මුන්ට කියලා වැඩක් නෑ බං. සමාජේ පොදු සම්මතේ යනම් වාලේ මොකෙක් හරි කියන රෙද්දක් හිස් මුදුනින් පිලි අරගෙන ඒ මතේ එලබිලා තියෙන්නේ. මමත් හිතාගෙන හිටියා පවක් වෙනවා කියලා මෑත කාලයක් වෙනකන්. හරියට ධර්මය දන්න හාමුදුරු නමකගෙන් අහලා දැනගත්තට පස්සේ කියෝලා බලලා අවබෝධකරගත්තේ.
කොහොමත් මිත්යයා දුෂ්ඨයේ යන උන් එහෙම ගියාවේ. මට ඒකෙන් කිසිම පාඩුවක් නෑ. නමුත් මේකේ ඉන්න සමහර සිපයියෝ හිතාගෙන ඉන්නේ මම මස් මාලු කෑම බුදු දහම විකෘති කරලා ප්රමෝට් කරන්න හදනවා කියලා.
According to my profession ( doctor) yeah definitely I promote eating flesh to ppl whom are suffering from aneamia. Coz it's the easiest and cost effective way to get iron to our body. But um not promoting eating flesh according to my religion. These idiots don't know properly. They merely don't want to change their views even if it has been clearly mentioned in books. I don't care.
It takes time bro.math podi kale ehema tamai hitan hitiye.meka wenne dharmaya godak lihil karala deshana karana hinda.etakota pilipadiina lesiy ne samanya minisunta.but godak aya eka weradiyata awaboda karagena tiyenne.That is why little information is very dangerous.dharmaaya godak adayana karanne nethuwa pansil pada paha analayze karanna giyama weradi awaboda walata enawa.
මං විශ්වාස කරන විදිහට ඕනෙම ආගමක් / දර්ශනයක් පිලිබඳ ප්රශ්න කිරීම වැරදි දෙයක් නෙවෙයි , අපි ප්රශ්න කිරීමකින් තොරව දෙයක් පිලිගන්නවා කියන්නේ කුරානයයෙන් brain wash වෙච්ච එකෙක් හා සමාන වීමක් කියල තමා මං නං හිතන්නේ .. අනිත් දේ තමයි සමහර දේවල් වලදී මට තියෙන්නේ මගේම නිර්වචනයක් 


