~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Oya mokatada bedala denakam inne nathiwa hora kawe....

    බැදලා නෙමේ යෝදියේ, කුප්පමේනිය කොල මගේ කෑම එකට දාල බ්ලෙන්ඩර් කරලා,


    මීන්වයිල් මම

    OXP3eBt.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කෑම එක වැඩිත් ක්ක, මේ ගෑනි මාව මහත් කරන්ඩ කියලා වැඩිපුර දෙනවා,
    මම මගේ ටික හොරෙන්ම පූසන්ට දෙනවා, උන් කෙට්ටුවට තියන්ඩ අඩුවෙන් දෙන්නේ කෑම

    ඔයා බවුවෙක් නේද? ඌරෙක් නෙමෙයිනෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැදලා නෙමේ යෝදියේ, කුප්පමේනිය කොල මගේ කෑම එකට දාල බ්ලෙන්ඩර් කරලා,


    මීන්වයිල් මම

    OXP3eBt.png

    බැදල නෙමෙයි බෙදල :rofl: