~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ammmmooooo.....bada ussa ganna bariyo...3ta withara awe...apu gaman kawa....
    Oyata neme ane garrus kiyanawa didu ta aids lu...hulagin lu bowela thiyenne....
    Eyatath bowela...

    ‍ඒක හොඳයි අපු ගමන් කාපු එක. අද එහෙනම් ආස කෑම වගේ තිවිල තියෙන්නෙ?

    අහ ඒක තමයි. දැන්නම් දෙන්න ම පේන්න නෑ. එහෙනම් තව අයට බෝ කරන්න යන්න ඇති
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ‍ඒක හොඳයි අපු ගමන් කාපු එක. අද එහෙනම් ආස කෑම වගේ තිවිල තියෙන්නෙ?

    අහ ඒක තමයි. දැන්නම් දෙන්න ම පේන්න නෑ. එහෙනම් තව අයට බෝ කරන්න යන්න ඇති

    Ara wadihiti niwase aya paw ne....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekamath neme...man ammata call kala badagini kiyala...eya kama bedala thiyala...
    Eya bathgooooodaaaak bedanawa...
    Ithin okkoma kawa..

    අම්මල එහෙම තමයි. බත් ගොඩක් ම බෙදනවනෙ.

    හවස්වෙලා නිසා ඉතින් බඩගිනි වැඩි වෙන්න ඇති. එතකොට ඉතින් ඒ වගේ ලොකු බත් එකක් බෙදල තිබුණ එකත් හොඳයි. නැත්තම් ඔයාට ආයිත් පාරක් තව ටිකකින් කන්න වෙයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මල එහෙම තමයි. බත් ගොඩක් ම බෙදනවනෙ.

    හවස්වෙලා නිසා ඉතින් බඩගිනි වැඩි වෙන්න ඇති. එතකොට ඉතින් ඒ වගේ ලොකු බත් එකක් බෙදල තිබුණ එකත් හොඳයි. නැත්තම් ඔයාට ආයිත් පාරක් තව ටිකකින් කන්න වෙයි
    Na...ma bath wadiya kanna...elawalu thama kanne..