අම්මට සිරි..එහෙමත් සීන් එකක් තියෙනවද...හ්ම්..හ්ම්...එහෙනම් බුදු දහම අදහන ගමන් ඒ ඉගැන්වීම වලින් පිට දේශනා කරන එක වැරදියි තමයි...දනන් හිටියේ නැහැ බන් එක...![]()
මෙක කියවලා ත්‍රෙඩ් එක දැම්ම එකාට උපහාරයක් වශයෙන් බම්ප් එකක් දාපන්.
අම්මට සිරි..එහෙමත් සීන් එකක් තියෙනවද...හ්ම්..හ්ම්...එහෙනම් බුදු දහම අදහන ගමන් ඒ ඉගැන්වීම වලින් පිට දේශනා කරන එක වැරදියි තමයි...දනන් හිටියේ නැහැ බන් එක...![]()
ඉතිං සකෘදාගාමී කියන්නෙ නිවන් දැකලනෙ, උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙයාට මඩ ගහන්නද?
දැන් මෙතන වලිය නවත්තනව ද?
ඔය ගෑනි ඉන්නකම් කරේ මිත්යාදුෂ්ටිය මාකට් කරපු එකයි. අහින්සක මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් එයාගේ නම හදාගත්තු එකයි විතරයි.
rip
පලවෙනි විදිහට වෙලා තියෙන්නේ..
oya gani kalema mithyawa passe duwapu ekane...mathakane galthanne minihawa kare thiyagena giya kalayak..thamath ehemane...

මොකාටද බං ගලේතැන්නේ කියන්නේ? මම TV එකක් බලපු කාලයක් මතක නෑ. අදටත් මැච් එකක් ගියත් බලන්නේ ඔන්ලයින්.![]()
ආහ් රත්තරං කපුවා. මූ ගන්න රත්තරං ඔක්කොම ස්වර්නමහල් එකටලුනේ බං හම්බුවෙන්නේ. මිනිස්සුනේ බං හරක් ඔව්වා පස්සෙන් පන්නන්නේ.
මේ ගෑණිගේ වැරදි තියෙනවා ඒත් සෑහෙන අසරණ මිනිස්සු ගොඩකට සරණ වෙලා තියෙනවා බං.
නම හදා ගන්න හරි අසරණ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණෙකට දන් දීමත් කුසල් රැස් වෙන්න හේතුවක් බං. මනුස්සයෙක් ප්‍රසිද්ද වෙන චේතනාවෙන් ටීවී එකට පේන්න හරි දෙයක් කරනවනම් යහපත් දෙයක් ඒ දෙයින් ලැබෙන කුසල් ඒ පුද්ගලයට ලැබෙනවා. කෙනෙක් ලේ දන් දීලා ඒකේ ෆොටෝ ගහලා fb දානවා උඹ දැකලා ඇති (මට ඔව්වා දිරවන්නේ නෑ ඒ නිසාම ඒ ගැන හාමුදුරු නමකගෙන් දවසක් ඇහැව්වා) ඒ වගේ දෙයක් කරා විතරක් නෙමෙයි කලා කියලා කියන එකත් යහපත් කියලා හාමුදුරු නමක් තමයි කිව්වේ.

matath tv balennenm na bn me wada asse...galthanne gamini kiyala google karapnko..ara raththaran porawa gaththa eka bn..
ow ow...u thama...ei ara ruwanwelle sobitha mathakada...kalayak minihawa uda damme...monawa kalath mithyawa pathurala ki denek amaruwe watenna adda bn...
විශාඛා සෝවාන් උනා නේද.. අනේ මන්දා.. මැරුණ මිනිස්සුන්ට මොකුත් කියන එක හොඳ නෑ.. දෙපැත්තම කලා.. පරිත්‍යාග කලා වගේම විනය ගරුක සදාචාර සම්පන්න නාළිකාවකුත් දායාද කලා නම් මාරම වටිනවා.. කමක් නෑ.. නිවන් සුව ලැබේවා..
කෝ බොල මගේ කලින් කමෙන්ට් එක.. ගත්ත එකෙක් දීපියම් මගේ යකා අවුස්ස නොගෙන..![]()