~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ සුදු අක්කේ

    බටර් මැෂින් එක on කරමින්

    අක්කලා සෝයි:love: ,

    පානදුරේ පැත්තේ කොහොමද කෙල්ලෝ එහෙම :D

    එළ එළ මල්ලිලා. අන්න ඔහොම ඉන්න. උදේ වගේ නෙමෙයි :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොඳ හෙල්ත් ආර්ටිකල් තියෙන හොඳම හොඳ ෆිට් කට්ටියක් එකතු වෙන තැනක් තියෙනවා කියන්න එළකිරි කියලා :baffled:

    අන්න අදහස, දිනපතා අප්ඩේට්ස් එහෙමත් දෙනවා කියන්ඩ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ ලස්සන කෙල්ලෝ ඉන්නවා බන්

    ඇත්තටම උඹ කොහේද ඉන්නේ.ලස්සන කෙල්ලෝ අඩුයි බන්.සාමාන්‍ය මට්ටමේ ලස්සන කෙල්ලෝ නම් ඉන්නවා.

    අපේ අල්ලපු ගෙදර ලස්සන කෙල්ලෙක් ඉන්නවා.මෙහේට ඇවිත් අවු 5-6ක් විතර වෙනවා.තාම මම ඒකිව දැකලා තියෙන්නේ 3 පාරයි.