![]()
ape rate mona pakshe andu keruwath anthimata kohen hari gaha gannawa keyalanam shuwar

කෝටි 200 ට උනදේ පැහැදිලිවම කියලා නේ තියෙන්නේ? උබේ සෙවල පබයට පොඩ්ඩක් පහදලා දීපන් උගේ වටේ ඉන්න උන් ටික උව අන්දලා කියලා... උ ඕක හදන එක නවත්තපු නිසා අහිමි උණු ආදායම ගැන කියපං...
විගණකාධිපති ගේ වාර්තාවේ නෑ මුදල් අවභාවිතාවක් ගැන...
ඔය සජිත්ගේ ගේ කැල්ල ක් බන්....ඌ වගේම තමයි හෙන්චයියොත්...මොලේ නෑ..මඩ විතරයි...අනුකම්පා කරමු

ඔය සජිත්ගේ ගේ කැල්ල ක් බන්....ඌ වගේම තමයි හෙන්චයියොත්...මොලේ නෑ..මඩ විතරයි...අනුකම්පා කරමු

මේවාගෙන් පේන යතාර්ථය තේරුම් ගන්න බැරි කොට්ටාසයක් ඉන්නවා. සදා අනාත සිංහලු
මොකක්ද බන් යථාර්තය ..මගුලකට යන එකද ? ඔලුව අතගාල බලපන් අං එනවද කියල ....

හාම්පුතා ගැන බල්ලා එක්ක කතා කරලා බෑ බන්. හාම්පුතා එක්කයි කතා කරන්න ඕනේ![]()
මේවාගෙන් පේන යතාර්ථය තේරුම් ගන්න බැරි කොට්ටාසයක් ඉන්නවා. සදා අනාත සිංහලු
ඕකෙන් මොකක්ද උඹ ට පේන යථාර්ථය?