~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තරුන ජවයෙන් පිරි සයෝ මාමිගෙත් කකුල් රිදෙනවාද, නැන්දිට තිබ්බේ බීච් එකේ අර කාවද කෙනෙක් උස්සන් ගියා වගේ මාමිවත් උස්සන් යන්න :baffled:

    :no::no: eyata asa nati nisa boruwa damme. mawa gedara halala yaluwo ekka awidinna yanna. malagedaraka yanna kiyala. eka waradi thorathurak labila cancle una. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa...pahasu adumak adinnath bari una...denime warada mokakda...

    දැන් සෑහෙන තව එහෙ මෙහෙ යන්න තියෙනව ද?

    ඇයි අම්ම ඩෙනිම් ඇඳගෙන යන්න එපා කිවුව ද?

    ඒක ඉතින් ඕන තැනකට අඳින්න පුළුවන්නෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් සෑහෙන තව එහෙ මෙහෙ යන්න තියෙනව ද?

    ඇයි අම්ම ඩෙනිම් ඇඳගෙන යන්න එපා කිවුව ද?

    ඒක ඉතින් ඕන තැනකට අඳින්න පුළුවන්නෙ.

    :yes::yes::yes::yes:


    Than 2,kata wage hari yanne na ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sure na..document wagayak collect karaganna thiyenne 4ta...thama na...epa wela appa.....rasnei...

    හතරට තව සෑහෙන වෙලාවක් තියෙනවනෙ. එපාවෙන එකනම් අහන්න දෙයක් නෙමෙයි.