**** සතුරෙකුටවත් නොවේවා ****

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හලාවත කුමාරකට්ටුවෙ වෙද මහත්තයෙක් ඉන්නව නිට්ටාවට සුවකරනව කියල තමයි කියන්නෙ හැබැයි කියන විදිහටම හරියටම බොන්න ඕනෙ.කෙමකුත් තියෙනව කරන්න. ඒ කියන්නෙ දෙන බෙහෙත උදේ පාන්දර නැගිට්ට ගමන්ම කිසිම කෙනෙක් එක්ක කතා නොකර හිස්බඩ බොන්න ඕනෙ. මාස කීඑපයක් යද්දි නිට්ටවට සුව වෙනව කියල කියනව.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    isserw oyawage insulin tablets enewavkiwwa namuth wadek ubee ne. mama hitanne taame parekshane matteme wenne athibtiyenne. good luck
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අදාල කෙනාව එක්කන් යන්න රාජගිරියෙ සරණ පාරෙ තියන ශ්‍රී ලංකා දියවැඩියා සංගමයට.එතනදි අවශ්‍ය උපදෙස්, පෝෂණ රටා වගේම බෙහෙත් හේතුත් කෙරෙනවා හරිම විදිහට.
    ඒකෙ රෙජිස්ටර් වෙලා ඉන්න ප්‍රමාණය 25000කට වැඩියි. බොහොම හොඳට කඩාපනින්නෙ නැතිව සලකනවා මානුෂික විදිහට. ඒ වගේම උපරිමේටම උදව් කරනවා.
    (හරියටම දන්නෙ ඒකෙ Website & Laboratory System එක හදපු ටීම් එකේ මමත් හිටපු නිසා මම දැක්කා එන අයට සලකන විදිහ)