~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙන්නා දෙන්නා ගැන හොඳට හොයල බලනවා (කෑවද බිව්වද නෑවද ආසම සින්දු කන්න කැමති දේවල්) අදහස් ගැලපෙනවා :rolleyes:

    එහෙනම් එලකිරියේ තවත් මන්ගල්ලයක් ,

    මේක හලා කෙල්ලෝ නැති කොල්ලෝ කොල්ලෝ නැති කෙල්ලෝ එලකිරියට එන ප්‍රමානය වැඩිවෙලා,
    ජීටී අයියට තවත් සර්වර් ඇඩ් කරන්න වෙයි:yes::yes:
     
    Man sinhala film balanaw adui...
    Asma nidanaya,dadayama,sikuru hathe...tikai thiyenne...dan thiyena ewa balanawata wada hodai... prasident ge kathawak ahan innawa...

    නෑ මං කිව්වේ ඩයලෙක්ට්.. මං නම් ෆැන්ටසි ෆිල්ම් විතරයි බලන්නේ

    Ko ara legolas
    චුත වෙලා

    :rolleyes::rolleyes: මාර වැඩේ
    මගේ හිතේ උපන් ආදරේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙනම් එලකිරියේ තවත් මන්ගල්ලයක් ,

    මේක හලා කෙල්ලෝ නැති කොල්ලෝ කොල්ලෝ නැති කෙල්ලෝ එලකිරියට එන ප්‍රමානය වැඩිවෙලා,
    ජීටී අයියට තවත් සර්වර් ඇඩ් කරන්න වෙයි:yes::yes:

    :yes: සෙක්ශන් එකක් දාමු මන්ගල ටින් කිරි කියලා :baffled: