~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කැසීල්ල වැඩි තමා:frown::frown:, මන් හොරා කෑවයෑ:angry::angry:, අර පූසෝ තමා කන්නේ:angry::angry: , ඒකටත් මන් පලි :angry::angry:, ඒකටවත් බේත් අරන් දුන්නේ නෑ:frown::frown:

    බේත් අරගෙන දුන්නෙ නැත්තම් වැරදියි තමයි.

    මේ ඒක නෙමෙයි තරහ තියෙන්නෙ අල්ලපු ගෙදර බලු ගැහැණු ළමයව බලන්න බැරිවුණ එක නේද?