ආයේ ජනවාරි පටන් ගන්නද?මට ලීසිං කම්පනි එකක මැනේජර් කෙනෙක් කිව්වා, තියන විදිහට දෙසැම්බර් වෙද්දි ඉම්පෝට් නවත්වන්න වෙනවා කියලා. ඒකේ පෙරනිමිතිද දන්නෙ නෑ දැන් තියන්නේ.
උබ ගත්තේ නැද්ද තාම?යකෝ කවුද ඉතින් ඔය ගණන් වලට පරණ ලඩි ගන්නෙ. තව කීයක් හරි දීලා අලුත්ම එකක් පදින්න පුලුවන් කම තියෙන කොට.
------ Post added on Jul 7, 2025 at 1:10 PM