ශාමිනා බෙගම් , කියන්නේ එකසත් රාජධානියේ ජීවත් වෙච්ච කෙල්ලෙක් මීට අවුරුදු හතරකට කලින් ඒ කියන්නේ ඇයට අවු 15 දී ඇය එක්සත් රාජධානිය හැර දාලා ISIS ත්‍රස්ථවාදීන්ට එකතු වෙලා සිරියාවේදි ISIS සාමාජිකයෙක් එක්ක විවාහ වෙනවා , ඒක නෙමෙයි හොඳම වැඩේ දැන් ISIS ලට උන් හිටි තැන් නැති වීගෙන යන නිසා ශාමිනා කඳුලු සලමින් එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටිනවා එයාටයි එයාගේ දරුවටයි ආයෙත් එංගලන්ත පුරවැසි භාවය දෙන්න කියලා නමුත් එංගලන්ත රජය එය ප්‍රතික්ශේප කර තිබෙනවා,
මේ දවස් වල එංගලන්තේ සෝශල් මීඩියා වල ශාමිනා බෙගම් තමයි බයිට් එක ඕනි නම් ගූගල් සර්ච් කරලා බලන්න
මේ දවස් වල එංගලන්තේ සෝශල් මීඩියා වල ශාමිනා බෙගම් තමයි බයිට් එක ඕනි නම් ගූගල් සර්ච් කරලා බලන්න


