සජිත් රනිල්ට අන්තයි

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සජිත් රනිල්ට අන්තයි

    සජිත් රනිල්ට අන්තයි

    නායකයෙක්ගෙ ප්‍රධානම ලක්ශනයක් පැරදුනත් තමන්ගෙ අනුගාමිකයන් රකින එක,ඔවුන් එක්ක ජයේදි ට වඩා පරාජයෙදි ඒමිනිස්සු එක්ක එකට ඉන්න එක.ඔවුන්ගෙ දුක වේදනාව බෙදා ගන්න එක.2015 මහින්ද පැරදිලා ගිහිල්ලත් කාල්ටන් නිවසෙ ජනේලෙ එල්ලිලා මිනිස්සුන්ට කතා කලා කියල අදත් මිනිස්සු කියනවා.

    සජිත්ට ජන්ද ලක්ශ 55ක් විතර සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු දුන්නා මොනව උනත්.එහෙම කෙනෙක් මිනිස්සු මග හැරල කැලේ පැනල ඉන්න එකෙන් පේන්නෙ ඒයාගෙ ඇත්ත තත්වෙ.අර පැය 24රෙම මැශින් එක වගේ ගිඩි ගිඩි ගාල වැඩ කරන්න හිටිය යෝධයා කැලේ පැන්න එකෙන් පේන්නෙ පෞර්ශත්වෙ අවුලක්.මිනිස්සු අතර මන් කරන එක ලොකු වැරැද්දක්.මේ වෙලාවෙ තමා රනිල්ගෙ මොනව උනත් යම් ලීඩර්ශිප් කොලිටි එකක් පේන්නෙ.

    මොන පක්ශෙ උනත් දින්නම රජා වෙන්නත් පැරදුනාම චන්දෙ දුන්න එවුන් පාවල දීල පැනල දුවන්නත් වාසියට විතරක් මිනිස්සු අතරට එක එවුන් නායකත්වෙට ගේන්න හොද නෑ. මේ රටේ මේතියෙන දෙවන පෙල නායක්ත්ව පිරිහීයාම නිසා තමයි තාමත් මිනිස්සුන්ට රාජපක්ශවරුන් ගාවට යන්න වෙලා තියෙන්නෙ.දැනට ආන්ඩුව යම් විදිහකට පිලිවෙලකට යනවා නමුත් චන්දෙන් පස්සෙතමා හරි මූන පේන්නෙ ආන්ඩුවෙ.බදුර්ඩීන් හිස්බුල්ලා හකීම් සෙට් එකයි සන්දානෙ ඉන්න එස්බී ලයි අරහෙන් පනින්න ඉන්න රටේ ඉන්දියන් මුඩුක්කු බාල බෙහෙත් මාපියාව හදපු එකා වගේ එවුන් නොගෙන ඉන්න තාක් මිනිස්සු අතර ආන්ඩුව හොදින් ඉදියි. මොනා උනත් 2/3ක බලයක් නොදී ශක්තිමත් විපක්ශයක් තියාගන්න එක කාටත් ගුනයි.බලේ වැඩි වෙලා ඉස්සර පුරුද්දට යන්න පුලුවන් නැත්නම්.බන්ධුලය වගේ එවුන් ආයෙ රු 2500න් කාල ඉන්න උගන්නන්න එයි අප්‍රේල් වලින් පස්සෙ
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බන්ධුලය වගේ එවුන් ආයෙ රු 2500න් කාල ඉන්න උගන්නන්න එයි අප්‍රේල් වලින් පස්සෙ
    :yes::yes:

    මටත් හිතෙනවා මේක වෙයි කියලා :sorry:
    23++
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    සජිත් රනිල්ට අන්තයි

    නායකයෙක්ගෙ ප්‍රධානම ලක්ශනයක් පැරදුනත් තමන්ගෙ අනුගාමිකයන් රකින එක,ඔවුන් එක්ක ජයේදි ට වඩා පරාජයෙදි ඒමිනිස්සු එක්ක එකට ඉන්න එක.ඔවුන්ගෙ දුක වේදනාව බෙදා ගන්න එක.2015 මහින්ද පැරදිලා ගිහිල්ලත් කාල්ටන් නිවසෙ ජනේලෙ එල්ලිලා මිනිස්සුන්ට කතා කලා කියල අදත් මිනිස්සු කියනවා.

    සජිත්ට ජන්ද ලක්ශ 55ක් විතර සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු දුන්නා මොනව උනත්.එහෙම කෙනෙක් මිනිස්සු මග හැරල කැලේ පැනල ඉන්න එකෙන් පේන්නෙ ඒයාගෙ ඇත්ත තත්වෙ.අර පැය 24රෙම මැශින් එක වගේ ගිඩි ගිඩි ගාල වැඩ කරන්න හිටිය යෝධයා කැලේ පැන්න එකෙන් පේන්නෙ පෞර්ශත්වෙ අවුලක්.මිනිස්සු අතර මන් කරන එක ලොකු වැරැද්දක්.මේ වෙලාවෙ තමා රනිල්ගෙ මොනව උනත් යම් ලීඩර්ශිප් කොලිටි එකක් පේන්නෙ.

    මොන පක්ශෙ උනත් දින්නම රජා වෙන්නත් පැරදුනාම චන්දෙ දුන්න එවුන් පාවල දීල පැනල දුවන්නත් වාසියට විතරක් මිනිස්සු අතරට එක එවුන් නායකත්වෙට ගේන්න හොද නෑ. මේ රටේ මේතියෙන දෙවන පෙල නායක්ත්ව පිරිහීයාම නිසා තමයි තාමත් මිනිස්සුන්ට රාජපක්ශවරුන් ගාවට යන්න වෙලා තියෙන්නෙ.දැනට ආන්ඩුව යම් විදිහකට පිලිවෙලකට යනවා නමුත් චන්දෙන් පස්සෙතමා හරි මූන පේන්නෙ ආන්ඩුවෙ.බදුර්ඩීන් හිස්බුල්ලා හකීම් සෙට් එකයි සන්දානෙ ඉන්න එස්බී ලයි අරහෙන් පනින්න ඉන්න රටේ ඉන්දියන් මුඩුක්කු බාල බෙහෙත් මාපියාව හදපු එකා වගේ එවුන් නොගෙන ඉන්න තාක් මිනිස්සු අතර ආන්ඩුව හොදින් ඉදියි. මොනා උනත් 2/3ක බලයක් නොදී ශක්තිමත් විපක්ශයක් තියාගන්න එක කාටත් ගුනයි.බලේ වැඩි වෙලා ඉස්සර පුරුද්දට යන්න පුලුවන් නැත්නම්.බන්ධුලය වගේ එවුන් ආයෙ රු 2500න් කාල ඉන්න උගන්නන්න එයි අප්‍රේල් වලින් පස්සෙ

    පෞර්ශත්වෙ අවුල peenna ubata mechchara kal giyaada?
    uba dakke nadda eeka modayek kiyala?
    11 wasare ekekuth oita wada hondata campaign ekak karanna thibba.
    meeka ali modayek ne.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගෝටා ආපු එක හොඳ වෙන්න පුලුවන් නමුත්රට හදන්න 3/2 ඉල්ලයි ඊට පස්සෙ වඳුරන්ට දැලිපිහි දුන්නා වගෙ තමා. සින්හලූ ඉල්ලන් කන්න යන්නේ :yes::yes::yes:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    යූන්පි එකේ හිටපු පංපිඩි කොල්ලෝ හිතන් උන්නේ රනිල් එලවලා හරීන්ලා,අජිත්ලා,මංගලලා තව ඔය පුක දුන්න කොල්ලො ඔක්කොම ලොකු අගමැතිලා,ඇමතිලා වෙලා ලොකුවට ඉන්න.අතේ දිනුමක් තියෙන්වා කියලා හිතාගෙන ජනාදිපති වෙන්න ගිහින් අන්තිමට අන්තයටම හුකාගෙන තියෙන බේසික් එකවත් නැතිව බලු උනාම අනුන්ගේ පවක් කරගැහුවලු.පවක් කර ගහන්න රනිලට කුනුහරුපෙන් බැනගෙන මුන් යයිද? හිතුවේ අතේ ඉන්න කිරිල්ලි කියලා.අන්තිමට කපුටො ඇවිල්ල පුකට කොටලා ගියා.මේ වගේ බල්ලොනම් ඇමතිලා තියා ඇමතිගේ බල්ලොවත් කරන්න එපා.:lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ගෝටා ආපු එක හොඳ වෙන්න පුලුවන් නමුත්රට හදන්න 3/2 ඉල්ලයි ඊට පස්සෙ වඳුරන්ට දැලිපිහි දුන්නා වගෙ තමා. සින්හලූ ඉල්ලන් කන්න යන්නේ :yes::yes::yes:

    ආන්ඩුවෙ පඩි ගෙවල තියෙන්නෙත් ටෙලිකොම් එකෙන් සල්ලි අරන්.එහෙම තියෙද්දිත් හිතා ගන්න බැරි ගානට බදු අඩු කරලා සුරන්ගනා ලෝකෙ මාස 3ක් පෙන්නලා සැපදීල 2/3 අරන් ආයෙ අලුත් බදු පනවල රිදෙන්න දෙයි.ඉතිහාසෙ එකම දේ කැර කෙනවා.මොනා කොරන්නද මේ රටේ උදවියට නායකයෝ කියල උරුම වෙලා තියෙන්නෙ රාජපක්ශවරුටිකයි,රනිල් සජිත් රවී රාජිත මන්ගල සෙට් එකක් අනුර ප්‍රමුක සීනු අයියට ටිකයි විතරයි.හොද නායකයෙක් ලබන්න පිනක් නෑ..එකම සෙට් එකෙන් මාරුවෙන් මාරුවට කනවා ඉතිහාසෙම:lol::lol:
     
    Last edited: