Questions සපත්තු පෙට්ටි shoe boxes

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මම පොඩියට අලුතෙන් සපත්තු business එකක් පටන් ගත්ත.අපිම තමයි ගෙදර මේවා හදන්නේ. ලෙදර් සහ රෙක්සින් දෙකම කරනවා. පොතු ගැලවෙන්නේ නැති, වටේම මහපු shoes. මට මේ සපත්තු දාන්න boxes ඕනි. මම box ප්‍රින්ට් කරන ගොඩක් තැන් වලින් ඇහුව. අඩුම 1000ක් print කරන්න කියනවා. ඒකට ලොකු ගානක් යනවා. කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද boxes 100ක් වගේ Print කර ගන්න තැනක්. මන් art work එකක් හැදුව..

    මේ වගේ තමා print කර ගන්න ඕනි. box එක නම් වෙනස් උනත් කමක් නෑ. bump එකක් හරි දාගෙන යන්න.
    ss1.PNG
    ss2.PNG
    ss3.PNG
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    උඹ කොහෙද මචං ඉන්නේ? කොළඹ කිට්ටුව නම් දෙමටගොඩ (කොළඹ 9) ගෝල්ඩන් ප්‍රිනටර්ස් එකට call එකක් දීලා බලන්න. Telephone number එකට Google search පාරක් දාන්න
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    Priyantha Inograpics 0718130519
    Thanks machan mn blannam call krala
    උඹ කොහෙද මචං ඉන්නේ? කොළඹ කිට්ටුව නම් දෙමටගොඩ (කොළඹ 9) ගෝල්ඩන් ප්‍රිනටර්ස් එකට call එකක් දීලා බලන්න. Telephone number එකට Google search පාරක් දාන්න
    thanks a lot machan. mn call ekak deela blannm <3
    නියමයි මචං. ඩිස්ට්‍රිබියුට් කරන්න පටන්ගත්තම තියෙන තැනුයි. බ්‍රෑන්ඩ් නේම් එකයි දාල ත්‍රෙඩ් එකක් දාන්න.
    aniwa daannm machan <3
    Ela niyamai. thamungema 100% business ekak karana eka kochchara hodai da, umbata udawwak widiyata oka promote kara ganna shoes wala photos tikak gahala dennam free.
    thanks machan ♥
    Ko uba gawa tina leather shoes dapan
    thwama eka design ekai machan thiyenne. meketh leather ewaye photos na. me rexine eka.
    118527514_189938416033303_2453688843063185438_n.jpg118617816_189938449366633_7335101082556973203_n.jpg118654595_189938652699946_3009937242296879973_n.jpg118702667_189938392699972_1887128382215088705_n.jpg118766507_189938432699968_3815294426151990131_n.jpg

    materials kohenda ganne
    pita kotuwen machan danata ganne.
    100k karanawa nam screen printing walata giyanam hari
    man balannm machan. oya photos wala wage quality ekta thiyeida danne na screen printing. mn blnnm tikak hoyala.
     
    Last edited: