~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :lol::lol::lol::lol:Golden members
    S5rsJ3H.jpg

    අඩෝ .. මාව පේන්නවත් නෑ ...
    මුන් යකාගේ උන් ටිකක් :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    pus kana ekea konde haduwa:yes:

    අපරාදෙ කොන්ඩේ හිටෙවුවේ.කොස් තේක්ක වගේ හිටෙවුවනම් වටිනාකම කීයක්ද.කොන්ඩේ බූ ගාලා තණකොල වවපන්.වර්ග අඩියක් රුපියල් 100ක් වෙනවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ස්තූතියි බන්.
    ඕවට අතගහන්න තරම් මගේ ආර්ථිකය ශක්තිමත් නෑ.මොනා හරි මගුලක් උනොත් උකස් තියන්නවත් දෙයක් නෑ.

    ලක්ශ තුනයි යන්නේ..
    තොට සල්ලි ප්‍රශ්නයක් නං තියෙන්නේ ලෝයර් කෙන්ක් ගාව අත්සන් කරලා මම තොට ඒ ඕන ගන දෙන්නං හැබැයි තෝ උරුලෑ ගද ගොඩ ඌරා මට බිල අරං සතියකින් මගේ සල්ලි ඕනේ..ප්‍රොෆිට් එකෙන් සතයක් එපා..
    වැඩේට ආසනං සල්ලිනං ප්‍රශ්නේ ඒක මම කරල දෙන්නං ගොන් ප..
     
    • Like
    Reactions: KOTA NIHAL

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලක්ශ තුනයි යන්නේ..
    තොට සල්ලි ප්‍රශ්නයක් නං තියෙන්නේ ලෝයර් කෙන්ක් ගාව අත්සන් කරලා මම තොට ඒ ඕන ගන දෙන්නං හැබැයි තෝ උරුලෑ ගද ගොඩ ඌරා මට බිල අරං සතියකින් මගේ සල්ලි ඕනේ..ප්‍රොෆිට් එකෙන් සතයක් එපා..
    වැඩේට ආසනං සල්ලිනං ප්‍රශ්නේ ඒක මම කරල දෙන්නං ගොන් ප..

    එල මිනිහෙක් :love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ නූලේ මේ වචන වලට දාල තියෙන නීති හින්ද මට නිදහසේ මෙතන ඇවිත් කතා කරන්නවත් නෑ මිනිහෝ..
    කමෙන්ට් එක ටයිප් කරං ගිහිල්ලා ආයෙ තැනින් තැනින් වචන මකන්න වෙලා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපරාදෙ කොන්ඩේ හිටෙවුවේ.කොස් තේක්ක වගේ හිටෙවුවනම් වටිනාකම කීයක්ද.කොන්ඩේ බූ ගාලා තණකොල වවපන්.වර්ග අඩියක් රුපියල් 100ක් වෙනවා.

    rs.100 kata puduma kattakne kanna kiyanne:baffled:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කියන්න කියන්න තව අගේ කරන
    දේශීය දේවල් ...

    දැන් මතක නෑ අනේ.. නිදිමතයි.. පස්සෙ මතක් වුනාම කියන්නම්කො.. දැන්වත් නිදාගත්තෙ නැත්තම් හෙටත් ඇහැරෙන්න පරක්කු උනොත් කඩෙන් තමයි කන්න වෙන්නෙ..:nerd::nerd: