබවත් එක දන්නේ නැහැ නේ.

    උබලගේ ආණ්ඩුවේ පොරවල් නිදහස ලැබූ දිනේ තියා කොටි ටික පන්නල රටට නිදහස ගත්ත දිනේ වත් දන්නේ නෑනේ බන්. උබල වගේ මල් පොන්නයෝ තමයි ඕකුන්ව උස්සල තියන්නේ

    ගෑනුන්ගේ ලැට් හාරන් කන්නේ නැතුව වැඩක් බලං හිටපන් ගොන් ත්‍රෙඩ් දාන්නතුව
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එකෙක්ට රිදිලා දුවන් ඇවිත්. උබේන් ඇහුවත් නිදහස ලැබුනේ කවදා ද කියල උබවත් එක දන්නේ නැහැ නේ.

    ඇත්තද . පවු බන් උඹ . උඹ වගේ හීනලන්තේ ජීවත් වෙන මන්ද මානසික තරුණයන්ට අපි අනුකම්පා කල යුහතුයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    ඇත්තද . පවු බන් උඹ . උඹ වගේ හීනලන්තේ ජීවත් වෙන මන්ද මානසික තරුණයන්ට අපි අනුකම්පා කල යුහතුයි

    මේ පොන්නය නෙදර්ලන්තේ ජිවිතේ කියල පඩත්තල ත්‍රෙඩ් දාල බයිට් වෙලා මෙතන පන්සිල් පද පහක් ගැන කතා කොරන්න එනවා අනික් මිනිස්සුන්ගේ ජිවිත වල

    ලැට් එකක් තනිකර.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇත්තද . පවු බන් උඹ . උඹ වගේ හීනලන්තේ ජීවත් වෙන මන්ද මානසික තරුණයන්ට අපි අනුකම්පා කල යුහතුයි

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය හරියට දාපන් බලන්න :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශ්‍රී ලංකාවේ ජාතික ගීය හරියට දාපන් බලන්න :lol:

    බලාගෙන ගිහාම උඹෙයි ශානුද්රි ගෙයි වැඩි වෙනසක් නැහැ බන්
    බලපන් දිනේෂ් ප්‍රියසාද් උඹලගේ ගෙදර අවද නැත්තන් උඹේ මෑණියෝ දිනේෂ් ගේ ගෙවල් පැත්තේ ගියාද දන්නේ නැහැ
    උඹත් පස්ස කහන්න නිය නැති උනාට ඉන්නේ නෙදර්ලන්තේ , ගන්නේ අකුවා , ඩිෆෙන්ඩර්, නෙදර්ලන්තේ ජෙවිතේ කියල ෆොටෝස් දාල හීන මවනවා.... අරකිත් ඒ වගේ බොරු පොෂ් ඒ උනාට දන්නා ලබ්බකුත් නැහැ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    ඔන්න ශනුද්රි දෙවිය වන්දනා මාන කරන තවත් ගොබ්බ පොරක් ඇවිල්ල

    යකෝ රටේ නිදහස් දිනය දන්නේ නැති එකාව පස් ගහල මරන්න ඕනේ.... ඕක බලන් හිටපු පොඩි ළමයි මොකද හිතන්නේ එතකොට? මුන්ගේ පද ෂෝ එක විතරයි. උඹල වගේ රැට හරක් ට ඉතින් හරි ලොකුයි....පොඩ්ඩක් ඉන පද්දලා නලවලා මොකක් කිවුවත් හිස්මුදුනෙන් බාරගන්න උඹල වගේ පිරිමි ත් ඉන්නවා නේ බන්

    නොදකින් තුක් ජන්ගියක් තම්බල වතුර බීපන්

    ubalage aagame minimaranna puluwanda ??
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ අපිට ජාතික ගීය වත් රට ගැනවත් අමුතුවෙන් උගන්නන්න ඕනේ නැහැ

    අපි දකුණේ යකෝ

    ශ්‍රීලංකාව තියෙන්නේ දකුණේ

    එක මතක තිය ගනින්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena

    බලාගෙන ගිහාම උඹෙයි ශානුද්රි ගෙයි වැඩි වෙනසක් නැහැ බන්
    බලපන් දිනේෂ් ප්‍රියසාද් උඹලගේ ගෙදර අවද නැත්තන් උඹේ මෑණියෝ දිනේෂ් ගේ ගෙවල් පැත්තේ ගියාද දන්නේ නැහැ
    උඹත් පස්ස කහන්න නිය නැති උනාට ඉන්නේ නෙදර්ලන්තේ , ගන්නේ අකුවා , ඩිෆෙන්ඩර්, නෙදර්ලන්තේ ජෙවිතේ කියල ෆොටෝස් දාල හීන මවනවා.... අරකිත් ඒ වගේ බොරු පොෂ් ඒ උනාට දන්නා ලබ්බකුත් නැහැ
    :lol: :lol:
    හරියට හරි බන්.. මුන් දෙන්නම එකම බෝට්ටුවේ..

    මූ එලකිරියටම බයිට් උනා නෙදර්ලන්තේ කියල ත්‍රෙඩ් දාල..

    අරකි රටටම බයිට් උනා...

    රටේම එවුන් එළකිරි ආවනම් මූත් රටටම බයිට් තමා.

    මේ වගේ බොරු පඩ ෂෝ දාල පඩත්තල කන් රටට පෙන්නන්න හදන පොන්සියෝ ඔක්කොම එකයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ අපිට ජාතික ගීය වත් රට ගැනවත් අමුතුවෙන් උගන්නන්න ඕනේ නැහැ

    අපි දකුණේ යකෝ

    ශ්‍රීලංකාව තියෙන්නේ දකුණේ

    එක මතක තිය ගනින්

    ඔන්න මොලේ තරම . ඇත්තටම දුක හිතෙනවා උබ ගැන.