සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මුන්ට කියලා වැඩක් නෑ බං. සමාජේ පොදු සම්මතේ යනම් වාලේ මොකෙක් හරි කියන රෙද්දක් හිස් මුදුනින් පිලි අරගෙන ඒ මතේ එලබිලා තියෙන්නේ. මමත් හිතාගෙන හිටියා පවක් වෙනවා කියලා මෑත කාලයක් වෙනකන්. හරියට ධර්මය දන්න හාමුදුරු නමකගෙන් අහලා දැනගත්තට පස්සේ කියෝලා බලලා අවබෝධකරගත්තේ.

කොහොමත් මිත්‍යයා දුෂ්ඨයේ යන උන් එහෙම ගියාවේ. මට ඒකෙන් කිසිම පාඩුවක් නෑ. නමුත් මේකේ ඉන්න සමහර සිපයියෝ හිතාගෙන ඉන්නේ මම මස් මාලු කෑම බුදු දහම විකෘති කරලා ප්‍රමෝට් කරන්න හදනවා කියලා.

According to my profession ( doctor) yeah definitely I promote eating flesh to ppl whom are suffering from aneamia. Coz it's the easiest and cost effective way to get iron to our body. But um not promoting eating flesh according to my religion. These idiots don't know properly. They merely don't want to change their views even if it has been clearly mentioned in books. I don't care.

It takes time bro.math podi kale ehema tamai hitan hitiye.meka wenne dharmaya godak lihil karala deshana karana hinda.etakota pilipadiina lesiy ne samanya minisunta.but godak aya eka weradiyata awaboda karagena tiyenne.That is why little information is very dangerous.dharmaaya godak adayana karanne nethuwa pansil pada paha analayze karanna giyama weradi awaboda walata enawa.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං බෞද්ධ පඬි තුමෙක් නං නෙවෙයි .. බොහොම පොඩ්ඩයි දන්නේ , බුදු දහමේ සමහර තැන් ගැන සැකයක් ඇති නොවුනා කිව්වොත් මං බොරුවක් කිව්වා වෙනවා :sorry: මං විශ්වාස කරන විදිහට ඕනෙම ආගමක් / දර්ශනයක් පිලිබඳ ප්‍රශ්න කිරීම වැරදි දෙයක් නෙවෙයි , අපි ප්‍රශ්න කිරීමකින් තොරව දෙයක් පිලිගන්නවා කියන්නේ කුරානයයෙන් brain wash වෙච්ච එකෙක් හා සමාන වීමක් කියල තමා මං නං හිතන්නේ .. අනිත් දේ තමයි සමහර දේවල් වලදී මට තියෙන්නේ මගේම නිර්වචනයක් :sorry:

    මෙහෙමයි බං කුරාණයේ තියෙන දේවල් ගැන මම දන්නේ නෑ නමුත් බුදුදහමේ තියෙන කරුණු තාර්කිකයි. ඔව් ඔලුවක් තියෙනවනේ බං තමුන්ට. අනික බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා යමෙක් කිව්ව පලියට පිලිගන්න එපා. පොත පතේ තියෙන පලියට පිලිගන්න එපා කියලා. නමුත් ත්‍රිපිටකයේ කරුණු කියවලා බලලා ඒ අනුව තාර්කිකව හිතලා බැලුවොත් තමාටම උත්තර ලබා ගන්න පුලුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    It takes time bro.math podi kale ehema tamai hitan hitiye.meka wenne dharmaya godak lihil karala deshana karana hinda.etakota pilipadiina lesiy ne samanya minisunta.but godak aya eka weradiyata awaboda karagena tiyenne.That is why little information is very dangerous.dharmaaya godak adayana karanne nethuwa pansil pada paha analayze karanna giyama weradi awaboda walata enawa.

    ඔව් මෙතන ගොඩක් ඕක ගත් කටටම පව් ගාන්නේ පංසිල් පද පහ ඇනලයිස් කරලා ඒකේ අර එක එක දෙයින් පවක් වෙන්න සම්පූර්ණ වියයුතු කරුණු 4, 5 තියෙනවනේ. අන්න ඒ නිසයි.

    යමක් ගැන නොදන්න එකත් භයානක නැහෑ. හොඳටම නොදැන සිටියත් සැලකිය යුතු ප්‍රමාණයකට දැනගෙන හිටියත් භයානක නෑ. පොඩ්ඩක් දැනගෙන හිටියත් බය නෑ තමා පොඩ්ඩක් විතරයි දන්නේ කියන අවබෝධයවත් තියෙනවනම්. නමුත් තමා දන්න පොඩ්ඩ තමයි මුලු හරයම කියලා මෝහයෙන් මුලා වීම තමයි භයානක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය රතු කරලා තියෙන කොටසට දෙන්න තියෙන උත්තරේ තමයි රිදිලා අයියේ , ඔතනදි වෙන්නේ පවේ සහ පිනේ පවර් එකේ වෙනස් වීමක් කියලයි මං නං හිතන්නේ ...

    ඔය රෝස කරලා තියෙන කොටසට දෙන්න තියෙන උත්තරේ තමයි ,

    මනස කියන්නේ "හිත" නෙවෙයි. බුදු දහමේදී මනසට විඥාණය කියලත් කියනව. මනස කියන්නේ ශක්ති ප්‍රභවයක්. කිරණ වලින් හැදුන ශක්ති ප්‍රභවයක්. අර විද්‍යාවෙන් කියනවා නේ හැම මිනිහාගේම ඇඟේන් පාරුජම්බුල කිරණද මොනාද පාට පාටින් විහිදෙනවා කියල. අන්න ඒ තමයි අපේ මානසික ශක්තිය. එතකොට අපේ රිණ සිතුවිලි හෝ ධන සිතුවිලි වලට අනුව අන්න ඒ මානසික ශක්තිය වෙනස් වෙනස් වෙනවා.

    එතකොට සරලව කෙටියෙන් කිව්වොත් "මනස" කියන්නේ ශක්ති ප්‍රභවයක්. ඒ ශක්ති ප්‍රභවය තමයි අපි මැරුණම අපේ ඇඟේන් තවත් ඇඟකට මාරු වෙලා යන්නේ. ඒ කිව්වේ අපේ කර්මය සහ සමහර මතකයන් තමයි කිරණ විදිහට වෙනත් ඇඟකට යන්නේ. ඉතින් අපි ජීවත්ව ඉන්නකං කරන්නේ අපේ මනස / එහෙමත් නැත්තන් අර ශක්ති ප්‍රභවයට රිණ සහ ධන එහෙමත් නැත්තන් පව් හා පිං වශයෙන් ශක්තිය එකතු කිරීම තමයි . :)

    පවේ පිනේ පවර් වෙනස් වීමක් නැහැ. නමුත් කන ගමන් අනේ මං නිසා මරපු සතානේ කියලා දුක් වුනොතින් ප්‍රාණඝාතය නොවුනත් වෙන පොඩි අකුසලයක් ‍රැස් වෙනවා. නමුත් ප්‍රාණඝාතයෙන් සිදුවන අකුසලය සිද්ද වෙන්නේ නෑ.

    විඥාණයක් ගැන නෙමෙයි බං මල්ලි මට කතා කරන්න ඕනේ උනේ. මම අර චේතනාහං හික්කවේ කම්මං වදාමි කිව්වේ අපේ චේතනාව තිබ්බ පලියට අපි ක්‍රියා නොකලොත් අපිට ඒ කර්මයට අදාල දේ එකතු වෙන්නේ නෑ කියන්න. උඹ කියලා තියෙන්නේ චේතනාව තිබ්බමත් කර්මයක් වෙනවා කියලනේ. ක්‍රියාව සහ චේතනාව දෙකම ඕනේ. අවසානයේ අර වගේ ශක්ති ප්‍රභවයක් වෙලා යනවා කියන්න සාධක නෑ බං. ඒකයි ප්‍රශ්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එතුමිය පින් දහම් වැඩ කලා ඇති ගොඩක්.නමුත් මිත්යාවෙ ගොඩක් ඇලිල ගැලිල හිටියා කියන එකයි මගේ අදහස.කෙසේවෙතත් නිවන් සැප ලැබේවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පවේ පිනේ පවර් වෙනස් වීමක් නැහැ. නමුත් කන ගමන් අනේ මං නිසා මරපු සතානේ කියලා දුක් වුනොතින් ප්‍රාණඝාතය නොවුනත් වෙන පොඩි අකුසලයක් ‍රැස් වෙනවා. නමුත් ප්‍රාණඝාතයෙන් සිදුවන අකුසලය සිද්ද වෙන්නේ නෑ.

    විඥාණයක් ගැන නෙමෙයි බං මල්ලි මට කතා කරන්න ඕනේ උනේ. මම අර චේතනාහං හික්කවේ කම්මං වදාමි කිව්වේ අපේ චේතනාව තිබ්බ පලියට අපි ක්‍රියා නොකලොත් අපිට ඒ කර්මයට අදාල දේ එකතු වෙන්නේ නෑ කියන්න. උඹ කියලා තියෙන්නේ චේතනාව තිබ්බමත් කර්මයක් වෙනවා කියලනේ. ක්‍රියාව සහ චේතනාව දෙකම ඕනේ. අවසානයේ අර වගේ ශක්ති ප්‍රභවයක් වෙලා යනවා කියන්න සාධක නෑ බං. ඒකයි ප්‍රශ්නේ.

    mchn methana podi deyak kiyanna one.action ekata wada intention eka darunu nan,e kiyanne api ekenekwa masa ganak tarahin maranna plan karanawanan e ekenawa attatama eka parin maranawata wada pawak sidda wenawa.chethanawak apu paliyata karmayak sidda wenne ne,but e intention ekema digatama hitiyoth kriyawak nethi wunath loku pawak sidda wenawa.e intention eke anger eka hinda tamange body ekema chemistry eka change wenawa.ekama athi heart attack ekak wage hedila marenna.
    චේතනාහං හික්කවේ කම්මං වදාමි kiyana eke mchn meaning eka chethanawa karmaya yay wadarami kiyana eka.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය නම් පෙන්නන්නේ නොදැනුවත්කම මචං. පස් වෙනි සිල්පදේ කැඩෙන්න කරුණු කීපයක් තියෙනවා. අරක්කු බිව්වොත් මොකද පවක් නොවෙන්නේ? මෙතන කතාව මස් මාලු හා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය විතරක් නෙමෙයි.ප්‍රාණ ඝාතයක් විය හැකි ප්‍රයෝග හය සහ එහි තියෙන අඥා ප්‍රයෝගයේ අනු කොටස් හය ඇතුලු සංකලනය ගත්තම පවක් සිද්ද නොවීම. නොදන්න දේවල් නොකියා හිටියොතින් හොඳා. විස්කි බ්‍රැන්ඩි බිව්වට පවක් නොවෙනවා කියන උඹලම තමයි බඳින්න කලියෙන් කෙල්ල එක්ක රූම් යන එකත් තුන්වෙනි සිල්පදේ කැඩීමක් වෙන්නේ නෑ කියලා සාධාරණීකරණය කරන්න හදන්නේ. කාලෙකට කලියෙන් මම ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා මේකේ ඉන්න ඔය මස් කෑවම පව් ගාන ජාතියේ ඩයල් ආවා ඒකත් සාධාරණීකරණය කරගෙන. :lol::lol:

    umbala oluwen hitagena kiuwath mama nam wishwasa karane na satunge mansha kawama pawak wenne na kiyala...pranagathayak nowenna puluwan..habai ahinsaka satun maranne masata..ewa tamai api rasa kara kara kanne...hari umbala ohoma taraka karana eke sathwa manshama gihin hamuduruwanta puja karapanko ban..wade iwaraine...
    mata puluwan nam wisatara karala dipan arakku biuwama pawak wenne kohomada kiyala...danne nati nisa ahanne...:cool::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mchn methana podi deyak kiyanna one.action ekata wada intention eka darunu nan,e kiyanne api ekenekwa masa ganak tarahin maranna plan karanawanan e ekenawa attatama eka parin maranawata wada pawak sidda wenawa.chethanawak apu paliyata karmayak sidda wenne ne,but e intention ekema digatama hitiyoth kriyawak nethi wunath loku pawak sidda wenawa.e intention eke anger eka hinda tamange body ekema chemistry eka change wenawa.ekama athi heart attack ekak wage hedila marenna.
    චේතනාහං හික්කවේ කම්මං වදාමි kiyana eke mchn meaning eka chethanawa karmaya yay wadarami kiyana eka.

    ”චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
    ”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
    නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය

    ඔන්න ඔය නිසා චේතනාවක් ඇති උනාට පවක් සිද්ද වෙන්නේ නෑ කියලා මම අරූට කිව්වේ බං. කයින් , වචනයෙන්, මනසින් ක්‍රියාවක් කරන්න ඕනේ.

    උඹ උඩ කිව්ව එක ගැන නම් අවංකවම මම දන්නේ නෑ මචෝ. එහෙම තැනක් තියෙනවද කියවලා දැනගන්න පුලුවන්. දැනගන්න ආසයි ඒ ගැන පොඩ්ඩක් ගැඹුරට.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    umbala oluwen hitagena kiuwath mama nam wishwasa karane na satunge mansha kawama pawak wenne na kiyala...pranagathayak nowenna puluwan..habai ahinsaka satun maranne masata..ewa tamai api rasa kara kara kanne...hari umbala ohoma taraka karana eke sathwa manshama gihin hamuduruwanta puja karapanko ban..wade iwaraine...
    mata puluwan nam wisatara karala dipan arakku biuwama pawak wenne kohomada kiyala...danne nati nisa ahanne...:cool::cool::cool:

    arakku biwwama pawak wenne ne mchn.bila unconiuos wela minhek happala mokak hari karoth tamai ethana pawa sidda wenne.othana arakku bonna epa kiyanne uncouisness eka pawakata mula purana hinda.ona taram bila conious inna puluwannan kotchata biwath prashnayak ne.but bona eke body ekata wena haniya (consequences tiyenawa)ewa itihin denaganna one.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ

    umbala oluwen hitagena kiuwath mama nam wishwasa karane na satunge mansha kawama pawak wenne na kiyala...pranagathayak nowenna puluwan..habai ahinsaka satun maranne masata..ewa tamai api rasa kara kara kanne...hari umbala ohoma taraka karana eke sathwa manshama gihin hamuduruwanta puja karapanko ban..wade iwaraine...
    mata puluwan nam wisatara karala dipan arakku biuwama pawak wenne kohomada kiyala...danne nati nisa ahanne...:cool::cool::cool:

    කන්න ඕන උනාම කබර ගොයත් තල ගොයා වෙනවනෙ බන් :lol:

    අර ruchira55 කියල තියෙනව වගෙ, කන්න ඕන එකා හේතු 1000ක් හොයාගන්නව

    ඒත් කමක් නෑ කාල පාඩුවෙ හිටහන්. නිර්මාංශ උන් මෝඩකමටලු කන්නෙ නැත්තෙ. කන උන් හෙන බුද්ධිමතුන්ලු. මස් බුදින උන් තරම් ධර්මය දන්න උන් නෑ ලු. හැබැයි හැඳි ගෑරුප්පු අකපැයි ලු

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    umbala oluwen hitagena kiuwath mama nam wishwasa karane na satunge mansha kawama pawak wenne na kiyala...pranagathayak nowenna puluwan..habai ahinsaka satun maranne masata..ewa tamai api rasa kara kara kanne...hari umbala ohoma taraka karana eke sathwa manshama gihin hamuduruwanta puja karapanko ban..wade iwaraine...
    mata puluwan nam wisatara karala dipan arakku biuwama pawak wenne kohomada kiyala...danne nati nisa ahanne...:cool::cool::cool:

    වැඩක් වෙන්නේ නැති නිසා කියලා වැඩක් නෑ. මෙන්න මේ හේතුව නිසා. ඒ නිසා උඹේ මතේ උඹ හිටපන් මචං පවක් වෙන්නේ නෑ කියලා හිතාගෙන. :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ”චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
    ”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
    නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය

    ඔන්න ඔය නිසා චේතනාවක් ඇති උනාට පවක් සිද්ද වෙන්නේ නෑ කියලා මම අරූට කිව්වේ බං. කයින් , වචනයෙන්, මනසින් ක්‍රියාවක් කරන්න ඕනේ.

    උඹ උඩ කිව්ව එක ගැන නම් අවංකවම මම දන්නේ නෑ මචෝ. එහෙම තැනක් තියෙනවද කියවලා දැනගන්න පුලුවන්. දැනගන්න ආසයි ඒ ගැන පොඩ්ඩක් ගැඹුරට.

    mchn uba hari but podi deyak tiyenawa.sitha,kaya,wachana kiyanne thought eka athiwima hinda wena expressions.e kiyanne mchn uba pihiya rath karala ivarai eken pithcena eka wena wedak.ube intention eka awata passe mchn manasin karmaya wela ivarai.

    but mehemai ube intention eka podiyata tibila loku action ekak karoth(minihata gahanwa kiyala hitan gihin meruwoth anala) etakota action eka barapathalakama wediy intention ekata wada.etakota action eka tama loku karmaya.intention eka thama sitha,kaya,wachana widiyata expression ekak denne.

    thought ekai manasai mchn wen karanna beri taram.samanya minihata intention eka apu gaman manasin minihawa marala ivarai.etakota karamaya wela ivarai.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය ඉස්කෝලේ O/L බුද්දාගම පේපර් එකේ A එක අරගෙන හෙන සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න සිපයියට කියන්නේ. බුද්ධිමතුන් මස් කන්නේ කියලා මම දාපු තැනක් නෑ. ඉංග්‍රීසි සිංහල භාෂා හරියට බැරිනම් ඉස්සෙල්ලා හීනමානෙන් බැහැලා ටිකක් ඉගෙනගෙන වරෙන් මොන්ටිසෝරියකට හරි ගිහිල්ලා. :lol::lol:

    නොදන්න කමට කරන්න දෙයක් නෑ කියලා කියන්න වෙන්නේ. :lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mchn uba hari but podi deyak tiyenawa.sitha,kaya,wachana kiyanne thought eka athiwima hinda wena expressions.e kiyanne mchn uba pihiya rath karala ivarai eken pithcena eka wena wedak.ube intention eka awata passe mchn manasin karmaya wela ivarai.

    but mehemai ube intention eka podiyata tibila loku action ekak karoth(minihata gahanwa kiyala hitan gihin meruwoth anala) etakota action eka barapathalakama wediy intention ekata wada.etakota action eka tama loku karmaya.intention eka thama sitha,kaya,wachana widiyata expression ekak denne.

    thought ekai manasai mchn wen karanna beri taram.samanya minihata intention eka apu gaman manasin minihawa marala ivarai.etakota karamaya wela ivarai.
    අනේ මන්දා බං මම අහලා තියෙන විදිහට සතෙක් මරන්න පිහිය රත් කරාට මැරුනේ නැත්නම් ප්‍රාණඝාත අකුසලය වෙන්නේ නෑ නමුත් වෙන අකුසලයක් වෙනවා. ඒ දෙකේ ප්‍රභලතාවයන් ගැන නම් දන්නේ නෑ. ඔය දෙකෙන් මොකක්ද වැඩි කියන්න නම් මට අවබෝධයක් නෑ බං. මම හිතන්නේ නම් ප්‍රාණඝාත අකුසලය තරම් අනික් පව ප්‍රභල නෑ කියලයි.

    ඔය ගැන කියවන්න තියෙන තැනක් උඹ දන්නවනම් කියහන් මට කියෝලා බලන්න හිතුනා පොඩ්ඩක්.
     
    mchn pranagathayak wennama one ne karmaye prabalathwata.pranagatahaya kiyanne action ekak witarai.angulimala mchn buduhamduruwonta galak peraluwa witarai maranna one kiyala chethanawen but wune kakule agillak thuwala wuna witarai,but avici hell eke tamai aye ipadune.ethana chethanawa thamai prabala wune.man ubata link ekak pm karannan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mchn pranagathayak wennama one ne karmaye prabalathwata.pranagatahaya kiyanne action ekak witarai.angulimala mchn buduhamduruwonta galak peraluwa witarai maranna one kiyala chethanawen but wune kakule agillak thuwala wuna witarai,but avici hell eke tamai aye ipadune.ethana chethanawa thamai prabala wune.man ubata link ekak pm karannan.

    අංගුලිමාල නෙමෙයි දේව දත්ත බං ඒ. ඒ අවීචියේ උපදින්න හේතුව බං ආනන්තරීය පාපකර්ම දෙකක් කරපු එක. බුදුන් වහන්සේව මරන්න හිතාගෙන ගල පෙරලුවට බුදුන්ගේ ශරීරයෙන් ලේ සෙලවීම කියන පාප කර්මය උනා සහ සංඝබේදය කලා අර ශික්ෂා පද පහක් අන්තගාමයට ගෙනිගින් ගිහින්. අවීචියේ ඉපදුනේ අන්න ඒ නිසයි බං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අංගුලිමාල නෙමෙයි දේව දත්ත බං ඒ. ඒ අවීචියේ උපදින්න හේතුව බං ආනන්තරීය පාපකර්ම දෙකක් කරපු එක. බුදුන් වහන්සේව මරන්න හිතාගෙන ගල පෙරලුවට බුදුන්ගේ ශරීරයෙන් ලේ සෙලවීම කියන පාප කර්මය උනා සහ සංඝබේදය කලා අර ශික්ෂා පද පහක් අන්තගාමයට ගෙනිගින් ගිහින්. අවීචියේ ඉපදුනේ අන්න ඒ නිසයි බං.

    sorry nama weraduna wait ubata link ekak ewannan
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔව් ඔව්. සමන්ත්‍රභද්දට චිකන්, පෝර්ක්, බීෆ්, කකුලුවෝ එක්ක කොක්ටේල් හැඳි ගෑරොප්පු වලින් කන්න මහා දානයක් දුන් නූතන යුගයේ සමන්ත්‍රභද්දගේ විශාකාව.

    sirawata.....
    okun thama sasane kanne :growl: