~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ග්‍රීන් කාඩ් ගොඩ ගිහින් නැහැ සිංහලු...
    අපරාදෙ.. දහසක් බලාපොරොත්තු තියාගෙන ඇප්ලයි කරේ..
    එහෙන් අලුත් ගෙයක් ගත්තත් එක්ක පදිංචියට..
    තව එහෙ සුද්දියෙක්ට පොරොන්දු උනා ආපු ගමන් බදින්නන් කියල..
    දැන් ඉතින් ඒ පොරොන්දු කඩ කරන්න සිද්ධ වෙනවා..
    ඒකි හිතයි මම හරි චපලයි කියල...

    එතකොට ඉන්න වයිෆ්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටා අයිය කොට වෙලා තියන්නේ කට්ටිය දෙකේ දෙකේ පොල්ලක් අරන් ගැහුව නිසාද??:rolleyes::rolleyes:
    බොහෝ විට වෙන්න පුළුවන්, බස් වලදී කොච්චි වලදී හරියට ගුටි කනව කියලයි ආරංචිය :rolleyes: