1.2bn neda?1 Billion allocate කරේ බං මහ බැංකුවෙන් ඊට වඩා ගෙනුවොත් අවුල් යනවා. දැන් 720m LC open වෙලා
Eka thamai bnදැන් ලෝකෙ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක BYD යන එක හොදයි මට නම් දැනෙන විදිහට . ජපන හයිඩ්‍රිජන් එන්ජින් පස්සෙම ගිහින් NOKIA බ්‍රැන්ඩ් එකට උන දේ කරගනියි කියලම මට හිතෙන්නෙ
ආයෙ නවත්ත්න්නෙ නෑ . දිගටම ගේනව .
------ Post added on Jul 7, 2025 at 10:48 AM
මොකෙන් හරි යකෝ quota එක ඉවරයි කියන එක තේරුම් ගනින්. සංචිත වේවා day තෝ day money වේවා ඩොලර් තාම පිට යන්නේ . බිලියන 50ක් විතර නය ගෙවන්න තියෙනවා. ලපයා ඔක්කෝටම කෙලිනවා ඩොලර් income කඩන් වැටෙනවා. රනිල යද්දී 5.9ක් තිබ්බේ දැන් 6.2යි මේ අවුරුද්ද ඉවර වෙද්දි උපරිම 6.5ක් වෙයි. 2048 වත් ණය ගෙවන්න වෙනෙන් නෑ මෙහෙම ගියොත්. අනික ඔච්චර වාහන ගෙනල්ලා දැන් පදින්න පාරක් වත් නෑ නේ. මොකෝ මෙහෙ පරන වාහන scrap කාරණෙත් නෑ නේ. 1988 scarlet ගනින් කිය කියා වැලලෙන මෝඩ සිංහළුත් ඉන්නවා නේ මේකේඇයි වැඩි වෙන්නෙ
සංචිත වලින් නෙමෙයි . Day today operations
------ Post added on Jul 7, 2025 at 9:51 AM
දැන් 6.6 . නිවුස් බලන්නෙ නැද්දමොකෙන් හරි යකෝ quota එක ඉවරයි කියන එක තේරුම් ගනින්. සංචිත වේවා day තෝ day money වේවා ඩොලර් තාම පිට යන්නේ . බිලියන 50ක් විතර නය ගෙවන්න තියෙනවා. ලපයා ඔක්කෝටම කෙලිනවා ඩොලර් income කඩන් වැටෙනවා. රනිල යද්දී 5.9ක් තිබ්බේ දැන් 6.2යි මේ අවුරුද්ද ඉවර වෙද්දි උපරිම 6.5ක් වෙයි. 2048 වත් ණය ගෙවන්න වෙනෙන් නෑ මෙහෙම ගියොත්. අනික ඔච්චර වාහන ගෙනල්ලා දැන් පදින්න පාරක් වත් නෑ නේ. මොකෝ මෙහෙ පරන වාහන scrap කාරණෙත් නෑ නේ. 1988 scarlet ගනින් කිය කියා වැලලෙන මෝඩ සිංහළුත් ඉන්නවා නේ මේකේ
Reality එක තේරුම් ගනින් මටත් ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියා. මාත් කැමැති උනේම නෑ ඕක පිළිගන්න. මගේ හොඳම යාළුවාගේ 2018 Wagonr එක 120, 000 ක් දුවපු 72 කට එකෙක් ad එක දාලා විනාඩි 10න් ගත්තා. Advance කරා within 15m. එතනින් තාම මට වැඩේ තේරුනේAdu wenawa utto adu wenawa. Habai ikmnta newi.. me mafia price walta ennath awrdu 5 giyane. Adu wennat awrudak wtra yai
Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena oneReality එක තේරුම් ගනින් මටත් ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියා. මාත් කැමැති උනේම නෑ ඕක පිළිගන්න. මගේ හොඳම යාළුවාගේ 2018 Wagonr එක 120, 000 ක් දුවපු 72 කට එකෙක් ad එක දාලා විනාඩි 10න් ගත්තා. Advance කරා within 15m. එතනින් තාම මට වැඩේ තේරුනේ. ඌට මන් විහිළු කර කර හිටියේ පුළුවන් නම් ඕක 72කට දීපන් කියලා මන් ඌට 60කට දෙන්න කියලා ඉල්ලුවත් එක්ක
මේ රටේ වාහන කොච්චර ගනන් ගියත් ගන්න මිනිස්සු ඉන්නවා බං එක නිසා මාර්කට් එක කවදාවත් බහින් නෑ. අපේ රටේ infastucture එකත් එක්ක කොහොමත් හැමෝටම වාහන පදින්න බෑ. වාහන කියන්නේ ම්හේ කොහොමත් සුපෝගභෝගි භාණ්ඩයක්.
Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karanabalamu. mama nam end of year wahanayk gannawa high or low![]()
එකෙක් නෙමේ බං උබ නික්න ad එකක් දාලා බලපන් කී දෙනෙක් කතා කරයිද කියලා. 2019 2018 වාහන වල ගනන් නම් බහි මේ අලුත් වාහන second hand market එකට එද්දී ඒත් ලොකු ගණන් වලින් නම් බහින් නෑ බං ඒක sure. උබ බලන් ඉන්නවා කියන්නේ මගේ මතේ නම් මෝඩ වැඩක්.Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena one
Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karana
------ Post added on Jul 7, 2025 at 12:48 PM
ලබන අවුරුද්ද වෙනකොට ටිකක් අඩු වෙන්න ඕන . හැබැයි ටැක්ස් ,ඩොලර් වැඩි උනේ නැත්තන්Ekek gatta kyane hamoma gannawa kyana eka newi bn.. next year january bump ekak dannma.. time will tell us.. uba oya kyana dewal hamadama wenna nam loke mechara kal tyna economic theory okoma boru wena one
Ow bn . Ganna one kale gannma wenawa ithin. Oka hena emotional point ekak sale karayo exploit karana
------ Post added on Jul 7, 2025 at 12:48 PM
Patta boru leasing huttige putalage.. oka nawattuwot gota part 2 tamai economy ekataමට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
මේ රටේ වාහන කොච්චර ගනන් ගියත් ගන්න මිනිස්සු ඉන්නවා බං එක නිසා මාර්කට් එක කවදාවත් බහින් නෑ.
Ow ban. Wayasth yanawa hutta wahanyk matuwa.. gini gann walt ganna hitenet na.. next year mid wenakn inna hitha hadagena tyeneඑකෙක් නෙමේ බං උබ නික්න ad එකක් දාලා බලපන් කී දෙනෙක් කතා කරයිද කියලා. 2019 2018 වාහන වල ගනන් නම් බහි මේ අලුත් වාහන second hand market එකට එද්දී ඒත් ලොකු ගණන් වලින් නම් බහින් නෑ බං ඒක sure. උබ බලන් ඉන්නවා කියන්නේ මගේ මතේ නම් මෝඩ වැඩක්.
මන් සිරසෙ news බලන්නේ නෑ බං.දැන් 6.6 . නිවුස් බලන්නෙ නැද්ද
එහෙම නව්ත්තන්න බෑ බං . ඒ කියන්නෙ ආයෙ අපි බ්ංකොලොත් කිය්න එකනෙ . ආයෝජකයො එන්නෙ නෑ ,ස්ටොක් මාකට් වැටෙනව් , ඉකොනොමි එක ඇකිලෙනව . මේ හයිප් එක තියෙන්නෙ සල්ලිකාරයො වියදම් කරගන්න බැරුව අවුරුදු 5ක් හිරකරගෙන හිටපු සල්ලි ටික වියදම් කරල වාහන ගන්න කන් විතරයි . හැමදාම වාහන ගන්නෙත් නෑනෙමට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.