ඒ වගේ දැම්මහ ම ලෝඩ් වෙන්න වෙලා ගිහින් ත්‍රේඩ් එකේ කට්ටියට කේන්ති යයි.
ඔය අයිකොන් එක ක්ලික් කරල එන ටැග් එක මැද්දට![]()
Code:https://youtu.be/[COLOR="Red"]vo1MykK4u8U[/COLOR] https://www.youtube.com/watch?v=[COLOR="Red"]BZxiXefL6Z4[/COLOR]
ඔය රතුපාටින් තියනෙ කොටස දාන්න.
Therenne nane...
වැඩ වැඩි හින්දා කෝක කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒක නිසා මෙතනට එනවා. චූටි මොළෙඑළ එළ කාර්යබහුලනම් වෙලාවක් නෑ තමයි
Kamak na aiya...meka load wenna slow unoth mawa elwai kattiya.....හපොයි ටියුටෝරියල් එකක් දැක්කා ඉස්සර ..
රිප්ලයි බොක්ස් එකේකියන එක ඔබල ඒක ඇතුළෑට ලින්ක් එකේ කෝඩ් එක අලවන්න![]()
මට ඔයිට සරළව කියන්න තේරෙන්නෑ නංගි. මං පසේ බුදු වෙමි
දැන් ඔය විදියට ද රිප්ලයි කරන්න ඕන?
මෙන්න සාක්ෂි Kamak na aiya...meka load wenna slow unoth mawa elwai kattiya.....
Link damu...kamathi ayaa gihin balai ne...
කම්මැලී යකෝ ..මීට හොදයි අධ්‍යාපන වැඩ කරානම්.. මීට වඩා ගෝ එකක් ඇත්











මාලිංගසාරා
දන්නේ නැද්ද