kitty*** said:dukay thama bt oya waraddak karala wage....neda bro??

ronsilva said:ලස්සන නිර්මානයක් මල්ලියා....ආදරය කියන එක වැට කොටු බැඳල එක තැනක හිර කරගන්න බෑහැ කියන එකට මේ නිර්මානය අපුරුවට උඩ ගෙඩි සපයනවා....
මම දෑකලා තියෙනවා මල්ලිගේ අතලොස්සක් වුන නිර්මානවල අමුතුම ඇහැකින් බලලා නිදහස් මතය හා ගැටී නිර්මාන සක්තියේ නිම්වලලු පුලුල් කරගත් දුර්ලබ කෝණයන් කීපයක්.......
"ආදරය කියන්නේ ගන්න කෙනෙක් නැතිඋනත් දෙන්න පුළුවන් දෙයක්"........
මල්ලිට හොඳ නිර්මාන වැඩි වැඩියෙන් අප අතරට ගෙනෙන්නට තව තවත් සක්තිය ලැබේවා.......

coollifestyle4u said:Thamange Hadawatha That Nodeni Wenat Yeheliyakage Hadawathak Hoyage Yannay..
Thamathat Nodenimai..
E Hinda Apitha Hetha ganda Be.
E Koi Mohote Koi Wediyakin Wey da Yana wage...
Nirmanaya Sarthakai Oya Yahaluwage...
thankz bro...Renesas said:nirmanayanam loku katawak kiyanwa. hodai wenasma nirmanayak
mita passe bus wala yanakota oya wage dewal karanna epa. hambaneta kala tamai nawatinne pudumai eda guti noka beruna. den mona route eke gihillada oya siddiyata petalune?
KHz said:හුටාමාර සින් එකනෙ වෙලා තියෙන්නෙ
ලස්සනයි සදුන්![]()