මට පොඩි උදව්වක් ඕනා .මේක මේ අපේ රටේ සිංහල බෙහෙතට පස්ස හරෝන වැඩක් නෙමේ.
මන් දැක්ක "ජාතික රුඋපවාහිනියේ " පැයෙන් පැය නිව්ස් වලට දැම්මා.මෙහෙම නිව්ස් 1ක් .
"American Scientists Found a Cure For The Diabeties[for Type 1].And It costs only $15"[මුදලින් නම් වැඩක් නැහැ.ගේ දොර හරි විකුණලා ලමයව ගොඩ දාන්ඩ දෙමව්පියෝ සුදානම් ]
![]()
ඉතින් මේකයි කතන්දරේ .මගේ ලගම කෙනෙක්ට මේක මහා ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.උදේටයි හවසටයි "ඉන්සියුලින්"
![]()
මම මේ නිව්ස් 1 දැක්කට පස්සේ උන්ට කතා කළා,මේල් කළා, නමුත් වැඩක් උනේ නෑ.ඉතින් යාලුවනේ මට ඔය ඇමෙරිකා සම්බන්දකමුත් නෑ.
මේක තවත් ජීවිත ගානක් ගොඩ දාන මහා පින්කමක් වෙන්නත් පුළුවන්.මොකද මේක මහා වසංගතයක් .
කව්රු හරි මේ ගැන දන ගත්තොත් මටත් පොඩි විස්තරයක් දෙන්ඩ.
![]()
පින් අයිති වෙයි!
Bump



