සබීතගේ බිල්ඩිම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සබීතගේ බිල්ඩිම

    70638459_2429015987354602_2043882237887250432_n.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "ලිච්චවී රජ දරුවෝ අද හිටියා නම් සියදිවි නසා ගන්නවා"
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ''අපි සන්තෝසෙන් ඉන්නේ.. - වංචා, දූෂණ නෑ දන්නේ..."
    :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    70479381_516963735541437_2686631227674329088_n.jpg

    ape rate mona pakshe andu keruwath anthimata kohen hari gaha gannawa keyalanam shuwar

    :rofl::rofl::rofl::rofl:

    කෝටි 200 ට උනදේ පැහැදිලිවම කියලා නේ තියෙන්නේ? උබේ සෙවල පබයට පොඩ්ඩක් පහදලා දීපන් උගේ වටේ ඉන්න උන් ටික උව අන්දලා කියලා... උ ඕක හදන එක නවත්තපු නිසා අහිමි උණු ආදායම ගැන කියපං...
    විගණකාධිපති ගේ වාර්තාවේ නෑ මුදල් අවභාවිතාවක් ගැන...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :rofl::rofl::rofl::rofl:

    කෝටි 200 ට උනදේ පැහැදිලිවම කියලා නේ තියෙන්නේ? උබේ සෙවල පබයට පොඩ්ඩක් පහදලා දීපන් උගේ වටේ ඉන්න උන් ටික උව අන්දලා කියලා... උ ඕක හදන එක නවත්තපු නිසා අහිමි උණු ආදායම ගැන කියපං...
    විගණකාධිපති ගේ වාර්තාවේ නෑ මුදල් අවභාවිතාවක් ගැන...

    ඔය සජිත්ගේ ගේ කැල්ල ක් බන්....ඌ වගේම තමයි හෙන්චයියොත්...මොලේ නෑ..මඩ විතරයි...අනුකම්පා කරමු​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඔය සජිත්ගේ ගේ කැල්ල ක් බන්....ඌ වගේම තමයි හෙන්චයියොත්...මොලේ නෑ..මඩ විතරයි...අනුකම්පා කරමු​

    මං හිතුවේ පඹයාගේ හෙන්චයියෙක් කියලා...අවුලක් නෑ වෙනසක් නෑනේ දෙගොල්ලොගෙම
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :P:P:P
    කොච්චර මොනවා දැම්මත් අපේ උන්ගේ මොල හැදෙන්නේ නෑ. අනිකාගේම වැරදි කිය කිය වලි කනවා. උන් ඒවා බලන් ආතල් එකේ ඉන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවාගෙන් පේන යතාර්ථය තේරුම් ගන්න බැරි කොට්ටාසයක් ඉන්නවා. සදා අනාත සිංහලු

    මොකක්ද බන් යථාර්තය ..මගුලකට යන එකද ? ඔලුව අතගාල බලපන් අං එනවද කියල ....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මොකක්ද බන් යථාර්තය ..මගුලකට යන එකද ? ඔලුව අතගාල බලපන් අං එනවද කියල ....

    හාම්පුතා ගැන බල්ලා එක්ක කතා කරලා බෑ බන්. හාම්පුතා එක්කයි කතා කරන්න ඕනේ :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හාම්පුතා ගැන බල්ලා එක්ක කතා කරලා බෑ බන්. හාම්පුතා එක්කයි කතා කරන්න ඕනේ :sorry:

    Mona labbakda ban methana karanne...call karala ahapan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න පකාගෙ හොරාකෑම් කොහොමද, කීවෙනන්ම් යහපාලනේ ඇතිකොරනව කියල,..මේව දැක්කාම ගූ කික්කියන්ට බඩ යනව ඇති...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    මේවාගෙන් පේන යතාර්ථය තේරුම් ගන්න බැරි කොට්ටාසයක් ඉන්නවා. සදා අනාත සිංහලු

    ඕකෙන් මොකක්ද උඹ ට පේන යථාර්ථය?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකෙන් මොකක්ද උඹ ට පේන යථාර්ථය?

    ඒවා අපිට අදාළ නැහැලු මහින්දගෙන් හරි ගොටගෙන් හරි අහන්න ඕනෙලු ...ඌට අමතකයි ඉන්නේ කිරියේ කියල