~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හැටිනෙ අපේ කට්ටියගෙ. අර මනුෂ්‍යයට හුස්ම ගන්නවත් ඉඩ නැතුව ඇති.

උදව්වක් කරන්න පුළුවන් වෙලාවට එහෙම ඉතින් ඇවිත් කරනවනම් කමක් නෑ. මේක ඒ වගේ ‍අවස්ථාවක් නෙමෙයිනෙ.

Ethana karanna thibuna lokuma udawwa thama kattiya ain wela doctor lata ida dena eka..dan kale aya gana mona kathada...
Manussayek gagaka gilenawa dakkoth tak gala video karala fb dai..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ethana karanna thibuna lokuma udawwa thama kattiya ain wela doctor lata ida dena eka..dan kale aya gana mona kathada...
    Manussayek gagaka gilenawa dakkoth tak gala video karala fb dai..

    ඒකනම් ඇත්ත තමයි. එතන වෙන්න ඕන ඉතින් ඒකනෙ.

    එහෙම අයත් ඉන්නව. සමහර උදව් කරන අයත් ඉන්නව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sada ekkada????sprite ekkada????coke ekkada????

    අපි බලමු කාන්තාවන්ගෙ අදහස් කොහොම ද කියල. ඔයාගෙ හබී

    බොනවට ද ආස?
    නොබොනවට ද ආස?
    චුට්ටක් වගේ බොනවට ද ආස?
    නැත්තම් ඔයාට චුට්ටක් බොන්න දෙනවට ද ආස?
    ඔයා චුට්ටක් බීල එයා නොබී ඉන්නවට ද ආස?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොනවට ද ආස?asa na...eth eya bonawanam idala hitala or party ekakadi wage kamak na...eth shorts 3kata wada ba..
    නොබොනවට ද ආස?ow..
    චුට්ටක් වගේ බොනවට ද ආස?poddak wath nathanam thama hoda..
    නැත්තම් ඔයාට චුට්ටක් බොන්න දෙනවට ද ආස?:angry::angry::angry::angry::no::no:
    ඔයා චුට්ටක් බීල එයා නොබී ඉන්නවට ද ආස?:angry::angry::angry::no::no: [/SIZE][/QUOTE]
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපි බලමු කාන්තාවන්ගෙ අදහස් කොහොම ද කියල. ඔයාගෙ හබී

    බොනවට ද ආස?
    නොබොනවට ද ආස?
    චුට්ටක් වගේ බොනවට ද ආස?
    නැත්තම් ඔයාට චුට්ටක් බොන්න දෙනවට ද ආස?
    ඔයා චුට්ටක් බීල එයා නොබී ඉන්නවට ද ආස?

    mama nam asai wify ekka podiyata beer ekak wine ekak wage bonna.
    thaniyama api denna witharak.
    ra wela balcony eke.
    ;):love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොනවට ද ආස?asa na...eth eya bonawanam idala hitala or party ekakadi wage kamak na...eth shorts 3kata wada ba..
    නොබොනවට ද ආස?ow..
    චුට්ටක් වගේ බොනවට ද ආස?poddak wath nathanam thama hoda..
    නැත්තම් ඔයාට චුට්ටක් බොන්න දෙනවට ද ආස?:angry::angry::angry::angry::no::no:
    ඔයා චුට්ටක් බීල එයා නොබී ඉන්නවට ද ආස?:angry::angry::angry::no::no:

    මොකෝ මේ සෑහෙන තරහ ගිහින්?