~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,875
    21,218
    113
    adala nene
    වැඩක් නැති උනත් කවදා වත් අනුන්ගේ දේවල් කරන්න හොඳ නැහැ බන් පස්සේ ඒක අපේම වැඩක් වෙනවා .මම නම් දැන් කරන්නෙම නැහැ කෙලින්ම බැහැ කියනවා .
    eka nm aeththa bn :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා ඉතින් එයාගෙ හුරතල් බවුවනෙ. ඔහොම ගෑනි ගෑනි කියන්න හොඳ ද මං අහන්නෙ?

    ගෑනි නැතිව මිනිහෙක්‍යැ, මිනිහෙක්වත් ඔහොම කරන්නේ නෑ :yes: