සදාම් හුසේන්ගෙ පුතා පාටි දාපු හැටි

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    ’I settled controversial Rs. 2.6 mn electricity bill for MP Namal Rajapaksa’s wedding’: Sanath Nishantha​

    උඹලට මතකද මෙහෙම අතීතයක් තිබ්බ, අපේ බේබිලගෙ පාටි සහ උන්ගේ බිල්
    අපේ බෙබිලත් ඔය ලගින්ම ගියා
    Night race pawa tibba ea sundara kaale. 🤭🤭

    Car-Monk-.jpg
     
    • Wow
    Reactions: skymicro

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    හම්බෝ හම්බෝ කෙමිකල් වෙපන්ස් හම්බවුනාද දන්නෑ අැමරිකන් කාරයින්ට?..🤭

    යුදෙව් පුක්ශෝදක සංගමය හිතුවේ ඇමෙරිකාව ඉරානෙටත් මෙහෙම ගහයි කියල
     
    • Like
    Reactions: Dr.Amdan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ බෙබිලත් ඔය ලගින්ම ගියා

    බේබි හුජ්ජ කොල්ල කාලේ මාධ්‍ය ප්‍රකාශයක් කරා මතකද සරත් ෆොන්සේකම පවුද්ගලිකව සමාව ඉලුවොත් සලකා බලන්න පුලුවන් කියල
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බේබි හුජ්ජ කොල්ල කාලේ මාධ්‍ය ප්‍රකාශයක් කරා මතකද සරත් ෆොන්සේකම පවුද්ගලිකව සමාව ඉලුවොත් සලකා බලන්න පුලුවන් කියල
    මතකයි මතකයි . උබ්ල දන්නෙ නෑ ඒ කාලෙ ෆොන්සේකගෙ බෑනගෙ පොඩි ටුවරිසම් සීන් එකක් තිබ්බ හැටන් කොලබ පාරෙ පොඩි ටවුමක . ලොක්ක හිරේ ගියාට පස්සෙ දවසෙ ඒක සම්පූර්නයෙන් ගිනිගත්ත . වැඩ කරන්න හිටෞ කොල්ලට ඔලුවට ගහල ඇතුලට දාල ගිනි තියල තිබ්බෙ . මහරගම කොල්ලෙක් . පව් ඌ මැරුනෙ නෑ . ගමේ මිනිස්සු බේරගත්ත . හැබැයි ආබාදිතයි මන් හිතන්නෙ . ඇවිදින්න බෑ . තාම ඉන්නවද දන්නෙ නෑ . මම ඇස්දෙකට දැක්ක ගිනිගන්න කන්ටේනර් පෙට්ටිය ඇතුලෙන් කොල්ලව එලියට ගන්නව
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,189
    4,884
    113
    Abyss

    but people say karma will strike them .

    nothing will happen :ROFLMAO:
     
    • Like
    Reactions: reddit

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බේබි කැම්පස් එකකට කෙල්ලෙක්ව ගන්න කියලා VC ලියුමක් ට දීලා තිබුනා මතක උන් ඉන්නවද? :LOL:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    As far as I knw Namal is de least evil one out of them, Yoshitha ta MR bayai kiyala thamai kiyanne