සජබ සහ ජවිපෙ හවුල් ආණ්ඩුවක් අපි ගේන්න ඕනේ ඇයි?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1612968097840.png

    යහපාලනයෙන් ඩොලර් බිලියන 12ක ණයක් අරගෙන තියෙනවා, අද වෙනකල් පටන් ගත්ත project එකක් නෑ. දැන් මහින්දට බනින එවුන් වරායටයි, ගුවන් තොටුපලටයි බනින්නේ ඒවා පේන්න තියෙන හින්දනේ. එතකොට මේ ඩොලර් බිලියන 12ට මොකද කරේ? මොනවද දිලර් බිලියන 12ක් වටිනා ප්‍රොජෙක්ට් පටන් ගත්ත?

    ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය අවුරුදු 16කට පස්සේ යහපාලනයෙන් වාර්තා උනා. කොටින්ම යුද්දේ කාලෙත් ඊට වඩා ආර්ථික වර්ධනයක් තිබිලා තියෙනවා.

    1612968350707.png

    ඔය නිල් පාටින් පේන්නේ මහින්දගේ කාලේ ඒක පුද්ගල ආදායම වැඩි උන විදිය සහ රතුපාටින් යහපාලනයෙන් ආපහු ඒක අඩු කරලා දුන්න විදිය. දැන් ජෙප්පෝ පුක දීලා දීලා 2015 ගෙනාව හාමුගේ ආණ්ඩුවනේ. දැන් මෙකමට කවුරුහරි පැහැදිලි කරපන්. මෙච්චර ආර්තිකෙට හුකෝලා ගිය ආණ්ඩුව ඇයි ආයෙම අපි පත් කරගන්න ඕනේ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    View attachment 112610
    යහපාලනයෙන් ඩොලර් බිලියන 12ක ණයක් අරගෙන තියෙනවා, අද වෙනකල් පටන් ගත්ත project එකක් නෑ. දැන් මහින්දට බනින එවුන් වරායටයි, ගුවන් තොටුපලටයි බනින්නේ ඒවා පේන්න තියෙන හින්දනේ. එතකොට මේ ඩොලර් බිලියන 12ට මොකද කරේ? මොනවද දිලර් බිලියන 12ක් වටිනා ප්‍රොජෙක්ට් පටන් ගත්ත?

    ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය අවුරුදු 16කට පස්සේ යහපාලනයෙන් වාර්තා උනා. කොටින්ම යුද්දේ කාලෙත් ඊට වඩා ආර්ථික වර්ධනයක් තිබිලා තියෙනවා.

    View attachment 112612

    ඔය නිල් පාටින් පේන්නේ මහින්දගේ කාලේ ඒක පුද්ගල ආදායම වැඩි උන විදිය සහ රතුපාටින් යහපාලනයෙන් ආපහු ඒක අඩු කරලා දුන්න විදිය. දැන් ජෙප්පෝ පුක දීලා දීලා 2015 ගෙනාව හාමුගේ ආණ්ඩුවනේ. දැන් මෙකමට කවුරුහරි පැහැදිලි කරපන්. මෙච්චර ආර්තිකෙට හුකෝලා ගිය ආණ්ඩුව ඇයි ආයෙම අපි පත් කරගන්න ඕනේ?
    Erozange malli neda uba :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Erozange malli neda uba :D
    එරෝසන්ගේ මොකෙක්වත් නෙවේ, හැබැයි කෝ මේ බුරාගෙන පනින රෙදි උස්සන් පුක දෙන සේනාව? එකෙක් නෑනේ යකෝ.... මෙතන ඇවිත් උත්තර දීලා යන්න පුළුවන්නේ මට පුකෙන් යන්න. 🤣 එව්වට එන්නේ නෑ පොන්ස්ලා....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජෙප්පෝ පුක දීලා දීලා කියලා කියන්නේ බයියෝ දුකට කියන කවියක්නේ.2015 මහින්දව ගෙදර යවන්න නම් ජෙප්පෝ උදව්වක් උනා තමයි.හැබැයි ආණ්ඩුව ගෙනාවෙ ජෙප්පො
    නෙවෙයි.උන් වෙනම ඡන්දෙ ඉල්ලුවා.පාර්ලිමේන්තුවෙත් යහපාලන ආණ්ඩුවට වැඩිපුරම විරුද්ධ උනේ ජෙප්පො හයදෙනා.වැදගත්ම ඡන්ද තියනකොට මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි හැමදාම මාරු වෙලා ගියා.ජෙප්පො විතරයි විරුද්ධව ඡන්දෙ දුන්නේ.රනිල්ට ගෙනාව තරමක් විශ්වාසභංග ගෙනාවෙ ජෙප්පෝ.මහින්ද ඒවත් මග ඇරියා.ආණ්ඩුවකට විරුද්ධ වෙන්න පුලුවන් උපරිම විදියෙන් ජෙප්පෝ යහපාලනේට විරුද්ධ උනා.මහින්දලා මොනවත් කරේ නෑ.බකන් නිලාගෙන හිටියා.හැබැයි බත් බැලයෝ ලවා ජෙප්පන්ට මඩ ගැහුවා.ඔච්චරයි උනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සරල ප්‍රශ්න දෙකක් අහන්නම්
    1 ඇයි අනුර දුශන විරෝධි කමිටුවට ගියෙ????ඒකෙ උන්නෙ රනිල් සම්බන්ධන් අනුර පාටලි වගේ උන් උන් එක්ක එකට ලැග්ගෙ ඇයි????

    2 රනිලගෙ අගමැතිකමට තට්ටු උන වෙලා ව්ස් පාර්ලිමේන්තුවෙ ජෙප්පො නැටුවද නැද්ද???

    :yes: :yes: :yes: :yes: :yes: ඕකුන් එකෙක් එන්නෙ නැ උබ දාල තෙර්ඩ් වලට සෝස් එක්කනෙ දීල තියෙන්නෙ ආයෙ මීක් කියන්ඩ බැ එකෙක්ට, උන් මේ තෙර්ඩ් හොරෙන් බලල අඩනව ගේ මුල්ලට වෙලා...lol
    ------ Post added on Feb 10, 2021 at 9:39 PM
     
    • Like
    Reactions: 2osama

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනිවා හොයන්න ඕන. හොයල හොරුංගෙ දේපල රාජසන්තක කරල අලාබෙ පියවන්න ඕන.
     
    • Like
    Reactions: shenat and Ragna_SL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    View attachment 112610
    යහපාලනයෙන් ඩොලර් බිලියන 12ක ණයක් අරගෙන තියෙනවා, අද වෙනකල් පටන් ගත්ත project එකක් නෑ. දැන් මහින්දට බනින එවුන් වරායටයි, ගුවන් තොටුපලටයි බනින්නේ ඒවා පේන්න තියෙන හින්දනේ. එතකොට මේ ඩොලර් බිලියන 12ට මොකද කරේ? මොනවද දිලර් බිලියන 12ක් වටිනා ප්‍රොජෙක්ට් පටන් ගත්ත?

    ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය අවුරුදු 16කට පස්සේ යහපාලනයෙන් වාර්තා උනා. කොටින්ම යුද්දේ කාලෙත් ඊට වඩා ආර්ථික වර්ධනයක් තිබිලා තියෙනවා.

    View attachment 112612

    ඔය නිල් පාටින් පේන්නේ මහින්දගේ කාලේ ඒක පුද්ගල ආදායම වැඩි උන විදිය සහ රතුපාටින් යහපාලනයෙන් ආපහු ඒක අඩු කරලා දුන්න විදිය. දැන් ජෙප්පෝ පුක දීලා දීලා 2015 ගෙනාව හාමුගේ ආණ්ඩුවනේ. දැන් මෙකමට කවුරුහරි පැහැදිලි කරපන්. මෙච්චර ආර්තිකෙට හුකෝලා ගිය ආණ්ඩුව ඇයි ආයෙම අපි පත් කරගන්න ඕනේ?
    🤣🤣🤣🤣 තවත් ප්‍ර්ස්තාර මෝඩයෙක්. මෙතන හැමිනේන්නේ නැතිව මහ එකාට කියපන්කෝ මොකද උනේ කියලා හොයන්න 🤣🤣🤣. කොහෙන් හරි පචයක් උස්සන් ඇවිත් අත ඇරලා බයිලයක් ගහනවා. කියන එකාට තේරෙන්නෙත් නෑ අහන එකාට තේරෙන්නෙත් නෑ. තොපිවගේ කාලකන්නි තමා පච හලලා රටට මේ සාපය අත ඇරියේ 🤣🤣🤣 දැන් ඉතින් ගූ ගිය පොන්නයො වගේ පච ප්‍ර්ස්තාර අත අරිනවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ජෙප්පෝ පුක දීලා දීලා කියලා කියන්නේ බයියෝ දුකට කියන කවියක්නේ.2015 මහින්දව ගෙදර යවන්න නම් ජෙප්පෝ උදව්වක් උනා තමයි.හැබැයි ආණ්ඩුව ගෙනාවෙ ජෙප්පො
    නෙවෙයි.උන් වෙනම ඡන්දෙ ඉල්ලුවා.පාර්ලිමේන්තුවෙත් යහපාලන ආණ්ඩුවට වැඩිපුරම විරුද්ධ උනේ ජෙප්පො හයදෙනා.වැදගත්ම ඡන්ද තියනකොට මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි හැමදාම මාරු වෙලා ගියා.ජෙප්පො විතරයි විරුද්ධව ඡන්දෙ දුන්නේ.රනිල්ට ගෙනාව තරමක් විශ්වාසභංග ගෙනාවෙ ජෙප්පෝ.මහින්ද ඒවත් මග ඇරියා.ආණ්ඩුවකට විරුද්ධ වෙන්න පුලුවන් උපරිම විදියෙන් ජෙප්පෝ යහපාලනේට විරුද්ධ උනා.මහින්දලා මොනවත් කරේ නෑ.බකන් නිලාගෙන හිටියා.හැබැයි බත් බැලයෝ ලවා ජෙප්පන්ට මඩ ගැහුවා.ඔච්චරයි උනේ
    රෙද්ද, 2015 ජනාධිපතිවරනේදී ජෙප්පෝ අපේක්ෂකයෙක් දැම්මේ නෑ දෙපැත්තම සමව වගේ තිබුන නිසා. ඊට පස්සේ ලොකු කැම්පේන් එකක් කරා මහින්දට ඡන්දේ දෙන්න එපා පවුල් පාලනය පරදමු කියලා. උන් මයිත්‍රීට ඡන්දේ දෙන්න එපා කියන්නේ නෑ. උන් මහින්ද හොරා මහින්ද හොරා කියලා කැම්පේන් කරා. උන්ගේ අරමුණ උනේ මධ්‍යස්ත ඡන්ද ටික මයිත්රියට කඩලා දෙන එක. උන් මහින්දගේ කාලේ රතුපස්වල, කටුනායක හලාවත් ලොකු උද්ගෝෂණ කරා මිනිස්සු අවුස්සගෙන. උන්ගේ මිනී කරේ තියාගෙන කැම්පේන් කරා. අවසානේ ඡන්දේ දිනුවම එක ජෙප්පෙක් මික් නෑ ඒවා ගැන. පාර්ලිමේන්තුවේ බොරුවට ස්වාධීනයි වගේ ඉන්නවා. ෂුවර් එකටම ආණ්ඩුව දිනන ඒවාට විතරක් විරුද්දව අත උස්සනවා. දැන් උඹ කියන්නේ ජෙප්පෝ රනිල්ට විරුද්දව හිටියා කියලද? 🤣 ජෙප්පෝ සහ UNP කියන්නේ එකම කාසියේ දෙපැත්ත.
     
    • Like
    Reactions: Pinkbc and 2osama

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සරල ප්‍රශ්න දෙකක් අහන්නම්
    1 ඇයි අනුර දුශන විරෝධි කමිටුවට ගියෙ????ඒකෙ උන්නෙ රනිල් සම්බන්ධන් අනුර පාටලි වගේ උන් උන් එක්ක එකට ලැග්ගෙ ඇයි????

    2 රනිලගෙ අගමැතිකමට තට්ටු උන වෙලා ව්ස් පාර්ලිමේන්තුවෙ ජෙප්පො නැටුවද නැද්ද???

    :yes: :yes: :yes: :yes: :yes: ඕකුන් එකෙක් එන්නෙ නැ උබ දාල තෙර්ඩ් වලට සෝස් එක්කනෙ දීල තියෙන්නෙ ආයෙ මීක් කියන්ඩ බැ එකෙක්ට, උන් මේ තෙර්ඩ් හොරෙන් බලල අඩනව ගේ මුල්ලට වෙලා...lol
    ------ Post added on Feb 10, 2021 at 9:39 PM
    1.අනුර මොනවත් කමිටුවක හිටියෙ නෑ. සාකච්ඡාවකට ගියා විතරයි. එහෙම සාකච්ඡා ඕන තරම් තියෙනවනේ. 20 වෙනි සංශෝධනය ගැන කතා කරන්න මහින්දත් එක්කත් ජෙප්පෝ සාකච්ඡා කරා. දවස් දෙකක්ද කොහෙද සාකච්ඡා කරලා මෛත්‍රීට බැනලා අනුර නැගිටලා ආවා. මේක කියන්නේ අපි නෙවෙයි සරත් ෆොන්සේකා. ඔච්චරයි ඔතන කතාව.

    2.කමෙන්ට් එක දාන කොටම ඕක ගැන අහයි කියලා දැනන් හිටියා.මචං රටක ව්‍යවස්ථාවක් තියෙනවා.ඒක රකින එක අනිවාර්යයෙන් කරන්න ඕන.ඒක මේ නිකම් පොතක්
    නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කොටස් තුනෙන් එකක්.ඕක නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ව්‍යවස්ථාවේ තියෙනවා අවුරුදු 4ක් යනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්න,අගමැති වෙනස් කරන්න බලයක් නෑ කියලා.ඒත් මෛත්‍රී 2018 මහින්දව අගමැති කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වා.අන්න එතකොට ව්‍යවස්ථාව බරපතළ විදියට කැඩෙනවා.ව්‍යවස්ථාව කියන්නේ එහෙම නිතර නිතර උල්ලංඝනය කරන්න හොඳ එකක් නෙවෙයි.නිතරම ව්‍යවස්ථාව කඩලා කෙල උන රටවල් තියෙනවා.හොයලා බලපං.ඉතින් අන්න ඒ ව්‍යවස්ථාව රැකගන්නයි උසාවි ගියේ.ඔතන රනිල් නෙවෙයි මහින්ද හිටියත් උසාවි යනවා.මොකද ඔතන ප්‍රශ්නෙ තිබ්බේ ව්‍යවස්ථාව මිසක් පුද්ගලයෝ ගැන නෙවෙයි.පුලුවන් නම් තේරුම් ගනින්.
    නඩුව දිනුවම විජිත හේරත් කබීර් හෂීම්ව බදාගත්තා වගේ කතා නම් ඉතින් මඩනේ.ඒවට නම් උත්තර නෑ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    🤣🤣🤣🤣 තවත් ප්‍ර්ස්තාර මෝඩයෙක්. මෙතන හැමිනේන්නේ නැතිව මහ එකාට කියපන්කෝ මොකද උනේ කියලා හොයන්න 🤣🤣🤣. කොහෙන් හරි පචයක් උස්සන් ඇවිත් අත ඇරලා බයිලයක් ගහනවා. කියන එකාට තේරෙන්නෙත් නෑ අහන එකාට තේරෙන්නෙත් නෑ. තොපිවගේ කාලකන්නි තමා පච හලලා රටට මේ සාපය අත ඇරියේ 🤣🤣🤣 දැන් ඉතින් ගූ ගිය පොන්නයො වගේ පච ප්‍ර්ස්තාර අත අරිනවා.
    ප්‍රස්තාර අඳින්නේ උඹලගේ ලොක්කගේ පුක හෝදන උන් නෙවේ. මේ තියෙන්නේ IMF එකෙන් ගත්ත ඒවා. මහා එකාට කියන්න කියන්නේ පුක හෝදන තොට කියන්න දෙයක් නැති හින්දනේ. 🤣🤣🤣 දැන් පෙන්නපන්කෝ ඔය කෙරුවාව අවුරුදු 5ක් තිස්සේ රට දියුණු කරන්න කරපු? කෝ තොපේ නළුඑක් නොව මොලයක් කියලා ගෙනාපු මී හරකාගේ කෙරුවාව රටේ ආර්ථික වර්ධනයෙන් පේන්න එපැයි. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama and erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රෙද්ද, 2015 ජනාධිපතිවරනේදී ජෙප්පෝ අපේක්ෂකයෙක් දැම්මේ නෑ දෙපැත්තම සමව වගේ තිබුන නිසා. ඊට පස්සේ ලොකු කැම්පේන් එකක් කරා මහින්දට ඡන්දේ දෙන්න එපා පවුල් පාලනය පරදමු කියලා. උන් මයිත්‍රීට ඡන්දේ දෙන්න එපා කියන්නේ නෑ. උන් මහින්ද හොරා මහින්ද හොරා කියලා කැම්පේන් කරා. උන්ගේ අරමුණ උනේ මධ්‍යස්ත ඡන්ද ටික මයිත්රියට කඩලා දෙන එක. උන් මහින්දගේ කාලේ රතුපස්වල, කටුනායක හලාවත් ලොකු උද්ගෝෂණ කරා මිනිස්සු අවුස්සගෙන. උන්ගේ මිනී කරේ තියාගෙන කැම්පේන් කරා. අවසානේ ඡන්දේ දිනුවම එක ජෙප්පෙක් මික් නෑ ඒවා ගැන. පාර්ලිමේන්තුවේ බොරුවට ස්වාධීනයි වගේ ඉන්නවා. ෂුවර් එකටම ආණ්ඩුව දිනන ඒවාට විතරක් විරුද්දව අත උස්සනවා. දැන් උඹ කියන්නේ ජෙප්පෝ රනිල්ට විරුද්දව හිටියා කියලද? 🤣 ජෙප්පෝ සහ UNP කියන්නේ එකම කාසියේ දෙපැත්ත.
    ආන්ඩුවකට විරුද්ධ වෙන්න පුලුවන් ලොකුම විදිය තමා විශ්වාසභංගය කියන්නෙ.එහෙම ගෙනාව හැම එකකටම සපෝට් එක දීලත් විශ්වාසභංග දෙකතුනක් ගෙනල්ලත් තවත් ඔහොම කියනව නම් තව තර්ක කරන එකේ තේරුමක් නෑ.හැබැයි ඒ එකම විශ්වාසභංගයකටවත් සපෝට් නොකර මාරු උන මහින්ද ඇතුලු සෙට් එකයි යූඑන්පී එකයි එකම කාසියෙ දෙපැත්ත නෙවෙයි එකම කාසියෙ එකම පැත්ත වෙන්න ඕනි එහෙනම්.
     
    • Like
    Reactions: maxtalker

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආන්ඩුවකට විරුද්ධ වෙන්න පුලුවන් ලොකුම විදිය තමා විශ්වාසභංගය කියන්නෙ.එහෙම ගෙනාව හැම එකකටම සපෝට් එක දීලත් විශ්වාසභංග දෙකතුනක් ගෙනල්ලත් තවත් ඔහොම කියනව නම් තව තර්ක කරන එකේ තේරුමක් නෑ.හැබැයි ඒ එකම විශ්වාසභංගයකටවත් සපෝට් නොකර මාරු උන මහින්ද ඇතුලු සෙට් එකයි යූඑන්පී එකයි එකම කාසියෙ දෙපැත්ත නෙවෙයි එකම කාසියෙ එකම පැත්ත වෙන්න ඕනි එහෙනම්.
    විශ්වාස බංගයක් ගේන්නේ රජයක් ගෙදර යවන්නනේ, උන් දනන් හිටියා කොහොමත් ආණ්ඩුවට majority votes තියෙනවා කියල. 105ක් UNP ආවම ආයේ ඒකෙ පරද්දන්න බැරි බව කියන්න ඕනේ නෑනේ. කොහොමත් සුළු ජාතික පක්ෂ රනිල්ටනේ. ඒ උනාට 2018 මයිත්‍රී රනිල්ව පැන්නුවම ජෙප්පෝ රනිල්ව ආපහු අගමැති කරවන්න කොහොම දඟලිල්ලක් දන්ගලුවද? ඒ වෙලාවේ කෝ ඔය ආණ්ඩුව ගෙදර යන්න තිබ්බ උවමනාව?
     
    • Like
    Reactions: 2osama and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1.අනුර මොනවත් කමිටුවක හිටියෙ නෑ. සාකච්ඡාවකට ගියා විතරයි. එහෙම සාකච්ඡා ඕන තරම් තියෙනවනේ. 20 වෙනි සංශෝධනය ගැන කතා කරන්න මහින්දත් එක්කත් ජෙප්පෝ සාකච්ඡා කරා. දවස් දෙකක්ද කොහෙද සාකච්ඡා කරලා මෛත්‍රීට බැනලා අනුර නැගිටලා ආවා. මේක කියන්නේ අපි නෙවෙයි සරත් ෆොන්සේකා. ඔච්චරයි ඔතන කතාව.

    2.කමෙන්ට් එක දාන කොටම ඕක ගැන අහයි කියලා දැනන් හිටියා.මචං රටක ව්‍යවස්ථාවක් තියෙනවා.ඒක රකින එක අනිවාර්යයෙන් කරන්න ඕන.ඒක මේ නිකම් පොතක්
    නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කොටස් තුනෙන් එකක්.ඕක නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ව්‍යවස්ථාවේ තියෙනවා අවුරුදු 4ක් යනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්න,අගමැති වෙනස් කරන්න බලයක් නෑ කියලා.ඒත් මෛත්‍රී 2018 මහින්දව අගමැති කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වා.අන්න එතකොට ව්‍යවස්ථාව බරපතළ විදියට කැඩෙනවා.ව්‍යවස්ථාව කියන්නේ එහෙම නිතර නිතර උල්ලංඝනය කරන්න හොඳ එකක් නෙවෙයි.නිතරම ව්‍යවස්ථාව කඩලා කෙල උන රටවල් තියෙනවා.හොයලා බලපං.ඉතින් අන්න ඒ ව්‍යවස්ථාව රැකගන්නයි උසාවි ගියේ.ඔතන රනිල් නෙවෙයි මහින්ද හිටියත් උසාවි යනවා.මොකද ඔතන ප්‍රශ්නෙ තිබ්බේ ව්‍යවස්ථාව මිසක් පුද්ගලයෝ ගැන නෙවෙයි.පුලුවන් නම් තේරුම් ගනින්.
    නඩුව දිනුවම විජිත හේරත් කබීර් හෂීම්ව බදාගත්තා වගේ කතා නම් ඉතින් මඩනේ.ඒවට නම් උත්තර නෑ
    1 බොරු අනුර සහ පාඨලි ඔකෙ ඉදගෙන නිතිපති දෙපාර්තමේන්තුවෙ නිළදාරින් සහ පොලිසියෙ අය අරලියගහ මන්දිරේට ගෙන්නල , එකේක අයගෙ නම් කියල ඇරෙස්ට් කරන්ඩ කියුව කියල පැහැදිලි ශාක්කි තියෙනව, ඒක නිසා බොරු කියන්ඩ එපා..අනික ඒකෙන් අනුර වැටුප් අරන් තියෙනව නැ කියන්නෙ කොහොමද ????ඌටනෙ ගෙවල තියෙන්නෙ..

    2 ලොල් ජෙප්පො කවද්ද බන් විවස්තාවක් රැක්කෙ උන් රැක්කෙ හාමුව, ලකාවෙ මිනිස්සු ඒකයි පිලි ගත්තෙ , උබ හිතන්නෙ ජෙප්පො 3%ට වැටුනෙ අහම්බෙන් කියලද ලොල්

    විශ්වාස බංගයක් ගේන්නේ රජයක් ගෙදර යවන්නනේ, උන් දනන් හිටියා කොහොමත් ආණ්ඩුවට majority votes තියෙනවා කියල. 105ක් UNP ආවම ආයේ ඒකෙ පරද්දන්න බැරි බව කියන්න ඕනේ නෑනේ. කොහොමත් සුළු ජාතික පක්ෂ රනිල්ටනේ. ඒ උනාට 2018 මයිත්‍රී රනිල්ව පැන්නුවම ජෙප්පෝ රනිල්ව ආපහු අගමැති කරවන්න කොහොම දඟලිල්ලක් දන්ගලුවද? ඒ වෙලාවේ කෝ ඔය ආණ්ඩුව ගෙදර යන්න තිබ්බ උවමනාව?
    :yes: :yes: :yes: ඕන්න ඔය පරස්පරය තමයි ජෙප්පන්ගෙ හැමදාම තියෙන්නෙ, කිරියෙම දාල තිබ්බ නලින්ද ජයතිස්සය පාස්කු ප්‍රහාරය ගැන කියල තිබ්බ දේ,ඌ කියන විදිහට රනිලගෙ ලිසීම වරදක් නැ වරද තිබිල තියෙන්නෙ ගහනව කියල අනතුරු අගවපු ඉන්දියාවෙ බුද්ධි අoශෙ ලොල්
    ------ Post added on Feb 10, 2021 at 10:12 PM
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    විශ්වාස බංගයක් ගේන්නේ රජයක් ගෙදර යවන්නනේ, උන් දනන් හිටියා කොහොමත් ආණ්ඩුවට majority votes තියෙනවා කියල. 105ක් UNP ආවම ආයේ ඒකෙ පරද්දන්න බැරි බව කියන්න ඕනේ නෑනේ. කොහොමත් සුළු ජාතික පක්ෂ රනිල්ටනේ. ඒ උනාට 2018 මයිත්‍රී රනිල්ව පැන්නුවම ජෙප්පෝ රනිල්ව ආපහු අගමැති කරවන්න කොහොම දඟලිල්ලක් දන්ගලුවද? ඒ වෙලාවේ කෝ ඔය ආණ්ඩුව ගෙදර යන්න තිබ්බ උවමනාව?
    විශ්වාස බන්ගය ගෙනාවේ JVP එක රනිල්ට කඩේ ගියා කියල නොන්ඩි උනාට පස්සේ ඒක වහගන්න. ඒක පරදිනවා කියල දැන දැන එහෙම එකක් ගේනවා මිනිස්සු අන්දන්න. හැබැයි අනුරයගේ plan මිනිස්සු දැනගත්තා ........ සිංහලුන්ට සති දෙකෙන් අමතක වෙනවනේ.... ඉතින් දැන් ඔව්වා කිව්වහම නිධාන කතාව මේකේ ඉන්න එවුන්ට මතක නැහැ....
     
    • Like
    Reactions: Dr.Amdan and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විශ්වාස බන්ගය ගෙනාවේ JVP එක රනිල්ට කඩේ ගියා කියල නොන්ඩි උනාට පස්සේ ඒක වහගන්න. ඒක පරදිනවා කියල දැන දැන එහෙම එකක් ගේනවා මිනිස්සු අන්දන්න. හැබැයි අනුරයගේ plan මිනිස්සු දැනගත්තා ........ සිංහලුන්ට සති දෙකෙන් අමතක වෙනවනේ.... ඉතින් දැන් ඔව්වා කිව්වහම නිධාන කතාව මේකේ ඉන්න එවුන්ට මතක නැහැ....
    :yes: :yes: :yes: කතාව හරි, ජෙප්පො 3%ට බැස්සෙ රනිලගෙ ලොවල කියල සමහරක් ඉක්මනට අමතක කරන්ඩ හදනව
     
    • Haha
    Reactions: 2osama

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    විශ්වාස බන්ගය ගෙනාවේ JVP එක රනිල්ට කඩේ ගියා කියල නොන්ඩි උනාට පස්සේ ඒක වහගන්න. ඒක පරදිනවා කියල දැන දැන එහෙම එකක් ගේනවා මිනිස්සු අන්දන්න. හැබැයි අනුරයගේ plan මිනිස්සු දැනගත්තා ........ සිංහලුන්ට සති දෙකෙන් අමතක වෙනවනේ.... ඉතින් දැන් ඔව්වා කිව්වහම නිධාන කතාව මේකේ ඉන්න එවුන්ට මතක නැහැ....
    පක්ෂෙටම කෙලවිලා ගියේ ඕකයි, මොකද මිනිස්සුන්ට ජවිපෙයි, UNP එකයි අතර වෙනස හොයාගන්න බෑ. අවසානේ ඔක්කොම එකම අදහස්නේ තියෙන්නේ. ඉති මිනිස්සු දිනන්න පුළුවන් කියලා හිතෙන UNP එකටම ඡන්දේ දුන්නා, ආයේ මොකෝ කුක්කට දුන්නත් එකයි උගේ හාමුට දුන්නත් එකනෙ. උන් හිතුවා මිනිස්සු හරක්, මිනිස්සු මුන් වෙනස් වගේ පෙන්නුවම රැවටෙයි කියලා. ජෙප්පොන්ගේ පක්ෂෙට බිලියනයක් සල්ලි තියෙන්නේ මොකෝ කැට හොල්ලලද? ඕකේ ලොක්කො අතරේ පට්ට සල්ලි තියෙන උන් ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා.
     
    • Haha
    Reactions: 2osama