ශෙරිල්ගෙ ලීක් වෙච්ච සීන් එක ඇත්තද??

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    අපේ ලීක් වුනොත් ඉතින් හොර පොල් කඩන ඒවා, ගෙවල් වල බෙල් එක ගහල දුවන ඒවා, ගෙවල් ඉස්සරහ මල් වඩන් තියල යන ඒවා, CCTV වල රෙකෝඩ් වෙච්ච ඒවා තමා...

    tho ohoma kiyaddi mage school kaale mathak una ai yako udee pandara paare yana bus nawaththala duwana ewa :D
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔව් ඔව් ලීක් වෙලා. එයා කක්කුස්සියට ගියාලුනේ.ඉතින් එවලේ ලීක් උනාලු. ඒ ළමයාගේ විතරක් සමස්ත ලෝකවාසීන්ගේම කක්කුස්සි යෑමේදී 90%ක් පමණ දෙනාගේ ලීක් වෙනවාලු. පොඩි උන් නම් ඇදුමේම ලීක් කරගන්නවා ඉතිං.