සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Thiyena alto eka denawado kiyala hitha thitha innawa gaana wedi wechcha welawe. deela ganna ekak nethi weida kiyala sure na.
    ගමන් බිමන් ටික මැනේජ් කරගන්න බැරිනම් දෙන්න එපා . ගන්න වෙන්නෙ නෑ

    කලිසම ගලවන් ලපයට පුක දීලා දැන් වාහනයක් ගන්න බැරුව කෙඳිරිගාන පොන්නයන්ට කුනුහරප නොකිය බන කියන්න කියලද පොන්ස් කියන්නෙ 🤭 🤭
    උබ වගේ හිග්න්නෙක් නෙමෙයි බං මං . මට වාහන තියනව . ඕන නම් මට දැන් ගිහින් යාරිස් ,විට්ස් කෑශ් දීල ගන්නත් සල්ලි තියනව් . පොඩි කාර් මට වැඩක් නැ .
    ------ Post added on Jul 7, 2025 at 10:30 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ow eka thamai awlakata thiyenne.
    උබෙ එක ජප්න්ද ඉන්දියන්ද . ඉන්දියන් අලුත් එක තාම මාකට් එකට ආවෙ නෑ මන් හිතන්නෙ . ඒක ආපු ගමන් ඒකෙ මිලත් එක්ක පරන ඇල්ටො මිල අඩු වැඩි වෙන්න පුලුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    නන්දලාල් කියන අලුගුත්තේරුවා සේරටම කලින් කිව්වනේ වාහන කියන්නේ වත්කමක් ඒක අඩුවෙන්න දෙන්න බෑ කියල. ඔක තමයි කේස් එක උනේ තිබ්බ බබල් එක පර්මනනන්ට් කලා වල් බැල්ලී. යාරිස් එක නම් මිල වැඩී ඔක්සන් ගනන් නිසා බන්. ලන්කාවේ වැඩිම ඉල්ලුම තියෙන්නෙ යාරිස් එකයි රයිස් එකයි. ජපනා හෝ ගාල උස්සන්නවා ගනන්. මේ වෙලාවේ ඔවම ගන්නේ නැතිව ඩිමාන්ඩ් අඩු පැසෝ, බූම්, මිරා, පික්සිස්, නොට් වගේ 7 අඩු එකක් ගන්න පුලුවන්. රැල්ලට අපේ පොන්නයෝ ගන්නෙම එකම වාහනේ..
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    උබෙ එක ජප්න්ද ඉන්දියන්ද . ඉන්දියන් අලුත් එක තාම මාකට් එකට ආවෙ නෑ මන් හිතන්නෙ . ඒක ආපු ගමන් ඒකෙ මිලත් එක්ක පරන ඇල්ටො මිල අඩු වැඩි වෙන්න පුලුවන්
    Indian machan
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    නන්දලාල් කියන අලුගුත්තේරුවා සේරටම කලින් කිව්වනේ වාහන කියන්නේ වත්කමක් ඒක අඩුවෙන්න දෙන්න බෑ කියල. ඔක තමයි කේස් එක උනේ තිබ්බ බබල් එක පර්මනනන්ට් කලා වල් බැල්ලී. යාරිස් එක නම් මිල වැඩී ඔක්සන් ගනන් නිසා බන්. ලන්කාවේ වැඩිම ඉල්ලුම තියෙන්නෙ යාරිස් එකයි රයිස් එකයි. ජපනා හෝ ගාල උස්සන්නවා ගනන්. මේ වෙලාවේ ඔවම ගන්නේ නැතිව ඩිමාන්ඩ් අඩු පැසෝ, බූම්, මිරා, පික්සිස්, නොට් වගේ 7 අඩු එකක් ගන්න පුලුවන්. රැල්ලට අපේ පොන්නයෝ ගන්නෙම එකම වාහනේ..
    Hamadama demand tyene nane. Pent up demand eka nati unama owa adu wei.. habai next year thama
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    ගමන් බිමන් ටික මැනේජ් කරගන්න බැරිනම් දෙන්න එපා . ගන්න වෙන්නෙ නෑ

    උබ වගේ හිග්න්නෙක් නෙමෙයි බං මං . මට වාහන තියනව . ඕන නම් මට දැන් ගිහින් යාරිස් ,විට්ස් කෑශ් දීල ගන්නත් සල්ලි තියනව් . පොඩි කාර් මට වැඩක් නැ .
    ------ Post added on Jul 7, 2025 at 10:30 AM
    අමො අමො දැන් උඹ හිතන්නෙ විට්ස්/යාරිස් සල්ලි දීලා ගන්න තියෙනවා කියන්නෙ පට්ට සල්ලි කාරයෝ කියලද?

    උඹල පුක දීපු මහ පොන්නයගෙ වැඩ නිසා තම ඉස්සර වෙසල් එකක් ගන්න යන ගානට දැන් යාරිස් වගෙ එකක් ගන්න වෙලා තියෙන්නෙ. 🤭 🤭
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -83
    113
    1000107744.jpg

    මෙන්න මේක ගැන කව්ද දන්නෙ? , vezel , byd වගේ තාම කෞරුවත් අරන් ප්‍රසිද්ධ නෑ,මේකෙ මුකුත් අව්ලක් තීද? 184 දාල තීන price eka.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    BYD atto 1 ekath 75 kata wage ei.. okat hena demand ekak ei.. oya ganan wala tyna second hand ewa adu wena one ithin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මං හිතන්නේ ලංකාවේ ෆිනෑන්ස් කොම්පැනි ගහන ගේමක් මේක
    2019 අනයන නවත්තුවම පරණ ඒවගේ මිල වැඩි උනා ඊට පස්සේ මුන් ඒ වැඩි මිලට වැලිවේසන් කරලා ලිස් දුන්නා
    කොහොමහරි ඕක දිගටම මුන් කරගෙන ආව තවත් වැඩි කරගෙන
    මේක හෙන මාෆියාවක් එත් අර නන්දලාල් වේසියේ පුතය මේක ලිගලයිස් කරා
    දැන් උන්ට මේක රස වැටිලා තියෙන්නේ
    ලිස් දෙනවා ඊට පස්සේ මාර්කට් එක අප් කරනවා
    සේල් පක්කුත් මේවට සම්බන්දයි ඔකුං පරණ ඒවා ලොට් ගණන් එකතු කරගෙන ඉන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නන්දලාල් කියන අලුගුත්තේරුවා සේරටම කලින් කිව්වනේ වාහන කියන්නේ වත්කමක් ඒක අඩුවෙන්න දෙන්න බෑ කියල. ඔක තමයි කේස් එක උනේ තිබ්බ බබල් එක පර්මනනන්ට් කලා වල් බැල්ලී. යාරිස් එක නම් මිල වැඩී ඔක්සන් ගනන් නිසා බන්. ලන්කාවේ වැඩිම ඉල්ලුම තියෙන්නෙ යාරිස් එකයි රයිස් එකයි. ජපනා හෝ ගාල උස්සන්නවා ගනන්. මේ වෙලාවේ ඔවම ගන්නේ නැතිව ඩිමාන්ඩ් අඩු පැසෝ, බූම්, මිරා, පික්සිස්, නොට් වගේ 7 අඩු එකක් ගන්න පුලුවන්. රැල්ලට අපේ පොන්නයෝ ගන්නෙම එකම වාහනේ..
    පැසෝ ගනන් නේද

    දිගටම වාහන ගෙනාවොත් නම් පරණ වාහන දෙන්න බැරි වෙනවා.. ආයේ pause කලොත් ඔක්තොම ගණන් යනවා..
    ආයෙ නවත්ත්න්නෙ නෑ . දිගටම ගේනව .
    ------ Post added on Jul 7, 2025 at 10:48 AM
     
    • Like
    Reactions: supun_sg

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    දිගටම වාහන ගෙනාවොත් නම් පරණ වාහන දෙන්න බැරි වෙනවා.. ආයේ pause කලොත් ඔක්තොම ගණන් යනවා..
    Aye mawatn na. Oken loku rupee income ekak balagen ine mun.. anika next year mechra loku demand ekak nati wei