**** සතුරෙකුටවත් නොවේවා ****

nidarsha91

Well-known member
  • **** සතුරෙකුටවත් නොවේවා ****


    මට පොඩි උදව්වක් ඕනා .මේක මේ අපේ රටේ සිංහල බෙහෙතට පස්ස හරෝන වැඩක් නෙමේ.
    මන් දැක්ක "ජාතික රුඋපවාහිනියේ " පැයෙන් පැය නිව්ස් වලට දැම්මා.මෙහෙම නිව්ස් 1ක් .

    :confused::confused::confused::confused::confused:

    "American Scientists Found a Cure For The Diabeties[for Type 1].And It costs only $15"
    [මුදලින් නම් වැඩක් නැහැ.ගේ දොර හරි විකුණලා ලමයව ගොඩ දාන්ඩ දෙමව්පියෝ සුදානම් ]​


    Injection-photo.jpg


    ඉතින් මේකයි කතන්දරේ .මගේ ලගම කෙනෙක්ට මේක මහා ලොකු කරදරයක් වෙ‍ලා තියෙන්නේ.උදේටයි හවසටයි "ඉන්සියුලින්"
    article-0-03C310EB000005DC-894_468x339.jpg


    මම මේ නිව්ස් 1 දැක්කට පස්සේ උන්ට කතා කළා,මේල් කළා, නමුත් වැඩක් උනේ නෑ.ඉතින් යාලුවනේ මට ඔය ඇමෙරිකා සම්බන්දකමුත් නෑ.
    මේක තවත් ජීවිත ගානක් ගොඩ දාන මහා පින්කමක් වෙන්නත් පුළුවන්.මොකද මේක මහා වසංගතයක් .
    කව්රු හරි මේ ගැන දන ගත්තොත් මටත් පොඩි විස්තරයක් දෙන්ඩ.


    diabetes-symptoms-in-children2.jpg


    පින් අයිති වෙයි!
    :):):):):):)
     
    • Like
    Reactions: Starry Night

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    ඔයා කියපු ඒ දැන්විම නම් තවමත් මම දැකලා නෑ...
    මේවාට බෙහෙත් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ඇත්තටම
    මේවා වෙනුවෙන් බොහෝ පිරිසක් පිඩා විදිනවා..
    බලමු ඉදිරියේදි දැක්කා නම්.. වැඩි විස්තර හොයලා බලන්නම්..
     
  • Sep 23, 2010
    81
    12
    8
    Ma danna tharamin, inseulin use karanna patan gaththoth, eeta passe kawadawath normal beheth walin diabeties control karanna hooo, suwa karanna behe.Insulin denawa kiyanne agnyashaya sampoornyenma akreeya wela iwaray kiyana eka, ehema ekak apahu prakurthi karanna puluwanda? anyway good luck..
    P.S: eka dawasak kawada kenek daala thibba bandakka walin sampoornyenma diabeties suwa karanna puluwan kiyala, eeka poddak hoyala balala try karanna.