~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes::yes:
    Man laga thiye...
    Swarnawahiya eka kawa....

    ඇයි ඒක පෙන්නුව ද?

    ඒ පොත ලස්සනයි. මට දැන් කථාවනම් මතක නෑ.

    තව හයිඩි ඒකත් ටික්ක ඒ වගේ ද කොහෙද. ඒකෙ කථාවත් මතක නෑ
     
    Wenna athi..eth pothe kella podi lamek..
    ඒතකොට එයාත් පොඩී :love::love:

    art-3.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහේ ව්‍යවස්ථාවෙන්ද

    අඩන කොල්ලො දැකලා තියනවා..මෙහෙම හොටු පෙරන් අඩ අඩ සිංදු කියනවා දැකලා නෑ..

    ලංකාවෙ තමයි.

    විකිනෙන සිංදු කියන්න ඕන උනාම අඬන්නෙ නැතුව බැහැනෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඒක පෙන්නුව ද?

    ඒ පොත ලස්සනයි. මට දැන් කථාවනම් මතක නෑ.

    තව හයිඩි ඒකත් ටික්ක ඒ වගේ ද කොහෙද. ඒකෙ කථාවත් මතක නෑ

    :yes::yes::yes:
    Ai ana ekath poth 2k withara kala pennuwa...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතිං ඉතිං රෙක්සා හව් ඉස් ලයිෆ්
    විශේෂ‍යක් නෑ දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:D

    නිවාඩු දවස හින්දා පැ‍ය දෙකක් විතර නිදාගෙන දැනු‍යි නැගිට්ටේ.......:rofl:
     
    විශේෂ‍යක් නෑ දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:D

    නිවාඩු දවස හින්දා පැ‍ය දෙකක් විතර නිදාගෙන දැනු‍යි නැගිට්ටේ.......:rofl:

    අම්මපා.. 22ක් වෙන්නැ, මං නැගිටින කොට 11යි. දවස මාර කොටයි නෙ බං. දැන් ආයෙත් හීතලයි