ශාන්ත_අන්තෝනිO/B

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඒ තරම් ලොකු ගණන් දෙන්න ඕනේ ද බං:shocked:. එතකොට ඕ.බි. තියෙන එකෙක් ට නම් .:rolleyes: පරණ ටිචර් කෙනෙක් කිව්වේ. කොයි අවුරුද්දේ ඉදලා ද කියලා පොඩ්ඩක් අහලා කියපන්. සමහරක් වේලාවට හොයලා දැන ගන්න පුලුවන් වෙයි දන්න කියන ටිචර් කෙනෙක් ද කියලා. මොනවා උගන්වන ටිචර් කෙනෙක් ද කියලාත් අහලා කියපන්.
    ඌ හරි බන්. ඒ වගේ ගානක් යයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඌ හරි බන්. ඒ වගේ ගානක් යයි.

    එතකොට මචන් ප්‍රයිමරි එකට ඇතුලත් කරද්දි ඉංග්‍රීසි මාධ්‍ය වලින් උගන්වනවාද? නැද්ද කියලා මට දැන ගන්න පුලුවන් ද ?
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මම අහලා තියෙන දේට උත්තරයක් දියන් කෝ බං. උඹ දන්නවා නම්.

    ඔව්, ලමයි දාගන්න අමාරුයි.
    අනිවා ලොකු ගානක් යනව.
    English medium උගන්නව grade 1 ඉදල
    OBA නම් points ගාන වෑඩී
    Catholic නන් ගොඩක් ලේසී admision ගන්න
    මීට වඩා ලේසියෙන් දාන්න පුලුවන් schools ගොඩක් තියනව නුවර, ඒවත් බලන්න.
    තව ඔන දේවල් අහන්න
     
    Last edited:
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ලමයව දාගන්න හැදුවට කමක් නෑ බැරි උනොත් අරව මේවා දාල ඉස්කෝලේ නම චාටර් කරන්න එපා.

    ඕබීඒ එකේ හරි කැතලික් නම් චාන්ස් එක වැඩී . දන්න තරමට ගාන නම් ටිකක් වැඩී දැන්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔව්, ලමයි දාගන්න අමාරුයි.
    අනිවා ලොකු ගානක් යනව.
    English medium උගන්නව grade 1 ඉදල
    OBA නම් points ගාන වෑඩී
    Catholic නන් ගොඩක් ලේසී admision ගන්න
    මීට වඩා ලේසියෙන් දාන්න පුලුවන් schools ගොඩක් තියනව නුවර, ඒවත් බලන්න.
    තව ඔන දේවල් අහන්න

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1වසරේ ඉදලා කීය වෙනකම් තියෙනවා ද ?
    එතකොට කැතලික් අයට ලක්ෂ 5හේ කතාව අදාලා නැද්ද.:confused:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලමයව දාගන්න හැදුවට කමක් නෑ බැරි උනොත් අරව මේවා දාල ඉස්කෝලේ නම චාටර් කරන්න එපා.

    ඕබීඒ එකේ හරි කැතලික් නම් චාන්ස් එක වැඩී . දන්න තරමට ගාන නම් ටිකක් වැඩී දැන්

    එක එකාගෙන් හිතන හිතන ගණන් නෙවෙයි නේ එවුන් ගන්නේ.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1වසරේ ඉදලා කීය වෙනකම් තියෙනවා ද ?
    එතකොට කැතලික් අයට ලක්ෂ 5හේ කතාව අදාලා නැද්ද.:confused:

    English medium grade 1 to 13.
    අදාලයි. නමුත් සල්ලි දුන්න පලියටම ලමය ගන්නෙ නෑනෙ. Point system එකක් තියනවනෙ. එතනදි කැතලික් අයට වාසි කියලයි කිව්වෙ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    English medium grade 1 to 13.
    අදාලයි. නමුත් සල්ලි දුන්න පලියටම ලමය ගන්නෙ නෑනෙ. Point system එකක් තියනවනෙ. එතනදි කැතලික් අයට වාසි කියලයි කිව්වෙ.

    ආහ් එහෙමද. එතකොට ඔල්ඩ් බොයි කෙනෙක් කියලා. ඇඩ්මිශන් ෆී එක අඩු වීමක් නැද්ද.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලා ඔල්ඩ් බොයිස් ලා නම් උඹ ඕබි එක හදා ගත්තා ද? ඔබි. එක හදා ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇප්ලිකේෂන් එක කොහෙන්ද ගන්න පුලුවන්. එකට ගෙවන්න ඕන ගාණ එහෙම විස්තරයක් ඇතුලත් කරන්න.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම 87 Batch oooold boy කෙනෙක් තමයි.

    OBA එකේ Colombo Branch Link එක.
    http://www.sackoba.com/

    Membership Application PDF එක ඔතන තියෙනවා.

    නමුත් දැන්
    Membership අරගෙන තේරුමක් තියෙයිද දන්නෙ නෑ.
    College එකෙන් out වුන ගමන් ගන්න ඕනේ. අනෙක මේකේ events වලට සක්‍රීයව දායක වෙලා තියෙනවනම් වැඩක් වෙයි. දැන් ළමයි ඉස්කෝලේ දාන චේතනාවෙන්ම ගත්තට වැඩක් වෙන එකක් නෑ!!!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම 87 Batch oooold boy කෙනෙක් තමයි.

    OBA එකේ Colombo Branch Link එක.
    http://www.sackoba.com/

    Membership Application PDF එක ඔතන තියෙනවා.

    නමුත් දැන්
    Membership අරගෙන තේරුමක් තියෙයිද දන්නෙ නෑ.
    College එකෙන් out වුන ගමන් ගන්න ඕනේ. අනෙක මේකේ events වලට සක්‍රීයව දායක වෙලා තියෙනවනම් වැඩක් වෙයි. දැන් ළමයි ඉස්කෝලේ දාන චේතනාවෙන්ම ගත්තට වැඩක් වෙන එකක් නෑ!!!

    දැන් ඕ.බී. ඇසොසියෙශන් එකේ ඉන්න කාව හරි දන්නවාද? එහෙම දන්නවා නම් ඒ කෙනාගේ නම දැනුවත් කරනවාද කන්ටැක්ට් නම්බර් එක හරි.
    පොඩි එකාව ඉස්කොලේට දා ගන්න මචන්. මම කිලෝමිටර් අස්සේ ඉන්නේ ඒත් රිජෙක්ට් වුනා පොයින්ට්ස් මදි කියලා. ඩොනෙශන් දීලා හරි ගොඩ දා ගන්නයි බලන්නේ. ඒත් අද හෙටම වෙන්න ඕනේ මේ වැඩේ. මාස අන්තිමේදි ඉන්ටර්විව් ගන්න සීන් එකක් තියෙන හින්දා.