සජිත්ට ළමයි නැති එක

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka

    මොනා උනත් මේ ගෑනි කියන කතාව ඇත්ත..
    මිනිස්සුන්ගේ ශාරීරික අඩුපාඩුවක් අල්ලාගෙන දේශපාලන වාසි ගන්න හදන එක අන්තිම පහත් වැඩක්
    සජිත්ට දරුවෝ හිටියත් නැතත් අපිට වැඩක් නෑනේ. උගේ දේශපාලනේට දරුවෝ අදාලම නෑ.
    අනික රටේ අගමැති ඔහොම කතා කරන එක කොහොමත් කැතයි.

    දැන් බයියෝ මේකට කලබල වෙන්න එපා. මාත් චන්දෙ පොහොට්ටුවට ගහන්නේ. මහින්ද සමග හොරු රැල දිනවන්න නෙමේ ගෝටා රටට වැඩක් කරයි කියන විශ්වාසයෙන් ඒකට සහයක් වෙන්න. වෙන දෙන්න එකෙක් නෑ.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔය ගෑනි කියන්නේ තාත්තගේ මිනිය උඩින් දේශපාලනේට ආපු ජරාම ගැනියෙක්. ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු උස්සපු. හැරෙන පැත්තට හෝයියා. මේ තියන වීඩියෝ එක හොදටම ඇති ඕකි ගැන හිතාගන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ලංකාවේ සාක්ශරතාවය විතරයි දියුනු දැනුම කියන එක නිල්. නැත්තම් ටකරමක් ප්ලාස්ටික් පුටුවක් දිලා ජන්දයක් ගන්න පුලුවන්ද . ඉතින් එ වගේ බෙස් වොට් එක ලමයි නෙමෙයි ලංකට් එකේ පාට කියල උනත් ජන්දේ ගන්න පුලුවන් . සමාජිය අතින් පිරිහිනු රටක් . ඝෝටා කියන්නේ එක මනුස්සයෙක් අනික් එයත් කස්ටිය පරලොව යවලා මිලියන් 900 කෞතුකාගාරයක් ගහලා නඩුවත් වහගෙන ලී කුවන් වගේ වෙන්න යනවා මිලිටරි මානසිකතවකින්, ඊ වගේද 5 වෙනිදැයි පස්සේ එන රොත්ත හම්මේ . ඊට පස්සෙ නම් ලමයි නමෙයි කලින් කිව්වා වගේ ලංකට් එකේ ඉදන් උකස් කරන තැනට රට ගෙනල්ලා දෙනවා අයියලා සෙට් එක අර වෙන්න ලීකුවාන් යූට . 1948 ඉදන් පරිහානියේ අවසාන යුගය ලංකාවේ යන්නේ . ඔය බිල්ඩින් පාරවල් හැදුනට රැවටෙන්න එපා ග්‍රිසියත් එම තමා තිබිල ඩෝං ගලා පත බැවිලා ගියේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔය ගෑනි කියන්නේ තාත්තගේ මිනිය උඩින් දේශපාලනේට ආපු ජරාම ගැනියෙක්. ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු උස්සපු. හැරෙන පැත්තට හෝයියා. මේ තියන වීඩියෝ එක හොදටම ඇති ඕකි ගැන හිතාගන්න.

    හැරෙන පැත්තට හෝයියා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    දැන් බයියෝ මේකට කලබල වෙන්න එපා. මාත් චන්දෙ පොහොට්ටුවට ගහන්නේ. මහින්ද සමග හොරු රැල දිනවන්න නෙමේ ගෝටා රටට වැඩක් කරයි කියන විශ්වාසයෙන් ඒකට සහයක් වෙන්න. වෙන දෙන්න එකෙක් නෑ.

    ubage thread eke uda tika mama ain karala comment karannam moko eka apata adala nethi deyak,

    dan uba kiyanawa mahinda samaga horu rela dinawanna newei pohottuwata denne kiyala. hari
    uba kiyana widiytata gota wedk karai kiyala uba wishwasa karana ekata mama mukuth kiyanne ne, api bala imu gota wedak karaida kiyala.
    wena denna ekek ne kiyala uba pohottuwata dena eka ubage kemeththa.

    HABAI ANTHIMATA UBA KARALA THIYENNE MAHINDA SAMAGA HORU RELA DINAWANA EKA.
    MOKO MAHINDA SAMAGA HITAPU HORO 100% SET EKAMA THAMAI APAHU ENNE. EHEMA AWAHAMA MAHINDA AGAMATHI. GOTA SADDE NAWATHTHALA MAHINDA SAHA HORU RELA AHAPU KALIN WIDIYATAMA THAMAI.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Un eka market karanna hadanne.

    Mahinda thamayI market place eka hadala dunne.
    Habayi oninam chanda 10000 k wadi weyi

    Gree
    ලංකාවේ සාක්ශරතාවය විතරයි දියුනු දැනුම කියන එක නිල්. එපා ග්‍රිසියත් එම තමා තිබිල ඩෝං ගලා පත බැවිලා ගියේ
    Greece walata mokada ban une.
    Mata nam owa therenne na.
    Paarawal. Karmanthashaala hadunama kohomada kadawetenne 😐
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ සාක්ශරතාවය විතරයි දියුනු දැනුම කියන එක නිල්. නැත්තම් ටකරමක් ප්ලාස්ටික් පුටුවක් දිලා ජන්දයක් ගන්න පුලුවන්ද . ඉතින් එ වගේ බෙස් වොට් එක ලමයි නෙමෙයි ලංකට් එකේ පාට කියල උනත් ජන්දේ ගන්න පුලුවන් . සමාජිය අතින් පිරිහිනු රටක් . ඝෝටා කියන්නේ එක මනුස්සයෙක් අනික් එයත් කස්ටිය පරලොව යවලා මිලියන් 900 කෞතුකාගාරයක් ගහලා නඩුවත් වහගෙන ලී කුවන් වගේ වෙන්න යනවා මිලිටරි මානසිකතවකින්, ඊ වගේද 5 වෙනිදැයි පස්සේ එන රොත්ත හම්මේ . ඊට පස්සෙ නම් ලමයි නමෙයි කලින් කිව්වා වගේ ලංකට් එකේ ඉදන් උකස් කරන තැනට රට ගෙනල්ලා දෙනවා අයියලා සෙට් එක අර වෙන්න ලීකුවාන් යූට . 1948 ඉදන් පරිහානියේ අවසාන යුගය ලංකාවේ යන්නේ . ඔය බිල්ඩින් පාරවල් හැදුනට රැවටෙන්න එපා ග්‍රිසියත් එම තමා තිබිල ඩෝං ගලා පත බැවිලා ගියේ
    හරි හරි හෑලි ඕනේ නෑ. උබ ඉන්න රටකට වෙලා ඉදපන් අපි අපේ රට බලාගන්නම්.මිලිටරි කතාව කියනකොටම තේරෙනවා රට බෙදන්න අම්මවත් විකුණන ජාතියේ එකෙක් කියල
    හැරෙන පැත්තට හෝයියා
    මුලින් මැරිච්ච තාත්තට කෙලිය, ඊට පස්සේ මහින්දට, ඊට පස්සේ සිරිසේනට, ඊට පස්සේ රනිල්ට, මෝඩ පුතානොට කෙලගෙනම ඇතුලට ආව. මේ ගෑනි ගිය තැන විනාසයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හරි හරි හෑලි ඕනේ නෑ. උබ ඉන්න රටකට වෙලා ඉදපන් අපි අපේ රට බලාගන්නම්.මිලිටරි කතාව කියනකොටම තේරෙනවා රට බෙදන්න අම්මවත් විකුණන ජාතියේ එකෙක් කියල

    අම්ම අප්ප නෙමෙයි බොල නූපන් දරුවත් ණය උන රටක් ඕක දැන් . එක දන්නෙත් නැද්ද
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ubage thread eke uda tika mama ain karala comment karannam moko eka apata adala nethi deyak,
    dan uba kiyanawa mahinda samaga horu rela dinawanna newei pohottuwata denne kiyala. hari
    uba kiyana widiytata gota wedk karai kiyala uba wishwasa karana ekata mama mukuth kiyanne ne, api bala imu gota wedak karaida kiyala.
    wena denna ekek ne kiyala uba pohottuwata dena eka ubage kemeththa.
    HABAI ANTHIMATA UBA KARALA THIYENNE MAHINDA SAMAGA HORU RELA DINAWANA EKA.
    MOKO MAHINDA SAMAGA HITAPU HORO 100% SET EKAMA THAMAI APAHU ENNE. EHEMA AWAHAMA MAHINDA AGAMATHI. GOTA SADDE NAWATHTHALA MAHINDA SAHA HORU RELA AHAPU KALIN WIDIYATAMA THAMAI.

    ඔව්. මහින්දගේ පරන හොරු සෙට් එකම ආපහු එනවා. ගෝටව අල්ලේ නටවන්නත් පුළුවන්

    මේ අවස්ථාවේ මට තියෙන එකම බලාපොරොත්තුවෙත් ගෝටා විතරයි.
    මන් මනාපයක් දෙන්නේ සරත් වීරසේකරට විතරයි.
    අපිට පුළුවන් විදියට අපි හොද මිනිස්සු ටිකකට චන්දෙ ගහමු.

    එකෙකුටවත් නොදා කුරුටු ගාන්නත් පුළුවන්. ඒත් ඒක අපේ චන්ද අයිතිය. අවුරුදු 5 සැරයක් රට ගැන තීරණයක් ගන්න ලැබෙන අවස්තාව අපතේ යවන්න එපා .
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ලංකාවේ සාක්ශරතාවය විතරයි දියුනු දැනුම කියන එක නිල්. නැත්තම් ටකරමක් ප්ලාස්ටික් පුටුවක් දිලා ජන්දයක් ගන්න පුලුවන්ද . ඉතින් එ වගේ බෙස් වොට් එක ලමයි නෙමෙයි ලංකට් එකේ පාට කියල උනත් ජන්දේ ගන්න පුලුවන් . සමාජිය අතින් පිරිහිනු රටක් . ඝෝටා කියන්නේ එක මනුස්සයෙක් අනික් එයත් කස්ටිය පරලොව යවලා මිලියන් 900 කෞතුකාගාරයක් ගහලා නඩුවත් වහගෙන ලී කුවන් වගේ වෙන්න යනවා මිලිටරි මානසිකතවකින්, ඊ වගේද 5 වෙනිදැයි පස්සේ එන රොත්ත හම්මේ . ඊට පස්සෙ නම් ලමයි නමෙයි කලින් කිව්වා වගේ ලංකට් එකේ ඉදන් උකස් කරන තැනට රට ගෙනල්ලා දෙනවා අයියලා සෙට් එක අර වෙන්න ලීකුවාන් යූට . 1948 ඉදන් පරිහානියේ අවසාන යුගය ලංකාවේ යන්නේ . ඔය බිල්ඩින් පාරවල් හැදුනට රැවටෙන්න එපා ග්‍රිසියත් එම තමා තිබිල ඩෝං ගලා පත බැවිලා ගියේ

    Ubai scurviya atharai maha loku wenasak ne
    dennama karanne lankawa, jathiya garahana eka. ekama wenasa u lankawe idan garahanawa uba pitarata idan garahanawa
    nathuwa ithin wenasak karanna katha karanne nane. katin pitawunoth waraddai,garahillai thama
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව්. මහින්දගේ පරන හොරු සෙට් එකම ආපහු එනවා. ගෝටව අල්ලේ නටවන්නත් පුළුවන්

    මේ අවස්ථාවේ මට තියෙන එකම බලාපොරොත්තුවෙත් ගෝටා විතරයි.
    මන් මනාපයක් දෙන්නේ සරත් වීරසේකරට විතරයි.
    අපිට පුළුවන් විදියට අපි හොද මිනිස්සු ටිකකට චන්දෙ ගහමු.

    එකෙකුටවත් නොදා කුරුටු ගාන්නත් පුළුවන්. ඒත් ඒක අපේ චන්ද අයිතිය. අවුරුදු 5 සැරයක් රට ගැන තීරණයක් ගන්න ලැබෙන අවස්තාව අපතේ යවන්න එපා .

    uba kiyana eka aththa. mata nam gotha genath balaporothuwak ne
    ubage vote eka nikan nethi wenawa Sarath weerasekarata della, eka wenama deyak saha ubage mathaya.

    uba kiyana widiyata hoda minissu me sere their path wenne ne 100% sure . ara set eka witharai enne. balapan 2015 hitapu amathila set eka a widiyatama athi 95%
     
    • Like
    Reactions: Chuti Kolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    Ubai scurviya atharai maha loku wenasak ne
    dennama karanne lankawa, jathiya garahana eka. ekama wenasa u lankawe idan garahanawa uba pitarata idan garahanawa
    මොනව ගරහන්නද බන් ඇත්තනේ කියන්නේ කොයි ලොකේ ඉදන් හරි . උබල ඇත්ත දැක දැක නොදැක්ක වගේ ඉන්නවා අපි දැකලා ගැගහනවා අවුලක් නැනේ. හොරාට හොරා නොකිය වෙන මොනා කියන්නද . උබල කියන හැටියට මේක හැදුනමම් මේම තියෙන්න බැනේ . යතාර්තයට මුන දෙන්න . හරි වැරදි මෙයා අඩුයි අරය වැඩි කියලා කිරන්න බැ . වැරදි එකා වැරදි කෝමත්. බලන් හිටපන් කෝ ඝෝටා කොරයි මේක ඔයාලට , වෙන රටවල නාකයයෝ ගන්න තිරණ ක්‍රියාමාර්ග ගැන පොඩ්ඩක් බලහන් ඔය ලිදේ ඉන්නේ නැතුව . අපි මේ රටවල දැකල තියනවා රටවල් පාලනය වෙන හැටි ලංකාව කියන්නේ සංවිධාත්මක හොර කල්ලියක් රටේ ජාතික ධනය හොරාකමින් විහිලු සපයමින් මිනිසුන් චුන් කරවමින් කරගෙන යන තිප්පොලක්. වලව් ටිකකට කානුවට බැහැල ගියාට කමක් නැ තවත් ආවඩන්න එපා අර වලව්ව හොදයි මේක නරකයි කියලා . ඕක්කම එකයි එක තේරුම් ගන්න 1994 ඉදන් මැත ඉතිහාසය හොදටම ඇති
     
    හරි හරි පොන්නයෝ ඉන්න රටකට වෙලා ඉදපන්. මොකෝ උබ ඇවිල්ල සිරිකොතේ ලෝල්ලට චන්දෙ දෙන්නද? අපේ රටේ ඉන්න මිනිස්සු ඒක ගැන බලාගන්නම් :lol:
     
    ehemai kiyala uba meka wenas karanna mokuth karanne nane? ehema wachanayak katin pitawenneth ne. E kiyanne uba ekko give up karala naththan ubata eke serious kamak ne athal ekak aran bathui sambolai kala nidiyanawa misak
    apitath one deshapalane wenas karanna. oka eka para wenas wenne ne kiyala one modayekta therenawane. eth dan tika tika hari paththata watigena enne
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහින්දගේ වීඩියෝ එක දාපන්කෝ බලන්න
    වැඩේ නම් චාටර්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හරි හරි පොන්නයෝ ඉන්න රටකට වෙලා ඉදපන්. මොකෝ උබ ඇවිල්ල සිරිකොතේ ලෝල්ලට චන්දෙ දෙන්නද? අපේ රටේ ඉන්න මිනිස්සු ඒක ගැන බලාගන්නම් :lol:
    ඔච්චර තමා කියන්න පුලුවන් . උඩ කියපු එක්ක උත්තරයක් දීගන්න බැ . උබත් අර ටකරමට සිමෙන්ති කොට්ටෙට ජන්දේ දෙන සැට් එකෙක එකේ , ග්‍රැමර් ෆෝන් එක ලුප් වෙනවා වගේ එකම කියනවා . රටනම් දවසින් දවස වලටප්පලට යනවා . උබලගේ සද්දෙයි පඩගදයි විතරයි කොටින්ම. ඉතින් ඔය පඩ ගද ඉවසනවට වඩා මෙතනට වෙලා ආතල් එකේ ඉදලා මාසයක් දෙක තුනක් ලංකාවේ වටයක් දාල යන එක නම් සැපක් තමා

    ehemai kiyala uba meka wenas karanna mokuth karanne nane? ehema wachanayak katin pitawenneth ne. E kiyanne uba ekko give up karala naththan ubata eke serious kamak ne athal ekak aran bathui sambolai kala nidiyanawa misak
    apitath one deshapalane wenas karanna. oka eka para wenas wenne ne kiyala one modayekta therenawane. eth dan tika tika hari paththata watigena enne
    ඕක වෙනස් කරන්න බැ . පිලිකා ගැන දන්නවනේ . ඔය පිලිකාව දැන් ස්ටේජ් 4 වලට ලගයි .
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මැරිච්ච කෙල්ල මතක් වෙලා ඉස්කෝලෙක රැස්වීමෙදි අඩපු එකා නේද? 🤣
    උබට ම පේනවා නේ එරෝසාන් පොන්නයි උගේ ෆේක් ටිකයි මෙතන කතා කරන හැටි. ඒ වගේ තමයි උන්ගෙ මහ බයියත්.

    දේශපාලන කුක්කො මට පේන්න බැහැ. 2005 ජනාධිපතිවරණය කාලෙ මහින්ද කතාවක් කරද්දි කිව්වා කවුරු හරි දැකල තියෙනවා ද කිරි පිටි ගොට්ටට කිරලා දෙනවා ? රනිල්ගෙ කඩේ එහෙමයි විකුණන්නෙ කියල කිව්වා. ඒ අස්සෙන් උගේ බොරු පොරොන්දු මාලාවත් දැම්මා.
    පස්සෙ උගේ පුතාගෙ වෙඩිමෙ රනිල් ඉන්නවා.
    අර වේදිකාවල කියන නිර්ලැජ්ජිත කතා ගානක්වත් නැහැ ඕකුන්ට. මාරුවෙන් මාරුවට ජනතාවට ඇර ඇර විරුද්ධ පක්ෂෙ උන්ව හිරේට දාන්වා ගන්නවා.

    තුප්පහි පරණ කාලකණ්ණින්ට ඡන්දෙ දෙන්නෙ නැහැ මම නම්. ප්‍රතිපත්ති ගරුක අලුත්ම අය ඕනා.
    උන් උන්ව ආරක්ෂා කරන කාලකණ්ණි ප්‍රතිපත්ති වෙන්ස් වෙන්න ඕන. වරදට දඩුවම සමාන වෙන්න ඕන.
    මේ තාක් ආපු කිසිම කෙනෙක් ඒ දේ කරලා නැහැ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ කාලෙ ළමයි හදන්නෙ නැතිව ඉන්න ඵක තමා හොඳම දේ..ලෝකේ ඵන්න ඵන්නම ප්‍රශ්න වැඩි වෙනව.ලෝක විනාසේ ලං වෙලා වගේ.

    නාකි මයිනගෙ කාලෙ වගේ නෙමෙයි දැන් කාලෙ..උෟට නම් මොකද තාත්ත හොරා කාපු සල්ලි තිබ්බ..දේපල තිබ්බ..අනික ඒ කාලෙ දැන් වගේ වෙෙරස් ප්‍රශ්න තිබ්බද..නාකි මයින බලන්නෙ උගේ තාත්ත උෟට කරපු දේම නාමල්ටත් කරල මැරිල යන්න.දේශපාලනය කියන්නෙ හොඳ බිස්නස් ඵකක්නේ.
     
    • Like
    Reactions: jay-shan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔච්චර තමා කියන්න පුලුවන් . උඩ කියපු එක්ක උත්තරයක් දීගන්න බැ . උබත් අර ටකරමට සිමෙන්ති කොට්ටෙට ජන්දේ දෙන සැට් එකෙක එකේ , ග්‍රැමර් ෆෝන් එක ලුප් වෙනවා වගේ එකම කියනවා . රටනම් දවසින් දවස වලටප්පලට යනවා . උබලගේ සද්දෙයි පඩගදයි විතරයි කොටින්ම. ඉතින් ඔය පඩ ගද ඉවසනවට වඩා මෙතනට වෙලා ආතල් එකේ ඉදලා මාසයක් දෙක තුනක් ලංකාවේ වටයක් දාල යන එක නම් සැපක් තමා

    ඕක වෙනස් කරන්න බැ . පිලිකා ගැන දන්නවනේ . ඔය පිලිකාව දැන් ස්ටේජ් 4 වලට ලගයි .

    උබ හිතුවද මන් එච්චර පිස්සෙක් කියල ටකරමකට ගිනි පෙට්ටි ගේකට චන්දෙ දෙන්න. හරි හරි 2015 ඉදල 2019 වෙනකම් මේ රට සුරපුරයක් වෙලා තිබ්බේ. හරි හරි සිරිකොතේ ලෝල්ලට දීපල්ලකෝ චන්දෙ මට මොකද දුන්න කියල ඌ දිනන්න යෑ . හැබැයි උබල බලන රට බෙදන වැඩේ ආයිත් වෙන්නේ නෑ. ඒ ආසාව අත් අරගනින්. රටට හතුරුකම් කරන එක නවත්තල තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉදපන් බන්.