සද නුඹත් ගියා සැගව්

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    සද නුඹත් ගියා සැගව්

    32649424.jpg
    3447762302dfed75931.jpg
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    galu kadulu nan kochcharada .... eth ewage kadulu halanne puluwan ... Kadule thiyene wadagath kama danne kenekta witharai :) ....

    Lassana nirmanayak :)
     
    සිත්මල් යායම පාලු කර
    අමාවකම්ම විය..
    කුමක් කරන්නද..
    සඳ තවත් අහසක පායාවි..
    කමක් නැහැ..
    යන්න ...
    නමුදු උරුම නොකරන්න ..
    ඒ අහසටද....
    රුදුරු වූ....
    හිස් අහස...
    ඔබ වන්න පහනක්ම..
    ඒ දිවිය එකලු වන...


    ලස්සනයි නන්ගි.... සමාවෙන්න ඔයාගෙ නූලෙ මමත් කවිපදක් ලීවාට..
    දෙගටම ලියන්න ඔබට ජය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් ........ ඒත් දුකයි :(

    දිගටම ලියන්න
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    සිත්මල් යායම පාලු කර
    අමාවකම්ම විය..
    කුමක් කරන්නද..
    සඳ තවත් අහසක පායාවි..
    කමක් නැහැ..
    යන්න ...
    නමුදු උරුම නොකරන්න ..
    ඒ අහසටද....
    රුදුරු වූ....
    හිස් අහස...
    ඔබ වන්න පහනක්ම..
    ඒ දිවිය එකලු වන...


    ලස්සනයි නන්ගි.... සමාවෙන්න ඔයාගෙ නූලෙ මමත් කවිපදක් ලීවාට..
    දෙගටම ලියන්න ඔබට ජය

    Lassanai machan Ela ... mama nangi neme ban,,
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සද දිනක පායාවි
    ඒළිය කර ඔෙබ්
    ෙලාව.....

    පිෙපන මල් සූවදවත්
    කරාවි ඔෙබ
    සූසූම.....

    කදූල වියැෙකන
    සිනා රළි
    ෙදෙතාලග සරසාවි

    සත්තකින්ම....