~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    උඹලට දේවාලයක් හදන්න පුලුවන් වුණේ මම හින්දයි...
    ඒ වුණත් මම ඉඳල හිටල උදව්වක් ඉල්ලන් ආපුවම එලවනවා....
    මේක හිත හොඳ කෙල්ලෝ ටිකක් ඉන්න හින්ද මම ඉවසනවා... නැත්නම් ගිනි තියනවා... අම්මපා... :yes:

    hari napuruyi meka baara innawa aya
    kapu mahaththayata kiyala elawanna one
    Sayo nanda hitiyanam adaren midi kawala thiya gannawa
     
    ehema karanna thibba class thibbe nathinam

    ක්ලාස් චක බ්ලාස්. උදේට යන්න කම්මැලි හිතෙනවා. සෙල්ෆ් ස්ටඩි හොදයි කියලා හිතෙනවා.. ඊට පස්සෙ වෙන මොකක් හරි කර කර ඉදල පසු තැවෙනවා අපරාදෙ කියල
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    උඹලට දේවාලයක් හදන්න පුලුවන් වුණේ මම හින්දයි...
    ඒ වුණත් මම ඉඳල හිටල උදව්වක් ඉල්ලන් ආපුවම එලවනවා....
    මේක හිත හොඳ කෙල්ලෝ ටිකක් ඉන්න හින්ද මම ඉවසනවා... නැත්නම් ගිනි තියනවා... අම්මපා... :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    wediya ke gahanna epa ada dewathawi enna niyamithai
    ubawa dewa udahasata lak wei :P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ක්ලාස් චක බ්ලාස්. උදේට යන්න කම්මැලි හිතෙනවා. සෙල්ෆ් ස්ටඩි හොදයි කියලා හිතෙනවා.. ඊට පස්සෙ වෙන මොකක් හරි කර කර ඉදල පසු තැවෙනවා අපරාදෙ කියල
    matath ohommamayi :P
    ude 8ta class thiyeddi
     
    උඹලට දේවාලයක් හදන්න පුලුවන් වුණේ මම හින්දයි...
    ඒ වුණත් මම ඉඳල හිටල උදව්වක් ඉල්ලන් ආපුවම එලවනවා....
    මේක හිත හොඳ කෙල්ලෝ ටිකක් ඉන්න හින්ද මම ඉවසනවා... නැත්නම් ගිනි තියනවා... අම්මපා... :yes:

    පයින්ඩර්ට පේන්නේ හිත හොද කෙල්ලො විතරයි. අපේ ඡන්දෙ එපාද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අත් සෝදලා පමණි අපි කෑම අරගන්නේ දැනගනිං මෙ නීතිය මිනිහෝ..