’I settled controversial Rs. 2.6 mn electricity bill for MP Namal Rajapaksa’s wedding’: Sanath Nishantha
උඹලට මතකද මෙහෙම අතීතයක් තිබ්බ, අපේ බේබිලගෙ පාටි සහ උන්ගේ බිල්
Night race pawa tibba ea sundara kaale.අපේ බෙබිලත් ඔය ලගින්ම ගියා
’I settled controversial Rs. 2.6 mn electricity bill for MP Namal Rajapaksa’s wedding’: Sanath Nishantha
උඹලට මතකද මෙහෙම අතීතයක් තිබ්බ, අපේ බේබිලගෙ පාටි සහ උන්ගේ බිල්
Night race pawa tibba ea sundara kaale.අපේ බෙබිලත් ඔය ලගින්ම ගියා
හම්බෝ හම්බෝ කෙමිකල් වෙපන්ස් හම්බවුනාද දන්නෑ අැමරිකන් කාරයින්ට?..
අපිත් මෙහෙම කාලෙක හිටිය වීඩියෝ එලියට ආවෙ නැති උනාට . ඒ සමහර වීඩියෝ දැක්කනම් ඉතින්
අපේ බෙබිලත් ඔය ලගින්ම ගියා
Downloading . Thanxby the way, watch this movie
![]()
මතකයි මතකයි . උබ්ල දන්නෙ නෑ ඒ කාලෙ ෆොන්සේකගෙ බෑනගෙ පොඩි ටුවරිසම් සීන් එකක් තිබ්බ හැටන් කොලබ පාරෙ පොඩි ටවුමක . ලොක්ක හිරේ ගියාට පස්සෙ දවසෙ ඒක සම්පූර්නයෙන් ගිනිගත්ත . වැඩ කරන්න හිටෞ කොල්ලට ඔලුවට ගහල ඇතුලට දාල ගිනි තියල තිබ්බෙ . මහරගම කොල්ලෙක් . පව් ඌ මැරුනෙ නෑ . ගමේ මිනිස්සු බේරගත්ත . හැබැයි ආබාදිතයි මන් හිතන්නෙ . ඇවිදින්න බෑ . තාම ඉන්නවද දන්නෙ නෑ . මම ඇස්දෙකට දැක්ක ගිනිගන්න කන්ටේනර් පෙට්ටිය ඇතුලෙන් කොල්ලව එලියට ගන්නවබේබි හුජ්ජ කොල්ල කාලේ මාධ්‍ය ප්‍රකාශයක් කරා මතකද සරත් ෆොන්සේකම පවුද්ගලිකව සමාව ඉලුවොත් සලකා බලන්න පුලුවන් කියල
but people say karma will strike them .මතකයි මතකයි . උබ්ල දන්නෙ නෑ ඒ කාලෙ ෆොන්සේකගෙ බෑනගෙ පොඩි ටුවරිසම් සීන් එකක් තිබ්බ හැටන් කොලබ පාරෙ පොඩි ටවුමක . ලොක්ක හිරේ ගියාට පස්සෙ දවසෙ ඒක සම්පූර්නයෙන් ගිනිගත්ත . වැඩ කරන්න හිටෞ කොල්ලට ඔලුවට ගහල ඇතුලට දාල ගිනි තියල තිබ්බෙ . මහරගම කොල්ලෙක් . පව් ඌ මැරුනෙ නෑ . ගමේ මිනිස්සු බේරගත්ත . හැබැයි ආබාදිතයි මන් හිතන්නෙ . ඇවිදින්න බෑ . තාම ඉන්නවද දන්නෙ නෑ . මම ඇස්දෙකට දැක්ක ගිනිගන්න කන්ටේනර් පෙට්ටිය ඇතුලෙන් කොල්ලව එලියට ගන්නව