~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :rofl::rofl::love::love::rolleyes:
    තැන්කු තැන්කු ...

    උබ හොද එකා ...
    දේවාලේ පිට්පස්සේ ලිද ගාව ඇති වල දාල
    බෝතල් දෙකක් එකක් ගනින් ... එකක් ඇ.. එකක්

    කමක් නෑ.. දෙකක්ම ගන්නම් ඉවර උනොත් පින් කැටේ කඩලා ආයිහ්ට් ගේමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mali aiya kawada...ada oya kamathi kamak thiye.thawa tikakin yanna lahathi wenna oni appa ..ada eyage tiket kapanawalu...dengu nemei lu...

    කෑවෙ නෑ.

    ඒ මොනා ද?

    එහෙනම් ඔයාට හොඳයි. නැත්තම් හැමදාම යන්න වුණාම එපා වෙනවනෙ.