සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි..එහෙමත් සීන් එකක් තියෙනවද...හ්ම්..හ්ම්...එහෙනම් බුදු දහම අදහන ගමන් ඒ ඉගැන්වීම වලින් පිට දේශනා කරන එක වැරදියි තමයි...දනන් හිටියේ නැහැ බන් එක...:)

    මෙක කියවලා ත්‍රෙඩ් එක දැම්ම එකාට උපහාරයක් වශයෙන් බම්ප් එකක් දාපන්.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතිං සකෘදාගාමී කියන්නෙ නිවන් දැකලනෙ, උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙයාට මඩ ගහන්නද?

    සකෘදාගාමී කියන්නේ නිවන් දැක්කා කියන එකෙ නෙමෙයි සහෝදරයා. නිවන් දැක්කා කියන්න අරහත් ඵලය ලබා ගන්න ඕනේ.
    සෝවාන් උනොත් කෙනෙක් මරණින් මතු ආයේ ආත්ම 7 ක් පමණක් උප්පත්තිය ලබනවා, සකෘදාගාමී උනොත් ආයේ මරණින් මතු ආත්ම 3 ක් පමණක් උප්පත්තිය ලබවනා, අනාගාමී උනොත් මරණින් මතු ශුද්ධවාස භූමි පහට අයත් බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. අවසානයේ එහේ ජීවිතය ගෙවලා පිරිනිවන් පාණවා රහත් ඵලයට පත් වෙලා. නිවන් දකිනවා කියන්නේ අරහත් ඵලය ලබා ගන්න ඕනේ. ඒකට දස සංයෝජන සියල්ල ප්‍රහීන කරන්න ඕනේ. සකෘදාගාමී වෙන කෙනෙක්ට පළවෙනි තුන විතරයි ප්‍රහීන කරලා තියෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් මෙතන වලිය නවත්තනව ද?

    වලියක් නැත. ත්‍රෙඩ් එකට පැමිණ පරණ කුණක් අල්ලගෙන ආයේ කිරියේ උන් එක්ක වලි දාගන්නේ නෑ යන මතයේ හිටපු මාව වලියක් සොයා පැමිණීමකි. ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යැවීම සහ අවසානයේ නපුංසකයා කියන වචනය කුණුහරුපයෙන් එකක් පමණක් කීම ( ඒකත් මේ සෑහෙන කාලෙකින් එහෙම කුණුහරුපයක් හරි ගැහුවේ ) නිසා ලොක්කට රිපෝර්ට් කිරීම සහ ඒ නිසා කිරියෙන් යනවා කීම කුජීතයි. මම කොහොමත් තව ලොකු කාලයක් ඉන්න අදහසක් නෑ මේ වගේ අපතයෝ එක්ක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔය ගෑනි ඉන්නකම් කරේ මිත්‍යාදුෂ්ටිය මාකට් කරපු එකයි. අහින්සක මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් එයාගේ නම හදාගත්තු එකයි විතරයි.

    rip
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය ගෑනි ඉන්නකම් කරේ මිත්‍යාදුෂ්ටිය මාකට් කරපු එකයි. අහින්සක මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් එයාගේ නම හදාගත්තු එකයි විතරයි.

    rip

    නම හදා ගන්න හරි අසරණ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණෙකට දන් දීමත් කුසල් ‍රැස් වෙන්න හේතුවක් බං. මනුස්සයෙක් ප්‍රසිද්ද වෙන චේතනාවෙන් ටීවී එකට පේන්න හරි දෙයක් කරනවනම් යහපත් දෙයක් ඒ දෙයින් ලැබෙන කුසල් ඒ පුද්ගලයට ලැබෙනවා. කෙනෙක් ලේ දන් දීලා ඒකේ ෆොටෝ ගහලා fb දානවා උඹ දැකලා ඇති (මට ඔව්වා දිරවන්නේ නෑ ඒ නිසාම ඒ ගැන හාමුදුරු නමකගෙන් දවසක් ඇහැව්වා) ඒ වගේ දෙයක් කරා විතරක් නෙමෙයි කලා කියලා කියන එකත් යහපත් කියලා හාමුදුරු නමක් තමයි කිව්වේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිලෝබයිට් 300 ක් විතර මේ pdf එක. අනේ කරුණා කරලා ඔය වෙජිටේරියන් උන පලියට අනික් මිනිස්සු මස් මාලු කන එක පව් කියලා කෑ ගහන උන්දැලා කියෝලා හිටපල්ලා.

    මේකේ තේරෙන සරළ සිංහලෙන් තියෙනවා. මේකේ තියෙන විදිහට මෙකේ ගහලා තියෙනවා "බුද්ධිමතුන්ට කියවා තේරුම් ගැනීම පිණිසයි" කියලා. එහෙම බුද්දියක් නැති මන්ද බුද්ධිකයෙක් නම් වද නොදී හිටපන් මින් මතුවට හෝ මූඩ් එක කන්නේ නැතුව.

    මෙන්න පොත

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    oya gani kalema mithyawa passe duwapu ekane...mathakane galthanne minihawa kare thiyagena giya kalayak..thamath ehemane...

    මොකාටද බං ගලේතැන්නේ කියන්නේ? මම TV එකක් බලපු කාලයක් මතක නෑ. අදටත් මැච් එකක් ගියත් බලන්නේ ඔන්ලයින්. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආහ් රත්තරං කපුවා. මූ ගන්න රත්තරං ඔක්කොම ස්වර්නමහල් එකටලුනේ බං හම්බුවෙන්නේ. මිනිස්සුනේ බං හරක් ඔව්වා පස්සෙන් පන්නන්නේ.

    මේ ගෑණිගේ වැරදි තියෙනවා ඒත් සෑහෙන අසරණ මිනිස්සු ගොඩකට සරණ වෙලා තියෙනවා බං.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මොකාටද බං ගලේතැන්නේ කියන්නේ? මම TV එකක් බලපු කාලයක් මතක නෑ. අදටත් මැච් එකක් ගියත් බලන්නේ ඔන්ලයින්. :dull:

    matath tv balennenm na bn me wada asse...galthanne gamini kiyala google karapnko..ara raththaran porawa gaththa eka bn..
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    ආහ් රත්තරං කපුවා. මූ ගන්න රත්තරං ඔක්කොම ස්වර්නමහල් එකටලුනේ බං හම්බුවෙන්නේ. මිනිස්සුනේ බං හරක් ඔව්වා පස්සෙන් පන්නන්නේ.

    මේ ගෑණිගේ වැරදි තියෙනවා ඒත් සෑහෙන අසරණ මිනිස්සු ගොඩකට සරණ වෙලා තියෙනවා බං.

    ow ow...u thama...ei ara ruwanwelle sobitha mathakada...kalayak minihawa uda damme...monawa kalath mithyawa pathurala ki denek amaruwe watenna adda bn...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නම හදා ගන්න හරි අසරණ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණෙකට දන් දීමත් කුසල් ‍රැස් වෙන්න හේතුවක් බං. මනුස්සයෙක් ප්‍රසිද්ද වෙන චේතනාවෙන් ටීවී එකට පේන්න හරි දෙයක් කරනවනම් යහපත් දෙයක් ඒ දෙයින් ලැබෙන කුසල් ඒ පුද්ගලයට ලැබෙනවා. කෙනෙක් ලේ දන් දීලා ඒකේ ෆොටෝ ගහලා fb දානවා උඹ දැකලා ඇති (මට ඔව්වා දිරවන්නේ නෑ ඒ නිසාම ඒ ගැන හාමුදුරු නමකගෙන් දවසක් ඇහැව්වා) ඒ වගේ දෙයක් කරා විතරක් නෙමෙයි කලා කියලා කියන එකත් යහපත් කියලා හාමුදුරු නමක් තමයි කිව්වේ.

    පිනක් නැහැයි කියලා මම කිව්වේ නැහැනේ. පින ලැබෙයි. ශෝව් අප් එකට කරන පිනට වඩා, කරපු දේ ජනතාවගේ ඇගයීමෙන් ලැබෙන ප්‍රසිද්දිය වටිනවා මචන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    soma1.gif

    විශාඛා සෝවාන් උනා නේද.. අනේ මන්දා.. මැරුණ මිනිස්සුන්ට මොකුත් කියන එක හොඳ නෑ.. දෙපැත්තම කලා.. පරිත්‍යාග කලා වගේම විනය ගරුක සදාචාර සම්පන්න නාළිකාවකුත් දායාද කලා නම් මාරම වටිනවා.. කමක් නෑ.. නිවන් සුව ලැබේවා..:nerd::nerd::nerd:

    කෝ බොල මගේ කලින් කමෙන්ට් එක.. ගත්ත එකෙක් දීපියම් මගේ යකා අවුස්ස නොගෙන..:frown::frown::frown::frown:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    නම හදා ගන්න හරි අසරණ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණෙකට දන් දීමත් කුසල් ‍රැස් වෙන්න හේතුවක් බං. මනුස්සයෙක් ප්‍රසිද්ද වෙන චේතනාවෙන් ටීවී එකට පේන්න හරි දෙයක් කරනවනම් යහපත් දෙයක් ඒ දෙයින් ලැබෙන කුසල් ඒ පුද්ගලයට ලැබෙනවා. කෙනෙක් ලේ දන් දීලා ඒකේ ෆොටෝ ගහලා fb දානවා උඹ දැකලා ඇති (මට ඔව්වා දිරවන්නේ නෑ ඒ නිසාම ඒ ගැන හාමුදුරු නමකගෙන් දවසක් ඇහැව්වා) ඒ වගේ දෙයක් කරා විතරක් නෙමෙයි කලා කියලා කියන එකත් යහපත් කියලා හාමුදුරු නමක් තමයි කිව්වේ.

    mama mchn loweth uba tharam buddagama gana dannenm na...eth mata hithena widihata kusal ras wenne karapu pina diha blala kiyala sathutu unamae...karapu de nisa thamanta wena wasiyak hari labayak(prasidda weema wage) hari dakala sathutu wenawata kusal ras wae da bn...me ganita mata hithena widihatanm thiyenne heena mane...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    matath tv balennenm na bn me wada asse...galthanne gamini kiyala google karapnko..ara raththaran porawa gaththa eka bn..

    ow ow...u thama...ei ara ruwanwelle sobitha mathakada...kalayak minihawa uda damme...monawa kalath mithyawa pathurala ki denek amaruwe watenna adda bn...

    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්.. ඒකත් ඇත්ත...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    විශාඛා සෝවාන් උනා නේද.. අනේ මන්දා.. මැරුණ මිනිස්සුන්ට මොකුත් කියන එක හොඳ නෑ.. දෙපැත්තම කලා.. පරිත්‍යාග කලා වගේම විනය ගරුක සදාචාර සම්පන්න නාළිකාවකුත් දායාද කලා නම් මාරම වටිනවා.. කමක් නෑ.. නිවන් සුව ලැබේවා..:nerd::nerd::nerd:

    කෝ බොල මගේ කලින් කමෙන්ට් එක.. ගත්ත එකෙක් දීපියම් මගේ යකා අවුස්ස නොගෙන..:frown::frown::frown::frown:

    විශාඛාව සෝවාන් වුනේ අවුරුදු 7දි බන්. මැරෙන්න ඉස්සෙලා අනාගාමී ඵලය ලබලයි හිටියේ. දැන් ඉපදිලා ඇත්තේ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක.

    මේ ගෑනි මෙතන නයි අරිනවා.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    ape ammath dawasak mawae ape ayyawae oya pansalata adagena giya...waden berenna giya bn...mae usata hariyanna pahanak hadala pooja karanna qwa..mama hithane e pahana pooja karapu nathi nisa wenna athi mata me kela wela thiyenne...:lol::lol::lol::lol: