සක්කිලි හැත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සරත් මෙහෙම එකක් දාලා තිබ්බා වගේ මතකයි ලයිව් ලීක් එකෙන්. :rolleyes:
    උඹ ඒ පුරුද්ද නැති කරගත්තු එක හොඳයි.. :)
    ඒ වගේම ඒ බව මෙතන ලියපු එකත් හොඳයි:):)

    මම කලිනුත් එළකිරියෙ කිව්වා බං ඕක ගැන..
    මොකද මට මං ගැන කලකිරීමක් ආවා..

    ලයිව් ලීක් එකේ මේ වගේ සීන් දානවා අඩුයි..
    Gore සයිට් වල තමා වැඩියක් තියෙන්නෙ..
    ඔයිට වඩා අන්ත ඒව තියෙනවා..
    කියන්න අප්‍රියයි..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් thumbnail එක බලල ආව :baffled::baffled::baffled: thumbnail එක දැක්කම එපා උනා :no::no:

    එපා එපා බලන්න අමාරු නම් බලන්න..
    අපේ එකෙක්ට පෙන්නලා කුනුහරුපෙන් බැන්නා විනාඩි පහලොවක් විතර..
    :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙක්සිකෝව මොන වගේ රටක්ද බොලව්.. උන්ගෙ තමා වැඩියක්ම මේ වගේ බලු විදියට මරණ සීන් තියෙන්නෙ.. මුස්ලිම් අයගෙ ඇරුණාම..:growl:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    කවර හුයන්නක්ද මේ.. එක දිගට බැලුවේ නෑ ඉතින්... උ මොකක් හරි කරපු කරුමයක් ගෙවනවා කියල හිත හදන් ආව... මේවා දාන්න එපා යකෝ. ලේ කෝප වෙනවා... :baffled::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ෆෙක්‌ වගේ නේද බන්
    ඔච්චර බෙල්ල කපලත් දගලන්නේ බන්
    බලහන් ගිහින් තියන ලේ ගොඩ
    අනේ මන්ද
    මේ වගේ කාලකන්නි ආගම් නියුක් කරලා දාන්න ඕන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවර හුයන්නක්ද මේ.. එක දිගට බැලුවේ නෑ ඉතින්... උ මොකක් හරි කරපු කරුමයක් ගෙවනවා කියල හිත හදන් ආව... මේවා දාන්න එපා යකෝ. ලේ කෝප වෙනවා... :baffled::baffled:
    ඒක තමා මං කියලම දැම්මෙ..

    ෆෙක්‌ වගේ නේද බන්
    ඔච්චර බෙල්ල කපලත් දගලන්නේ බන්
    බලහන් ගිහින් තියන ලේ ගොඩ
    අනේ මන්ද
    මේ වගේ කාලකන්නි ආගම් නියුක් කරලා දාන්න ඕන

    ඕවයෙ කොයිද බං ෆේක් ඒවා..

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් ඉතින් කවුරුහරි එකෙක් ඕක අරන් ඕක දාලා රෙප් කපන පටන් ගනියි :dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙක්සිකෝව මොන වගේ රටක්ද බොලව්.. උන්ගෙ තමා වැඩියක්ම මේ වගේ බලු විදියට මරණ සීන් තියෙන්නෙ.. මුස්ලිම් අයගෙ ඇරුණාම..:growl:
    ලංකාවෙ ඕවට වඩා දරුණු සීන් තියෙනවා, ඒවා පත්තරකාරයෝ දාන්නෙ සැර බාල කරලා :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔලුවත් කැරකිලා ගියා බන් ඒක දැකලා
    :(:(

    දැන් ඉතින් කවුරුහරි එකෙක් ඕක අරන් ඕක දාලා රෙප් කපන පටන් ගනියි :dull:
    Gore වීඩියෝ කොහොමද බං රෙප් වලට ඇඩ් කරන්නෙ..:dull:

    ලංකාවෙ ඕවට වඩා දරුණු සීන් තියෙනවා, ඒවා පත්තරකාරයෝ දාන්නෙ සැර බාල කරලා :dull:
    ඔවු ඉතිං..:yes:

     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අද කිරියේ වෙන කියවන්න දෙයක් නෑ මචන්, මෙකවත් බලන්නම්
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අය්යෝ බන් :dull:
    මගේ ඔලුවත් කැරකෙනවා එක බලලා..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද? :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකේ තියන වීඩියෝ මගේ අටමගලේ ප්ලේ වෙන්නේ නෑනේ :dull:

    හැබැයි ඔය drug කර්ටෙල් වල කොහොමත් පට්ට ව්දියට වද දෙනවලු....

    සමහර ඒවා වල හතුරෙක්ව හම්බුනාම මුනේ නලලයි කටයි අහුවෙන්න රවුමක් ඇන්ද්ල රවුමට කපාගෙන යනවලු , ඊටපස්සේ නලාලේ ඉදන් හමත් එක්ක මස් ටික ඇදලා ගන්නවලු... ඊටපස්සේ උගේ ඇට දෙකයි ප&යි කපල කටේ ඔබල තියනවලු හිරවෙලා මැරෙනකන්... :dull: