:::...සන්ගා අප්සෙට් මූඩ්...:::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
okun ohommai,unge wasiyata icc eka allagena,ape tours south africa,australia,mehe enna tibba test odi,tours un aran,test walin 1 wela,den mekath dinna,unge wasiyata podi grounds hadan,hebei unta loweth,westindies wickets,lankawe,australia,england,wage ground wala gahanna behe ,loku nisa,unge histryema fail,

apeth awasanawa,giyapara series ekema fail una gilchrist final eke 149k gehuwa wage mepara dhoniya final ekema gehuwa

Ow ban..Math hithuwe Dhoni wa nikamma galawai kiyala...:(

ow ban indian karayo mokak hari jilmart 1k damma,, :yes:

:sorry::(

මචන් Indian Cricket Board එක තමයි ලෝකෙ ධනවත්ම Sport Body එක.ඉතිං මේ ගැන එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.

Hmmm....

Sanga ge wenasak mama th dakka machan.......eya fielding karaddith hitiye wenasma widihakata

Ow ban...:(

:(

New Dreams, New Hopes , thats the way to live :) :yes::yes:

:love::love::love:

මැච් එකට කලින් දවසෙ එක නම් මම දැක්කෙ නෑ.

ඒ වුනාට මැච් එක දවසේ ටොස් එකට පස්සෙ සංගා කතා කරපු විදියෙ නම් මටත් ලොකු අමුත්තක් දැනුනා. :yes:

මේක කියන්නෙ පැරදුනාට පස්සෙ දුකට නෙමේ. මට සිරාවටම හිතුන මිනිහ අප්සෙට් එකේ කියලා. කැමති කෙනෙක් කැමති දෙයක් හිතා ගන්න. :)

ටොස් එකෙත් පිස්සුවක් උනානෙ...ඒකටත් අප්සෙට් යන්න ඇති...

ටොස් එකේ සීන් එකටත් ඉන්දියන් කාරයො සන්ගාට තමයි බනින්නේ....
:(

machanla meka mage elakiri ake 1st Comment aka...mama Dakka FB ake Cricket Page akaka Pak Porak Kiyala Thibuna,Pak,Aus,LK Match Paradune InDian Buki and Pathala Porawal Team wala Nayakayanta Marana Tharjana Karapu Nisa Kiyala

:shocked:

Ubata puluwan nam links dapanko...

Math Indian forum ekaka dekka oya wage kathawak...

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    machanla meka mage elakiri ake 1st Comment aka...mama Dakka FB ake Cricket Page akaka Pak Porak Kiyala Thibuna,Pak,Aus,LK Match Paradune InDian Buki and Pathala Porawal Team wala Nayakayanta Marana Tharjana Karapu Nisa Kiyala

    adoo unta echchara powers thiyanawada :shocked::confused:
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    Ape team 1 ekamuthukama thibune ne kiyala mata hithenawa.... Bowlers kenekwa unandu karanawanpenueth ne...mata hitenawa team1 athule mona hari prasna thiyenne athi kiyala.........
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Ape team 1 ekamuthukama thibune ne kiyala mata hithenawa.... Bowlers kenekwa unandu karanawanpenueth ne...mata hitenawa team1 athule mona hari prasna thiyenne athi kiyala.........

    එහෙමනම් වෙන්න බෑ...
    ටීම් එකේ හැමෝම එකා වගේ හිටියා...

    විකට්ස් ගියපු වෙලේ කොහොමද...? ඩිල්ශාන් කැච් එක ගත්ත වෙලාවෙ එහෙම...:cool:

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    i agree aswl... mama hitanneth dre must sumthin goin underneath...maha jara hatta indiayawa...dakkada commentry eka eye...patta amba ravi shastri..ka**a
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    i agree aswl... mama hitanneth dre must sumthin goin underneath...maha jara hatta indiayawa...dakkada commentry eka eye...patta amba ravi shastri..ka**a

    :lol:

    machan oya topic eka start kare indian karayek AR Heman kiyala.. ethanin ehata kiyanna deyak nane bunz..

    Man oya article eka dekke ada ban..Final eka gahanna kalin mata hithuna deyak thamai mama kiwwe....

    matath hithuna machan... wena dawas wala thibuna sanga ge sound eka , gamma thibune na

    Eka thamai....:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැං ඉතිං මොනවා කතා කරලත් වැඩක් නැහැ...........
    සංගා නං ප්‍රෙෂර් එකේ තමා හිටියේ..........
    ඒත් සංගට තිබුනා මාලිංග විකටස් ගත්තට පස්සේ අනිත් ඕවර්සුත් දම්මන්න.............
    ඇයි දන්නේ නැහැ එහෙම නොකලේ.............
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දැං ඉතිං මොනවා කතා කරලත් වැඩක් නැහැ...........
    සංගා නං ප්‍රෙෂර් එකේ තමා හිටියේ..........
    ඒත් සංගට තිබුනා මාලිංග විකටස් ගත්තට පස්සේ අනිත් ඕවර්සුත් දම්මන්න.............
    ඇයි දන්නේ නැහැ එහෙම නොකලේ.............

    :yes::confused::confused:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දැං ඉතිං මොනවා කතා කරලත් වැඩක් නැහැ...........
    සංගා නං ප්‍රෙෂර් එකේ තමා හිටියේ..........
    ඒත් සංගට තිබුනා මාලිංග විකටස් ගත්තට පස්සේ අනිත් ඕවර්සුත් දම්මන්න.............
    ඇයි දන්නේ නැහැ එහෙම නොකලේ.............

    දැන් ඉතින් ඕවා ගැන හිතලා වැඩක් නෑ බන්...
    අපෙ කට්ටිය සෙල්ලම් කරනවා බලන්න නැතුව පාළුයි හැබැයි...:(

    Fb ake international Cricket Kiyana Page ake Topic akaka Machan thibune

    Okay machan. :)
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    දැං ඉතිං මොනවා කතා කරලත් වැඩක් නැහැ...........
    සංගා නං ප්‍රෙෂර් එකේ තමා හිටියේ..........
    ඒත් සංගට තිබුනා මාලිංග විකටස් ගත්තට පස්සේ අනිත් ඕවර්සුත් දම්මන්න.............
    ඇයි දන්නේ නැහැ එහෙම නොකලේ.............

    samaharawita sanga e welaawe godak pressure eken inna aththe ban.utath hithaganna beri wenna athi mokada karanne kiyala.

    :cool::cool::cool::cool::cool::cool:
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    ane gotha kotaluwo,ape ewun kochchara degaluwath be.ubala dagena inna kannadi galawala balapan.ubala itin un peradila enakotat wedala piliganna rata harakne.ubala wage modayo inna kan itin unta hodai.

    ane yako tho wage gon nambek... yako cricket is a game. ekek dinanakota ekek paradinawa.tho wage P**** H*ttek hadapu ammala thamai waradi..

    tho asawatawath games karala nadda.. apita nan ape team eka ratak watinawa..