ඌ හරි බන්. ඒ වගේ ගානක් යයි.ඒ තරම් ලොකු ගණන් දෙන්න ඕනේ ද බං. එතකොට ඕ.බි. තියෙන එකෙක් ට නම් .
පරණ ටිචර් කෙනෙක් කිව්වේ. කොයි අවුරුද්දේ ඉදලා ද කියලා පොඩ්ඩක් අහලා කියපන්. සමහරක් වේලාවට හොයලා දැන ගන්න පුලුවන් වෙයි දන්න කියන ටිචර් කෙනෙක් ද කියලා. මොනවා උගන්වන ටිචර් කෙනෙක් ද කියලාත් අහලා කියපන්.
Contact me.
ඌ හරි බන්. ඒ වගේ ගානක් යයි.
මම අහලා තියෙන දේට උත්තරයක් දියන් කෝ බං. උඹ දන්නවා නම්.
ඔව්, ලමයි දාගන්න අමාරුයි.
අනිවා ලොකු ගානක් යනව.
English medium උගන්නව grade 1 ඉදල
OBA නම් points ගාන වෑඩී
Catholic නන් ගොඩක් ලේසී admision ගන්න
මීට වඩා ලේසියෙන් දාන්න පුලුවන් schools ගොඩක් තියනව නුවර, ඒවත් බලන්න.
තව ඔන දේවල් අහන්න

ලමයව දාගන්න හැදුවට කමක් නෑ බැරි උනොත් අරව මේවා දාල ඉස්කෝලේ නම චාටර් කරන්න එපා.
ඕබීඒ එකේ හරි කැතලික් නම් චාන්ස් එක වැඩී . දන්න තරමට ගාන නම් ටිකක් වැඩී දැන්
ඔය පාසල කිට්ටුවම බන්. මහවැලි රීච් එක ගාව.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1වසරේ ඉදලා කීය වෙනකම් තියෙනවා ද ?
එතකොට කැතලික් අයට ලක්ෂ 5හේ කතාව අදාලා නැද්ද.![]()
මහවැලි රිච් එක ගාව කොතනද බන්?![]()
English medium grade 1 to 13.
අදාලයි. නමුත් සල්ලි දුන්න පලියටම ලමය ගන්නෙ නෑනෙ. Point system එකක් තියනවනෙ. එතනදි කැතලික් අයට වාසි කියලයි කිව්වෙ.
ආහ් එහෙමද. එතකොට ඔල්ඩ් බොයි කෙනෙක් කියලා. ඇඩ්මිශන් ෆී එක අඩු වීමක් නැද්ද.
මම අහලා කියන්නම්.
මම 87 Batch oooold boy කෙනෙක් තමයි.
OBA එකේ Colombo Branch Link එක.
http://www.sackoba.com/
Membership Application PDF එක ඔතන තියෙනවා.
නමුත් දැන් Membership අරගෙන තේරුමක් තියෙයිද දන්නෙ නෑ.
College එකෙන් out වුන ගමන් ගන්න ඕනේ. අනෙක මේකේ events වලට සක්‍රීයව දායක වෙලා තියෙනවනම් වැඩක් වෙයි. දැන් ළමයි ඉස්කෝලේ දාන චේතනාවෙන්ම ගත්තට වැඩක් වෙන එකක් නෑ!!!