සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ත්‍රෙඩ් එක දාපු එකාට මැරිච්ච මනුස්සයට මඩ ගහද්දි බීෆ් පෝක් හොඳ නෑ. හැබැයි තමන්ට හොඳට මස් කාල බණ වදාරද්දි නම් හොඳයි.

    සියල්ලෝම දඬුවමට බිය වෙති. සියල්ලෝම මරණයට බිය වෙති. අනුන්ගේ බිය, සැක, සංකා, වේදනා තමන්ව උපමා කොට ගෙන ප්‍රාණ ඝාත අකුසලයෙන් වැළකිය යුතු ය. එනම් නොසැලිය යුතුය. නොමැරිය යුතු ය. එමෙන්ම නොමැරවිය යුතුය යනුවෙන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලේ සියලුම සත්ත්වයාට කිසිඳු හිරිහැරයකින් තොරව මිහිපිට ජීවත්වීමේ අයිතියක් ඇති බව පෙන්වීමට ය. එහෙත් ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සියල්ලන්ටම ජීවත්වීමේ ඇති අයිතිය අද මිනිසාට අමතක වී ඇති සෙයකි.

    ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීම උසස් මනසක් ඇති බහුතර මිනිසුන්ට අමතකවී ඇති සේය. මේ බව මැනැවින් දක්නට ලැබෙනුයේ මස් මාංශ කෑමට සමහරුන්ගේ ඇති අධික ගිජුබව දකින විටය. යම් අයෙක් සත්ත්ව මාංශ අනුභව කරන්නේ ද එවැන්නවුන් සතුන් මැරීමට අනුබල දෙන්නෝ වෙති.ආහාරය සඳහාම සතුන් මැරීමත්, සතුන් ඇති කිරීමත් ප්‍රාණ ඝාතයට ප්‍රබල අනුබල දීමකි.

    මස් මාංශ මිලට ගන්නේ ආහාරයට වුවත් එය ද සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. මස් කන්නට ගිජුවන්නෝ දැන හෝ නොදැන කර ගන්නේ මහත් පාපයකි. මන්ද සතුන් ඇති කරන්නෝත් මරා විකුණන්නේත් පාරිභෝගිකයන් ඒවා අනුභව කරන හෙයිනි. එබැවින් මස් අනුභව කරන්නා සෘජුවම මෙම පාපකර්මයට දායක වෙයි.

    මස් මාන්ස ටොපික් එක ගැන එච්චර හිතන්න යන්න එපා බන්.

    කන්න උවමනාවක් නැති එකාට කන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා නොකා ඉන්න.
    කන්න උවමනාවක් තියෙන එකාට නොකා ඉන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා කන්න.

    ඒ නිස උබ කියන කාරනය කාටවත් කියාදීලා උගන්නලා වටහලා දෙන්න කියාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික උබ මේ දාලා තියෙන පොස්ට් එකේ 90%ක්ම තියෙන්නේ, කරුණාව මෛත්‍රිය වගේ දේවල්. ඒවා අනිත් අයට බලෙන් ඇති කරවන්නත් බෑ.
     
    • Like
    Reactions: other guy

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    විනය පිටකයෙ තියෙන්නෙ.. දන්නෙ නැති රෙද්දවල් කතා නොකර හිටින් බං..
    එක්කො හොයල බලල ගතා කරපං නැත්තම් උබ පව් කියන්නෙ ඇයි පවක් සිද්දවෙන්නෙ කොහොමද කියල කියල දියන්.. වටේ ගිහින් හරියන්නෙ නෑ නෙ..
    එහෙමත් බැරි නම් පොයින්ට් එකක් නැත්තම් කතාව නවත්තපන්.. මොකද ජුන්ජි ආතල් වලට මරාගන්න ලේ පුච්ච ගන්න ඕන නෑ බොරුවට..

    කුල භේදය උසස් පහත් නිසා නෙවේ..
    එක එක සිද්දීන් නිසා එහම දාල තියෙන්නෙ නීති..

    oya kiyana widiyata itin api sattunge mansha kawata prashnayak nane...:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කියන මගුලක් කියවන්න කලියෙන් මුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටියොත් හොඳයි මහත්මයා. මේකේ උන් බනිද්දි මම කියපු ප්‍රතිචාර බැලුවනම් හොඳයි වල්ගේ පාගගෙන දඟලන වෙලේ. :lol::lol:

    අනිත් එක මේ ඉස්කෝලේ යන කාලේ බුද්ධාගම පොතේ තිබිච්ච බයිලා කියවගෙන එන්න එපා. අඩුම තරමේ ත්‍රිපිටකයේ කොටස් දනෙන නැත්නම් මම නිර්මාංශ ගැටලුව කියලා පොතක් ඇති මේකේ අප් කරපු ඒක හරි කියෝලා වරෙන්. :baffled::baffled::baffled:

    :no::no: :no:uba dana thread ekata ena uta oyita wada tikak hithawathwa katha karapan kumara kiyanne kohoma unath hoda ekek mathimathanthara kohoma unath katha karanna sista sampana bawak thiyaa ganin machan
    anika uba e ganige hodhath kiyanawaa apahasayata dana vidiyata thread eka dalaa thiyenne uben magen samajeta wenawata wada deyak e gani karalaa thiyenawa :)

    aru saho thathwen thamyi uben ahan de ahalaa thiyenne dan meka kiwuwaa kiyala math ekka aminenna enna epaa raththaran:cool:;):lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    oya kiyana widiyata itin api sattunge mansha kawata prashnayak nane...:(:(:(

    ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට අනුව කෑවයි කියලා ප්‍රාණඝාතයෙන් අකුසලයක් වෙන්නේ නෑ.

    මම නිර්මාංශ ගැටලුව කියලා පොතක් අප් ලෝඩ් කරලා ඇති මේ ත්‍රෙඩ් එකේ ඒක පි‍ටු 100 ක් විතර තියෙන්නේ කිලෝබයිට් 300 ක pdf එකක් පොඩ්ඩක් අරගෙන කියෝලා බලපන් වෙලාවක. හරියට බුද්ධාගම දන්නේ නැති උන් තමයි කෑ ගහගෙන එන්නේ. හරියට දන්නේ නැති කිව්වේ ඉස්කෝලේ යන කාලේ බුද්ධාගම පේපර් ලියලා O/L වලට බුද්ධාගමට A එකක් ආපු පොරවල්. අඩුම තරමේ දහම්පාසල් අවසානයවත් කරපු එකෙක් හෝ එහෙමත් නැත්නම් හාමුදුරුවරුන් සමග ධර්ම කරුණු අසලා දැනගන්න එකෙක් නම් ඕකේ අගක් මුලක් දන්නවා හරියට.

    මස් කඩේට ගිහින් කුකුල් මස් ඉල්ලලා පණ පිටින් ඉන්න කුකුලෙක් මට පේන්න අරගෙන ගිහින් ඇහෙන්න ඒ වෙලේ මරලා දුන්නොත් පවක් සිද්ධ වෙනවා. නැතුව මස් කඩේ එල්ලලා තියෙන මරපු මසක් ගෙනිච්ච පලියට පවක් සිද්ධ වෙන්නේ නෑ.

    ඉස්කෝලේ යන කාලේ උගන්වනවා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න ඕනේ කරුණු 5 ක්. හැමෝම ඕක අල්ලගෙන දඟලන්නේ පොරවල් වගේ.

    උන් දන්නේ නෑ ට්‍රිකෝටි පාරිශුද්ධ ශීලය, ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් හය,ඒකේ තියෙන ආඥා ප්‍රයෝගය(අනුන් ලවා කරන මැරවීමක්) කියන කොටසේ තියෙන අනු ප්‍රයෝග කොටස් 6.

    බුදු දහම ගැඹුරුයි බං. ඉස්කෝලේ කාලේ දෙයක් ඉගෙන ගත්ත පලියට බුදු දහම දන්නේ නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    oya kiyana widiyata itin api sattunge mansha kawata prashnayak nane...:(:(:(

    ඕක ගැන බං පැය පහ හයක් කතා කරන්න ඕන බං..
    මිනිහ ශාක භක්ෂක නෙවේ නෙ බං..
    කලින් thread එකකත් කිව්ව බං ආයෙ ආයෙ කියන්න වෙනව නෙ ඉතින්..

    හිතපන්..
    උබ යනව කැලේක මුවෙක් මැරිල ඉන්නව..
    උබ ගෙදර අරන් ඇවිත් කනව..
    දැන් උබට මස් කෑවට පව් ?
    උබේ account එකට ඒ කියන්නෙ පව් add වෙනවා.. එහෙමද උබ හිතන්නෙ..
    කර්මයට මුල චේතනාව බං..
    සොබාව ධර්මය කියල දෙයක් තියනව.. බං..
    කැලේ සේරම ශාක භක්ෂක සතුන් විතරක් ඉදල මස් කන උන් අයින් කලොත් මොකද්ද වෙන්නෙ..
    අර ශාකභාක්ෂක සත්තු ග්‍රහණය වැඩි වෙලා වෙලා ලෙඩ වෙලා උන් විනාස වෙලා යනව..
    ඒව නවත්තන්න අපිට බැහැ බං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :no::no: :no:uba dana thread ekata ena uta oyita wada tikak hithawathwa katha karapan kumara kiyanne kohoma unath hoda ekek mathimathanthara kohoma unath katha karanna sista sampana bawak thiyaa ganin machan
    anika uba e ganige hodhath kiyanawaa apahasayata dana vidiyata thread eka dalaa thiyenne uben magen samajeta wenawata wada deyak e gani karalaa thiyenawa :)

    aru saho thathwen thamyi uben ahan de ahalaa thiyenne dan meka kiwuwaa kiyala math ekka aminenna enna epaa raththaran:cool:;):lol:
    ගයාන් අයියේ උඹ මේ ත්‍රෙඩ් එකේ මැදක් වෙනකන් කියෝපන්. ආශ්මි අක්කා ත්‍රෙඩ් එකක් දැම්මා කකුලුවෝ හදන එකක්. උඹ ඒක දැකලා නෑ. මෙන්න මේක බලපන්. මමත් හිතාගෙන හිටියේ හොඳ එකෙක් කියලා තමයි.

    අන්තිමට ආශ්මි අක්කට ආයේ දන්න දෙයක් මේකේ උන්ට කියලා ත්‍රෙඩ් එකත් දාන එක එපා කරවලා ගියේ. එදා මුලින් පවක් පිනක් ගැන කියෝලා බයිට් උනාම පව් පින් ගැන නෙමෙයි කියන්නේ ගාගෙන ආවා. එතකොට පව් පින් ගාවන්න උඹට අයිතියක් නෑ කිව්වම ත්‍රෙඩ් එකෙන් ගියා වල්ගේ පස්සේ ගහගෙන. ඔය මස් මාංශ ප්‍රශ්නේ තැන් දෙකක ඇදුනා. ඒකේ ඇරියස් තියාගෙන ඩූ දාපු පලවෙනි පෝස්ට් එක උඹ දැක්කද මේකේ?

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යැව්වා මදිවට මම ඌට සෑහෙන කාලෙකින් මේකේ "නපුංසකයා" කියන එක කුණුහරුපය කිව්වා කියලා ලොක්කට රිපෝර්ට් කරලා මාව. මම අනම් මනම් කියනවා එලකිරියෙන් යනවා ඒ නිසා කියලා. මොන ගෑණු වැඩක්ද බං ඒ කියපන් උඹ?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    නොදන්න කමක බෙහෙත් නෑ. ඉස්කෝලේ බුද්දාගම කරලා ඕලෙවල් වලට A එකක් ආවම හිතනවා ඔක්කොම දන්නවා මම අලි පොර කියලා. අනේ හු# :lol::lol::lol:

    තොගෙ අවජාතක කම රිප්ලයි වලින්ම පේනව :lol:. ආගම ඉතුරු කරපන් ඒක අදහන මිනිස්සුන්ට.

    මස් මාන්ස ටොපික් එක ගැන එච්චර හිතන්න යන්න එපා බන්.

    කන්න උවමනාවක් නැති එකාට කන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා නොකා ඉන්න.
    කන්න උවමනාවක් තියෙන එකාට නොකා ඉන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා කන්න.

    ඒ නිස උබ කියන කාරනය කාටවත් කියාදීලා උගන්නලා වටහලා දෙන්න කියාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික උබ මේ දාලා තියෙන පොස්ට් එකේ 90%ක්ම තියෙන්නේ, කරුණාව මෛත්‍රිය වගේ දේවල්. ඒවා අනිත් අයට බලෙන් ඇති කරවන්නත් බෑ.

    මට ඌ කෑවත් එකයි නොකෑවත් එකයි බන්. ඒත් බලහන් මස් මාළු කෑමක් ප්‍රොමෝට් කරන්නෙ නෑ බුදු දහමෙන්, ඒක ගැනයි කියන්න ඕන උනේ. හොඳට මස් මාළු බුදින ගමන් තමන් තරම් හොඳට බුද්ධාගම දන්න වෙන කවුරුත් නෑ කියන එකනෙ කියන්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක ගැන බං පැය පහ හයක් කතා කරන්න ඕන බං..
    මිනිහ ශාක භක්ෂක නෙවේ නෙ බං..
    කලින් thread එකකත් කිව්ව බං ආයෙ ආයෙ කියන්න වෙනව නෙ ඉතින්..

    හිතපන්..
    උබ යනව කැලේක මුවෙක් මැරිල ඉන්නව..
    උබ ගෙදර අරන් ඇවිත් කනව..
    දැන් උබට මස් කෑවට පව් ?
    උබේ account එකට ඒ කියන්නෙ පව් add වෙනවා.. එහෙමද උබ හිතන්නෙ..
    කර්මයට මුල චේතනාව බං..
    සොබාව ධර්මය කියල දෙයක් තියනව.. බං..
    කැලේ සේරම ශාක භක්ෂක සතුන් විතරක් ඉදල මස් කන උන් අයින් කලොත් මොකද්ද වෙන්නෙ..
    අර ශාකභාක්ෂක සත්තු ග්‍රහණය වැඩි වෙලා වෙලා ලෙඩ වෙලා උන් විනාස වෙලා යනව..
    ඒව නවත්තන්න අපිට බැහැ බං..

    ඕකත් මම එදා කිව්වා. අප්‍රිකාවේ සවානා තණබිම් වල මුවන් ගහනය අඩු නිසා ඒකේ හිටපු දිවියෝ ටික දඩයම් කලාම අවසානයේ වෙච්ච දේ. අන්තිමට තණබිම ආරක්ෂා කරන්න ආයේ දිවියෝ ගිහින් දැම්මා.

    මිනිහා සර්ව භක්ෂක වෙලා ඉපදිලා තියෙන්නේ මොන කෙහෙල් මලටද බං නැත්නම්?

    එහෙනම් මිනිහගෙත් උණ්ඩුක පුච්චය කියන අවයවය හරක්ගේ වගේ ක්‍රියා කරන අවයවයක් වෙනවා තණ කොළ කන්නම හැදිලනම්. තක්කලි කපලා පණුවෝ ඉන්නවද බලන්න කරන්නේ ලුණු කුඩු ටිකක් උඩින් ඉහන එක. එව්වා වලිනුයි පව් සිද්ද වෙන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔහේ ඉපදිලා ඔහේ මැරිල යන ලන්කාවෙ බහුතර ගැනුන්ට සැහෙන ආදර්ශවත් චරිතයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹ රිප්ලයි එකක් දෙන බව දන්න නිසා මොකුත් නොකියා හිටියා.

    අනික කුල බේදය බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කල බව හැබෑව. හැබැයි සිදුහත් කුමාරයා උපදින්න කලියෙන් පස් මහ බැලුම් බැලුවෙත් ඔය කුල බේදය නිසාම තමයි.

    ඔව් බං දැන් මේ මස් කන සීන් එකත් එහෙම තමයි ඉතින්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තොගෙ අවජාතක කම රිප්ලයි වලින්ම පේනව :lol:. ආගම ඉතුරු කරපන් ඒක අදහන මිනිස්සුන්ට.

    ‍තෝට මහත්මයෝ කියලා කතා කරපු එකද සක්කිලි බල්ලෝ අවජාතක කම කියන්නේ. වල් බල්ලා. :lol::lol:‍තෝ දන්න ලබ්බේ බුදු දහම. O/L වලට A එකක් තිබ්බ පලියට සියල්ල දත් කියලා හිතන පිම්පියා. අවජාතකයා ‍තෝනේ බල්ලෝ. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගයාන් අයියේ උඹ මේ ත්‍රෙඩ් එකේ මැදක් වෙනකන් කියෝපන්. ආශ්මි අක්කා ත්‍රෙඩ් එකක් දැම්මා කකුලුවෝ හදන එකක්. උඹ ඒක දැකලා නෑ. මෙන්න මේක බලපන්. මමත් හිතාගෙන හිටියේ හොඳ එකෙක් කියලා තමයි.

    අන්තිමට ආශ්මි අක්කට ආයේ දන්න දෙයක් මේකේ උන්ට කියලා ත්‍රෙඩ් එකත් දාන එක එපා කරවලා ගියේ. එදා මුලින් පවක් පිනක් ගැන කියෝලා බයිට් උනාම පව් පින් ගැන නෙමෙයි කියන්නේ ගාගෙන ආවා. එතකොට පව් පින් ගාවන්න උඹට අයිතියක් නෑ කිව්වම ත්‍රෙඩ් එකෙන් ගියා වල්ගේ පස්සේ ගහගෙන. ඔය මස් මාංශ ප්‍රශ්නේ තැන් දෙකක ඇදුනා. ඒකේ ඇරියස් තියාගෙන ඩූ දාපු පලවෙනි පෝස්ට් එක උඹ දැක්කද මේකේ?

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යැව්වා මදිවට මම ඌට සෑහෙන කාලෙකින් මේකේ "නපුංසකයා" කියන එක කුණුහරුපය කිව්වා කියලා ලොක්කට රිපෝර්ට් කරලා මාව. මම අනම් මනම් කියනවා එලකිරියෙන් යනවා ඒ නිසා කියලා. මොන ගෑණු වැඩක්ද බං ඒ කියපන් උඹ?
    :dull::( aluth sin dane naha ban parana kumaraya apith ekkama hitiya ekane ban ape kiyannapuluwan ekekumona unath

    ela ela thread eka karan palayan nodanna dewaluth dana ganna puluwan meken anika namayasili wenna thawa ethakota thamyiubakiyana deyak hari vidiyata samajeta yanne :)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    ‍තෝට මහත්මයෝ කියලා කතා කරපු එකද සක්කිලි බල්ලෝ අවජාතක කම කියන්නේ. වල් බල්ලා. :lol::lol:‍තෝ දන්න ලබ්බේ බුදු දහම. O/L වලට A එකක් තිබ්බ පලියට සියල්ල දත් කියලා හිතන පිම්පියා. අවජාතකයා ‍තෝනේ බල්ලෝ. :lol::lol:

    මට උඹේ තත්වෙට වැටෙන්න උවමනාවක් නෑ බන්. බලන අය තීරණය කරයි ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :dull::( aluth sin dane naha ban parana kumaraya apith ekkama hitiya ekane ban ape kiyannapuluwan ekekumona unath

    ela ela thread eka karan palayan nodanna dewaluth dana ganna puluwan meken anika namayasili wenna thawa ethakota thamyiubakiyana deyak hari vidiyata samajeta yanne :)

    අඩුම තරමේ මේ රිප්ලයි එකවත් කියෝපන් ගයාන් අයියේ. කුමාරව සුද්ද කරන්න කලියෙන්. දැන් දැක්කනේ O/L වලට බුද්දාගමට A එකක් අරගෙන සියල්ල දත් කියලා කියා ගන්න හදන පිම්පියෙක්ට මහත්මයා කියලා කතා කලාම මට අවජාතකයා කිව්ව හැටි.

    මුඩුක්කුවේ හැදිච්ච එකෙක්ට මහත්මයා කිව්වම ඌ හිතන්න ඇති ඒකත් මුඩුක්කු වචනයක් කියලා. සක්කිලි.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දැන් ඉතින් ඒ මනුස්සයා මැරිලනෙ..ජීවතුන් අතරෙ ඉද්දි වගේ බනින්ඩ එපා මචන්ලා...තේරුමක් නෑනෙ :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට උඹේ තත්වෙට වැටෙන්න උවමනාවක් නෑ බන්. බලන අය තීරණය කරයි ;)

    කවුද බල්ලෝ මහත්මයා කියලා කතා කරගෙන ආවම නපුංසක ටෝක් දුන්නේ. ‍තෝනේ මුලින් මට අවජාතකයා කියලා බැන්නේ. නොදන්න මගුල් වලට මම දාපු රිප්ලයි වලට නොදන්නවනම් පුක නොදී හිටපන්. කුමාරට විතරයි මම එහෙම රිප්ලයි කලේ. ඒකට හේතුව බලපන් නිකන් නපුංසක ටෝක් නොදී. බලන උන් කියන්නේ තොපි වගේ O/L පේපර් එකට බුද්දාගමට A එකක් ආව සක්කිලි සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකනේ වරද. අනික මම කොහෙද මස් මාලු කෑම ප්‍රොමෝට් කලේ. ඔව් මම මස් මාලු කෑම මගේ රස්සාවේ හැටියට ප්‍රමෝට් කරනවා. ඒ උනාට බුද්ධාගමෙන් ප්‍රමෝට් කලේ නෑ. නොදන්න ලබ්බවල් නොකියා හිටපන්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඔව් බං දැන් මේ මස් කන සීන් එකත් එහෙම තමයි ඉතින්..

    කියලා වැඩක් නෑ සචියා. උඹ දැක්කනේ අර එක පාරක් කිරිබත්ගොඩ හාමුදුරුවෝ කරපු පළතුරු පූජාවට මේකේ ඉන්න නාමික බෞද්ධයෝ කිව්ව සක්කිලි කතා සෙට් එක. මස් මාලු කෑම ගැනත් එච්චරයි. මුන් මේ O/L රිසාල්ට් ශීට් එකේ බුද්ධාගමට A පාස් එකක් තිබ්බම හිතන් ඉන්නේ ඒකෙන් මුලු බුද්ධාගමම කවර් කරලයි කියලා. ඔය ගැන මම හාමුදුරු කෙනෙක්ගෙන අහපු දවසේ පැය 3-4 ක් ම හාමුදුරුවෝ කියලා දුන්නා හොඳට. අපි බුද්දාගම ගැන මොන අංශුමාත්‍රයක්ද බං දන්නේ. අපි මෙලෝ දෙයක් දන්නේනෑ. ඒ උනාට වැඩේ කියන්නේ ඔලෙවල් වලට A එකක් ගත්තු වෙජිටේරියන් බුවාලා සියල්ලම දන්නවා. අනේ හු#. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩුම තරමේ මේ රිප්ලයි එකවත් කියෝපන් ගයාන් අයියේ. කුමාරව සුද්ද කරන්න කලියෙන්. දැන් දැක්කනේ O/L වලට බුද්දාගමට A එකක් අරගෙන සියල්ල දත් කියලා කියා ගන්න හදන පිම්පියෙක්ට මහත්මයා කියලා කතා කලාම මට අවජාතකයා කිව්ව හැටි.

    මුඩුක්කුවේ හැදිච්ච එකෙක්ට මහත්මයා කිව්වම ඌ හිතන්න ඇති ඒකත් මුඩුක්කු වචනයක් කියලා. සක්කිලි.

    attachment.php
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කියලා වැඩක් නෑ සචියා. උඹ දැක්කනේ අර එක පාරක් කිරිබත්ගොඩ හාමුදුරුවෝ කරපු පළතුරු පූජාවට මේකේ ඉන්න නාමික බෞද්ධයෝ කිව්ව සක්කිලි කතා සෙට් එක. මස් මාලු කෑම ගැනත් එච්චරයි. මුන් මේ O/L රිසාල්ට් ශීට් එකේ බුද්ධාගමට A පාස් එකක් තිබ්බම හිතන් ඉන්නේ ඒකෙන් මුලු බුද්ධාගමම කවර් කරලයි කියලා. ඔය ගැන මම හාමුදුරු කෙනෙක්ගෙන අහපු දවසේ පැය 3-4 ක් ම හාමුදුරුවෝ කියලා දුන්නා හොඳට. අපි බුද්දාගම ගැන මොන අංශුමාත්‍රයක්ද බං දන්නේ. අපි මෙලෝ දෙයක් දන්නේනෑ. ඒ උනාට වැඩේ කියන්නේ ඔලෙවල් වලට A එකක් ගත්තු වෙජිටේරියන් බුවාලා සියල්ලම දන්නවා. අනේ හු#. :lol::lol:

    සමාජෙ විසින් ෆෝර්ස් කරන විදියට තමයි බං සේරම වෙන්නෙ..
    දෙයක් හොයල බලන්නෙ නැතුව නිගමනයන්ට එන්න හදනව බහුතරයකගෙ මතය ඒක නිසා.. පොඩි කාලෙ අපිත් හිතන් හිටියෙ මස් කෑවොත් පව් කියල තමයි බං බොරු කියන්නෙ මොකටද..
    හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කියනවට පිළිගන්න මේක ඉස්ලාම් නෙවේ නෙ බං..
    මොලයක් තියනව හිතන්න පුළුවන්..

    පිළිගන්න අකමැති උන්ට බලෙන් පිළිගන්නවන්න අපි යන්න ඕන නෑ..
    මස් කෑවොත් පව් කියල හිතට එන්නෙ හිතේ ඇති වෙන අනුකම්පාව නිසා තමයි.. ඒක වරදක් නෙවේ..
    එත් බොරුවට මිත්‍යාව පස්සෙ දුවල වැඩක් නැහැ නෙ බං..

    JfLralm.jpg