සජිත් ට 40% පනින ලකුණු !

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2019 සජිත් ට ගෝඨා එක්ක ඡන්දෙට ඉඳලත් 42% ක් තිබුණා🤦
    qNHJ2DO.png

    සජියට වැටුන හැම ඡන්දයක්ම සජියට කැමති ඡන්ද නෙවෙයි...
    ගෝඨාට අකැමැති වෙන විකල්පයක් නැති ඡන්දත් එතන තිබ්බා. ඒ ඡන්ද එහෙ මෙහෙ පාවෙන්න පුළුවන්.....
    රනිල් ලොක්කා මුලු පක්ෂෙම මහජන බදු මුදලින් නඩත්තු කරනකොට ඒ පැත්තටත් කොටසක් පුක දික් කරන්න ඉඩ තියනවා...
    මහින්ද ලෝලීන් විකල්පයක් නැතුව හිටියේ උන් මල් පුතාට දෙනවා..

    මේ පාර සුමනදාස වගේ ගොං අනාවැකි කියලා. ලාවට චුට්ටක් හිත හදාගන්න පුළුවන් සති තුනල් විතර...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,903
    113
    Dubai
    රටට ඇත්තටම ආදරේ රට හදන්න පුළුවන් නායකයෙක් එනවා නම් එච්චරයි ඔලමොට්ටල ගොන් ආතල් දෙන එව්න් එන්නේ නැතුව.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    ලකුණු දෙන්න විභාගයක්ද? හරක්ගෙන් චන්දේ තිබ්බොත් දිනයි., :ROFLMAO:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    අනුර කුමාර බණ්ඩාරගම තිබ්බ තැන බස් දෙකක් වත් හරියට රිවස් කරන්න ඉඩ නෑ .
    එත් FB පෙන්නන විදිහට ජන සුනාමියක් ගලලා වගේ

    මම මුල ඉඳම්ම කිව්වේ අනුර 3 කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනුර කුමාර බණ්ඩාරගම තිබ්බ තැන බස් දෙකක් වත් හරියට රිවස් කරන්න ඉඩ නෑ .
    එත් FB පෙන්නන විදිහට ජන සුනාමියක් ගලලා වගේ

    මම මුල ඉඳම්ම කිව්වේ අනුර 3 කියල
    1, 2 කවුද ආයිබෝං එතකොට...?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    qNHJ2DO.png

    සජියට වැටුන හැම ඡන්දයක්ම සජියට කැමති ඡන්ද නෙවෙයි...
    ගෝඨාට අකැමැති වෙන විකල්පයක් නැති ඡන්දත් එතන තිබ්බා. ඒ ඡන්ද එහෙ මෙහෙ පාවෙන්න පුළුවන්.....
    රනිල් ලොක්කා මුලු පක්ෂෙම මහජන බදු මුදලින් නඩත්තු කරනකොට ඒ පැත්තටත් කොටසක් පුක දික් කරන්න ඉඩ තියනවා...
    මහින්ද ලෝලීන් විකල්පයක් නැතුව හිටියේ උන් මල් පුතාට දෙනවා..

    මේ පාර සුමනදාස වගේ ගොං අනාවැකි කියලා. ලාවට චුට්ටක් හිත හදාගන්න පුළුවන් සති තුනල් විතර...
    ගියපාර ගොටාට විරුද්ද ඡන්ද වැටුණේ JVP එකට මිසක් SJB එකට නෙවෙයි
    SJB එකට ඡන්දෙ දුන්නේ පරණ කැපුවත් කොළ කියන පරණ UNP සෙට් එක

    SJB එකට පාවෙන ඡන්ද වැටුණේ නැහැ කියලා මම හිතනවා එහෙම වැටෙන්න SJB එකේ ලොකු ආකර්ශනයක් තිබ්බේ නැහැ

    සජිත් ගොන් කතා කියන කොට SJB එකට විකල්ප ඡන්ද වැටුණා කියලා නිගමනයන්ට එන්නේ දේශපාලන ගැන නොතේරෙන එවුන්🤦

    ලපයා කෘතීම රැල්ලක් හදා ගෙන දඟලනවා . NPP එකේ ගොන් රැල හිතාගෙන ඉන්නේ ඡන්දෙ දෙන හැම එකම Online එනවා කියලා🤣

    ඉදිරි සති වල මහා ලොකු වෙනසක් උනේ නැත්නම් වෙනදා වගේම මේ පාරත් ලපයට හුලං🤩

    ඕනෑම තැනක බලන්න ඡන්ද දෙන්න හිතපු අයට වඩා ඡන්ද දෙන්න තාම හිතපු නැති අය තමා වැඩි 🤩
     
    evZTh3s.gif

    තම තමන්ගෙ පක්ෂ ගැන අධි තක්සේරුවෙන් හිතන එක අවුලක් නෑ....
    පොහොට්ටුවෙන් පැන්න හැම ගොබිලම කියන විදියට මිනිස්සු ඡන්ද අරගෙන පස්සෙ වැටෙන්නෙ නෑ...
    NPP එකට ඔන්ලයින් ඉන්න හැමෝම දෙනවා කියලා කියන්නත් බෑ...
    පොංසේකගෙ මීටිමට ඉන්නෙ සවුන්ඩ්ස් ගෙනාව එවුන් විතරයි....
    මේ පාර හැම එකාම කපෝතියි.... රනිල්ගෙ නම් කොහොමත් පුක බිම ඇනිලා ඉන්නෙ...
    25000 කින් වඩි වැඩි කොරනවා කිව්වෙ බැරිම තැන. ඒක අහලා බැංකු අධිපතිටත් කලන්තෙ හැදුනා කියලයි ආරංචි....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    https://bit.ly/slpeonlinepoll2024

    සජිත් ගියවර ලක්ශ 55 (මෙතන ජන්දත් තියෙනවා) රනිල් අනිවා බලයත් තියෙන නිසා මෙතනින් ලක්ශ 20ක් කඩනවා, ඉතුරු අර 69 යෙන් බහුතරය අනුර ගනිවි, අලුත්ම ලක්ශ 10යෙන් වැඩි කොටසක් (70%) අනුරට යනවා.

    තලතා දැන ගත්ත සජිත්ට දැන් නිනන්න බැරි බව, නමුත් ඉදිරි දින කිහිපය හරිම තිරණාත්මකයි. අපි සමික්ශනයක් කරනවා එයට සහබාගි වන්න CLICK HERE අපි හරියටම 15 වෙනිදා වෙද්දි දෙන්න අපේ අවසාන පුරොකථනය.

    ------ Post added on Aug 23, 2024 at 10:55 AM
     
    • Haha
    Reactions: kasun102

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    @slsal උබට 50000න් එකක් වෙන්න පින තියෙනවද බලමු. ජොබ් එකක් හම්බුනොත් මාව ටැග් කරපන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    සජියා මෝඩයෙක් බං. සජියා හිතුවේ ලමෙක් නැත්තම් චන්දෙ ඉල්ලන්න බැ කියලා. ටක් ගාල ලමේක හදාගත්ත එකට
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    @slsal උබට 50000න් එකක් වෙන්න පින තියෙනවද බලමු. ජොබ් එකක් හම්බුනොත් මාව ටැග් කරපන්
    mata ehama wada karanna hathuroth danna tharamin naha mchn. ea minissu nam araganna enekakuth naha. eath mata hithenawa haraka wena reason ekakata marenna athi ea aya nikan mawa saka karata.
    ලංකාවේ ජොබ් එක හරක් හොරෙක්
    uk ජොබ් - care giver cum toilet cleaning
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ලංකාවේ ජොබ් එක හරක් හොරෙක්
    uk ජොබ් - care giver cum toilet cleaning
    කොහෙද බන් මම හරකෙක් හොරකම් කරලා තියෙන්නේ?
    අනික මම මගේ බිස්නස් ඒක ගැනත් කීවා උබ තාම තාත්තගේ ජෝක්කු වෙළදාමමද කරන් යන්නේ?