~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් රතු රාමු මාමේ මෙතන බවලත් උදවිය ඉන්නවා අපි බොහොම වැදගත් විදිහට මේ තැන පවත්වාගෙන යන්නේ :yes:

ඔව් ඉතිං බවලත්තු කිව්ව ගමං තොපිත් නිකං ගාඩ්න් හෝස් එකක් වගේ වෙනවනේ..
කොයි වෙලාවෙත් ලීක් වෙච්ච ගමං.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් යනවා.හැමෝටම සුබ රාත්‍රියක් වේවා

    ගුඩ් නයිට් වේවා හැම දෙනාටම ... 🌹🌹🌹

    දෙන්නටම අද රෑට සුබ සිහින පෙනේවා :love: බලාගෙන මතක් කරලා ඇඳ යට චෙක් කරලා නිදාගන්න අවතාර ඉන්න පුළුවන් ඇඳ යට. :rolleyes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    https://www.facebook.com/srilanka.hairtransplant.fue.clinic/



    කෙස් වර්දන සැත්කම 2017 වසර සිට, රු 100,000 මිල වැඩිකීරීමක් සිදුවෙන නිසා සැත්කම් දිනය වහාම වෙන් කල යුතු බව කරු නාවෙන් දන්වාසිටිමු.

    :dull: :baffled:

    ඔන්න කෙස් නැති බුවාලා වහාම වෙන කරගනින්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ane oya yanawada?:dull:
    hari ehenam gn
    parissamin inna hode:dull:

    ඔව් එයා යනවා..
    ඇයි තොට නිකං පාන්ඩුව වගේද?
    හොරෙන් කුස්සියට ගිහිල්ලා හාල් ටිකක් කටේ දාගෙන ඇවිල්ලා නිදාගනිං මිනිහෝ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙස් වර්දන සැත්කම 2017 වසර සිට, රු 100,000 මිල වැඩිකීරීමක් සිදුවෙන නිසා සැත්කම් දිනය වහාම වෙන් කල යුතු බව කරු නාවෙන් දන්වාසිටිමු.

    :dull: :baffled:

    ඔන්න කෙස් නැති බුවාලා වහාම වෙන කරගනින්
    I'm not recommended though against natural:dull:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔව් එයා යනවා..
    ඇයි තොට නිකං පාන්ඩුව වගේද?
    හොරෙන් කුස්සියට ගිහිල්ලා හාල් ටිකක් කටේ දාගෙන ඇවිල්ලා නිදාගනිං මිනිහෝ..
    :lol::lol::lol: