~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :rofl::P

    හනේ හනේ මේ දැන් හැදෙන එවුන්..ඇටෙන් පොත්තෙන් එන්න කලින්ම බේබද්දෝ.හිටු අම්මලට ගින්න දෙන්නන්:angry::angry:

    නෑ නෑ.. අපි ජීවිතේට මත්පැන් පොදක් කටේ තියලා නෑ :no::no:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :rofl::P

    හනේ හනේ මේ දැන් හැදෙන එවුන්..ඇටෙන් පොත්තෙන් එන්න කලින්ම බේබද්දෝ.හිටු අම්මලට ගින්න දෙන්නන්:angry::angry:

    අක්කේ හොද පරණ වයින් බෝතලයක් තියෙනවා ...
    මොකද කියන්නේ ? shape එකක් දාමු ද ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෙ අම්මා කියලා තියෙන්නෙ නොදන්න ගෑනු උන්දල එක්ක කතා කරන්න එපා කීලා

    :rofl:අනේ අම්ම කියන දේම අහන පුතෙක්..:P