ශාමිනා බෙගම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,577
    113
    colombo
    ශාමිනා බෙගම් , කියන්නේ එකසත් රාජධානියේ ජීවත් වෙච්ච කෙල්ලෙක් මීට අවුරුදු හතරකට කලින් ඒ කියන්නේ ඇයට අවු 15 දී ඇය එක්සත් රාජධානිය හැර දාලා ISIS ත්‍රස්ථවාදීන්ට එකතු වෙලා සිරියාවේදි ISIS සාමාජිකයෙක් එක්ක විවාහ වෙනවා , ඒක නෙමෙයි හොඳම වැඩේ දැන් ISIS ලට උන් හිටි තැන් නැති වීගෙන යන නිසා ශාමිනා කඳුලු සලමින් එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටිනවා එයාටයි එයාගේ දරුවටයි ආයෙත් එංගලන්ත පුරවැසි භාවය දෙන්න කියලා නමුත් එංගලන්ත රජය එය ප්‍රතික්ශේප කර තිබෙනවා,

    මේ දවස් වල එංගලන්තේ සෝශල් මීඩියා වල ශාමිනා බෙගම් තමයි බයිට් එක ඕනි නම් ගූගල් සර්ච් කරලා බලන්න
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,467
    113
    ඔය ගෑනි තව ටික කාලෙකින් පුත්තලම පැත්තෙන් මතුවෙයි ද දන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුරවැසිකම අයින්කරා නේද මෙයාගේ :oo:

    මෙහෙ උන් එහෙට පනින්න බලන් ඉන්නවා මේ ගොන් ගහ එහෙ දාල සිරියාවට ගිහින් :no:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පුරවැසිකම අයින්කරා නේද මෙයාගේ :oo:

    මෙහෙ උන් එහෙට පනින්න බලන් ඉන්නවා මේ ගොන් ගහ එහෙ දාල සිරියාවට ගිහින් :no:

    සිරාවට බන්:baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,577
    113
    colombo
    පුරවැසිකම අයින්කරා නේද මෙයාගේ :oo:

    මෙහෙ උන් එහෙට පනින්න බලන් ඉන්නවා මේ ගොන් ගහ එහෙ දාල සිරියාවට ගිහින් :no:

    ආයෙත් අහලා වැස්සියක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුරවැසිකම අයින්කරා නේද මෙයාගේ :oo:

    මෙහෙ උන් එහෙට පනින්න බලන් ඉන්නවා මේ ගොන් ගහ එහෙ දාල සිරියාවට ගිහින් :no:

    එක ගොන් කම නෙමෙයි බන්..
    ඒ ගෑණිගේ ආගමට තියන ආදරේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මාෂා අල්ලාහ් ....
    ප්‍රේරේස් බී .....

    හරක් මස් කන්න එපා කියල ගිනි තියාගත්ත හාමුදුරුවොත් හරකෙක්ද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන්කමේ ප්‍රතිපලයක් තමා ඉතින් ඔහොම ආදරේ හිතෙන එකත් මමනං කියන්නේ :baffled:

    එහෙනං dementia හැදිලා හැම තැනම ජරා කරන වයසක අම්ම තාත්ත ගෙදර තියාගෙන බලාගන එකත් ගොන් කමක්.. කොටින්ම තමන්ට වාසියක් නොවෙන මොන දෙයක් කරත් එක ගොන් කමක්...

    ඒක මෙතෙන්ට ගැලපැන විදිහ පහදන්න ...........:rolleyes:

    ආගමික අන්තවාදියෝ දෙන්නෙක්... හාමුදුරුවොයි , ඔය ගෑණියි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං dementia හැදිලා හැම තැනම ජරා කරන වයසක අම්ම තාත්ත ගෙදර තියාගෙන බලාගන එකත් ගොන් කමක්.. කොටින්ම තමන්ට වාසියක් නොවෙන මොන දෙයක් කරත් එක ගොන් කමක්...

    අම්ම තාත්තට සැලකීම නං යුතුකමක් හැටියට කියන්න පුළුවන් නෙ පොඩි කාලේ ඉඳන් බලා හදාගත්ත ඒවට, මේ කොහෙවත් ඉන්න පිස්සෝ සෙට් එකකට උඩ දාගෙන ගිහින් කඹුරන්න තියෙන යුතුකම මොකද්ද අමු ගොන්කම මිසක්.

    අනික මේකි ගිහින් තියෙන්නේ සටන් කරන්නත් නෙවේ නේද උන්ට ආවතේව කරලා පවුල් වෙලා ළමයි හදන්න :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්ම තාත්තට සැලකීම නං යුතුකමක් හැටියට කියන්න පුළුවන් නෙ පොඩි කාලේ ඉඳන් බලා හදාගත්ත ඒවට, මේ කොහෙවත් ඉන්න පිස්සෝ සෙට් එකකට උඩ දාගෙන ගිහින් කඹුරන්න තියෙන යුතුකම මොකද්ද අමු ගොන්කම මිසක්.

    අනික මේකි ගිහින් තියෙන්නේ සටන් කරන්නත් නෙවේ නේද උන්ට ආවතේව කරලා පවුල් වෙලා ළමයි හදන්න :baffled:

    උන්ට පිස්සෝ කියල කියන්නේ අපිනේ...
    මුස්ලිම් උන්ට උන් වීරයෝ...
    ඒ වීරයෝ වෙනුවෙන් , තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් තමන්ට තියන ප්‍රතිලාබ දාල ගිහිල්ල දුක් විදින එක 'ගොන් කමක්' කියානව නම් ඉතින් අපේ යුද්දේ කරපු හමුදාවේ කොල්ලොත් ගොන්නු.. ලක්ෂ්මන් කිරිඇල්ල please!