ඉස්සරත් මෙහෙම එකක් දාලා තිබ්බා වගේ මතකයි ලයිව් ලීක් එකෙන්.
උඹ ඒ පුරුද්ද නැති කරගත්තු එක හොඳයි..
ඒ වගේම ඒ බව මෙතන ලියපු එකත් හොඳයි![]()
මම කලිනුත් එළකිරියෙ කිව්වා බං ඕක ගැන..
මොකද මට මං ගැන කලකිරීමක් ආවා..
ලයිව් ලීක් එකේ මේ වගේ සීන් දානවා අඩුයි..
Gore සයිට් වල තමා වැඩියක් තියෙන්නෙ..
ඔයිට වඩා අන්ත ඒව තියෙනවා..
කියන්න අප්රියයි..
මොකද මට මං ගැන කලකිරීමක් ආවා..
ලයිව් ලීක් එකේ මේ වගේ සීන් දානවා අඩුයි..
Gore සයිට් වල තමා වැඩියක් තියෙන්නෙ..
ඔයිට වඩා අන්ත ඒව තියෙනවා..
කියන්න අප්රියයි..








