okun ohommai,unge wasiyata icc eka allagena,ape tours south africa,australia,mehe enna tibba test odi,tours un aran,test walin 1 wela,den mekath dinna,unge wasiyata podi grounds hadan,hebei unta loweth,westindies wickets,lankawe,australia,england,wage ground wala gahanna behe ,loku nisa,unge histryema fail,
apeth awasanawa,giyapara series ekema fail una gilchrist final eke 149k gehuwa wage mepara dhoniya final ekema gehuwa
Ow ban..Math hithuwe Dhoni wa nikamma galawai kiyala...

ow ban indian karayo mokak hari jilmart 1k damma,,![]()


මචන් Indian Cricket Board එක තමයි ලෝකෙ ධනවත්ම Sport Body එක.ඉතිං මේ ගැන එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.
Hmmm....
Sanga ge wenasak mama th dakka machan.......eya fielding karaddith hitiye wenasma widihakata
Ow ban...


New Dreams, New Hopes , thats the way to live![]()
![]()



මැච් එකට කලින් දවසෙ එක නම් මම දැක්කෙ නෑ.
ඒ වුනාට මැච් එක දවසේ ටොස් එකට පස්සෙ සංගා කතා කරපු විදියෙ නම් මටත් ලොකු අමුත්තක් දැනුනා.
මේක කියන්නෙ පැරදුනාට පස්සෙ දුකට නෙමේ. මට සිරාවටම හිතුන මිනිහ අප්සෙට් එකේ කියලා. කැමති කෙනෙක් කැමති දෙයක් හිතා ගන්න.
ටොස් එකෙත් පිස්සුවක් උනානෙ...ඒකටත් අප්සෙට් යන්න ඇති...
ටොස් එකේ සීන් එකටත් ඉන්දියන් කාරයො සන්ගාට තමයි බනින්නේ....

machanla meka mage elakiri ake 1st Comment aka...mama Dakka FB ake Cricket Page akaka Pak Porak Kiyala Thibuna,Pak,Aus,LK Match Paradune InDian Buki and Pathala Porawal Team wala Nayakayanta Marana Tharjana Karapu Nisa Kiyala

Ubata puluwan nam links dapanko...
Math Indian forum ekaka dekka oya wage kathawak...



