2019 සජිත් ට ගෝඨා එක්ක ඡන්දෙට ඉඳලත් 42% ක් තිබුණා![]()
1, 2 කවුද ආයිබෝං එතකොට...?අනුර කුමාර බණ්ඩාරගම තිබ්බ තැන බස් දෙකක් වත් හරියට රිවස් කරන්න ඉඩ නෑ .
එත් FB පෙන්නන විදිහට ජන සුනාමියක් ගලලා වගේ
මම මුල ඉඳම්ම කිව්වේ අනුර 3 කියල
රනිල් හරි සජිත් හරි1, 2 කවුද ආයිබෝං එතකොට...?
ගියපාර ගොටාට විරුද්ද ඡන්ද වැටුණේ JVP එකට මිසක් SJB එකට නෙවෙයි![]()
සජියට වැටුන හැම ඡන්දයක්ම සජියට කැමති ඡන්ද නෙවෙයි...
ගෝඨාට අකැමැති වෙන විකල්පයක් නැති ඡන්දත් එතන තිබ්බා. ඒ ඡන්ද එහෙ මෙහෙ පාවෙන්න පුළුවන්.....
රනිල් ලොක්කා මුලු පක්ෂෙම මහජන බදු මුදලින් නඩත්තු කරනකොට ඒ පැත්තටත් කොටසක් පුක දික් කරන්න ඉඩ තියනවා...
මහින්ද ලෝලීන් විකල්පයක් නැතුව හිටියේ උන් මල් පුතාට දෙනවා..
මේ පාර සුමනදාස වගේ ගොං අනාවැකි කියලා. ලාවට චුට්ටක් හිත හදාගන්න පුළුවන් සති තුනල් විතර...
ගියපාර ගොටාට විරුද්ද ඡන්ද වැටුණේ JVP එකට මිසක් SJB එකට නෙවෙයි
SJB එකට ඡන්දෙ දුන්නේ පරණ කැපුවත් කොළ කියන පරණ UNP සෙට් එක
SJB එකට පාවෙන ඡන්ද වැටුණේ නැහැ කියලා මම හිතනවා එහෙම වැටෙන්න SJB එකේ ලොකු ආකර්ශනයක් තිබ්බේ නැහැ
සජිත් ගොන් කතා කියන කොට SJB එකට විකල්ප ඡන්ද වැටුණා කියලා නිගමනයන්ට එන්නේ දේශපාලන ගැන නොතේරෙන එවුන්
ලපයා කෘතීම රැල්ලක් හදා ගෙන දඟලනවා . NPP එකේ ගොන් රැල හිතාගෙන ඉන්නේ ඡන්දෙ දෙන හැම එකම Online එනවා කියලා
ඉදිරි සති වල මහා ලොකු වෙනසක් උනේ නැත්නම් වෙනදා වගේම මේ පාරත් ලපයට හුලං
ඕනෑම තැනක බලන්න ඡන්ද දෙන්න හිතපු අයට වඩා ඡන්ද දෙන්න තාම හිතපු නැති අය තමා වැඩි![]()
@slsal උබට 50000න් එකක් වෙන්න පින තියෙනවද බලමු. ජොබ් එකක් හම්බුනොත් මාව ටැග් කරපන්
ලංකාවේ ජොබ් එක හරක් හොරෙක්mata ehama wada karanna hathuroth danna tharamin naha mchn. ea minissu nam araganna enekakuth naha. eath mata hithenawa haraka wena reason ekakata marenna athi ea aya nikan mawa saka karata.
කොහෙද බන් මම හරකෙක් හොරකම් කරලා තියෙන්නේ?ලංකාවේ ජොබ් එක හරක් හොරෙක්
uk ජොබ් - care giver cum toilet cleaning