සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol::lol::lol::rofl::rofl::rofl:
    අනේ හුකේ
    මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
    පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
    මදුරුවාව පිබලා එලවනවාලු:lol:
    මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

    :lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඔක්කොමත් හරි යකොව්
    අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
    බත් කන්න බැහැ කියලා ...
    මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
    මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
    මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
    අනේ අම්මපා මෙහෙමත් එවුන්
    බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
    ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා:lol:
    ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
    වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

    හෆෝයි බඩත් රිදෙනව හිනා වෙලා :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම එකාම හදන්නේ බුද්දාගමට අනුව කඩෙන් මස් කෑල්ලක් අරන් කවම් පව් නැහැ කියල ඔප්පු කරන්න නේ. එත් මස් කෑම මස් මරන්න වක්‍රාකාරව අනුබලයක් දෙනවා කියලා හැමෝටම වැටහෙනවනේ. එල වටහා ගන්න තරම් මොලයක් නැහැ කියල නම් මම හිතන්නේ නැහැ කාටවත්. පවක් සිද්දවෙන්න් අදාළ කරුණු සම්පුර්ණ නැහැ කියල මස් මාළු කෑවට පවා සිද්දවෙන්නේ නැහැ කියන කතාව නිකම් කිතුලට ගිය මිනිහා කියන කතාවක් වගේනේ. මට නම් එහෙමයි පෙන්නේ. සරල කාරනාව ඕක.

    බුද්දාගමේ හැටියට අපිට පව් සිද්දවෙන්නේ නැත්තම් හරක් නෙමයි කුකුලෝ නෙමයි මිනිමස් හරි කනවා. මොකද බුද්දාගමේ හැටියට පව් සිද්ද වෙන්නේ නැහැනේ පව් නැත්තම් මස් කෑල්ලක් කවම මොකද නේද ?? සතා මලත් බඩ සුද්දයි නේ.
     
    :lol::lol:ඕකගේ ඔය චු කරනකොට ගල් යන සින් එක අවේ ඔහොම බොරු කියා කියා මස් කාල තමයි:lol::lol:. බුවාත් මාර වෙලාවට සෙට් උනේ:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් ආගම විශ්වාශ කරන්නේ නැහැ බන්. බුද්දාගමේ නම් ඇත්තටම හොද දේවල් තියනවා. එකයි ගරු කරන්නේ. නැත්තම් පින් බලාගෙනවත් නිවන් යන්න බලාගෙනවත් නෙමයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඔක්කොමත් හරි යකොව්
    අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
    බත් කන්න බැහැ කියලා ...
    මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
    මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
    මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
    අනේ අම්මපා මෙහෙමත් එවුන්
    බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
    ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා:lol:
    ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
    වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

    :lol::lol::lol::lol::lol::lol:adenawa yako

    :lol::lol::lol::rofl::rofl::rofl:
    අනේ හුකේ
    මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
    පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
    මදුරුවාව පිබලා එලවනවාලු:lol:
    මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

    :lol::lol::lol::lol:

    හැම එකාම හදන්නේ බුද්දාගමට අනුව කඩෙන් මස් කෑල්ලක් අරන් කවම් පව් නැහැ කියල ඔප්පු කරන්න නේ. එත් මස් කෑම මස් මරන්න වක්‍රාකාරව අනුබලයක් දෙනවා කියලා හැමෝටම වැටහෙනවනේ. එල වටහා ගන්න තරම් මොලයක් නැහැ කියල නම් මම හිතන්නේ නැහැ කාටවත්. පවක් සිද්දවෙන්න් අදාළ කරුණු සම්පුර්ණ නැහැ කියල මස් මාළු කෑවට පවා සිද්දවෙන්නේ නැහැ කියන කතාව නිකම් කිතුලට ගිය මිනිහා කියන කතාවක් වගේනේ. මට නම් එහෙමයි පෙන්නේ. සරල කාරනාව ඕක.

    බුද්දාගමේ හැටියට අපිට පව් සිද්දවෙන්නේ නැත්තම් හරක් නෙමයි කුකුලෝ නෙමයි මිනිමස් හරි කනවා. මොකද බුද්දාගමේ හැටියට පව් සිද්ද වෙන්නේ නැහැනේ පව් නැත්තම් මස් කෑල්ලක් කවම මොකද නේද ?? සතා මලත් බඩ සුද්දයි නේ.

    hehe..oka oni kenekta terena sarala de machan..habai meke inna buddagama para therata danna ostaralata terenne naha..mata penne mun okkoma asapu yan un set 1da koheda...:sorry::sorry::sorry::dull::dull::dull::dull:

    මම නම් ආගම විශ්වාශ කරන්නේ නැහැ බන්. බුද්දාගමේ නම් ඇත්තටම හොද දේවල් තියනවා. එකයි ගරු කරන්නේ. නැත්තම් පින් බලාගෙනවත් නිවන් යන්න බලාගෙනවත් නෙමයි.

    mama danna taramin jvp ekata agama abin ...:dull::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes: okata thamai Liberal nidahasa kiyala kiyanne ... hemotama ona karanne athal ganna ... athal eka ganna gaman baudda wennath ona
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හැම එකාම හදන්නේ බුද්දාගමට අනුව කඩෙන් මස් කෑල්ලක් අරන් කවම් පව් නැහැ කියල ඔප්පු කරන්න නේ. එත් මස් කෑම මස් මරන්න වක්‍රාකාරව අනුබලයක් දෙනවා කියලා හැමෝටම වැටහෙනවනේ. එල වටහා ගන්න තරම් මොලයක් නැහැ කියල නම් මම හිතන්නේ නැහැ කාටවත්. පවක් සිද්දවෙන්න් අදාළ කරුණු සම්පුර්ණ නැහැ කියල මස් මාළු කෑවට පවා සිද්දවෙන්නේ නැහැ කියන කතාව නිකම් කිතුලට ගිය මිනිහා කියන කතාවක් වගේනේ. මට නම් එහෙමයි පෙන්නේ. සරල කාරනාව ඕක.

    බුද්දාගමේ හැටියට අපිට පව් සිද්දවෙන්නේ නැත්තම් හරක් නෙමයි කුකුලෝ නෙමයි මිනිමස් හරි කනවා. මොකද බුද්දාගමේ හැටියට පව් සිද්ද වෙන්නේ නැහැනේ පව් නැත්තම් මස් කෑල්ලක් කවම මොකද නේද ?? සතා මලත් බඩ සුද්දයි නේ.

    Mchn I have seen good post from you but I can't agree you on this.please read what I have posted in previous pages.

    methana godak ayata petilila tiyenne pawai human emotion walai athara wenasa.mas kema wakarakarwa anu balayak denawa tama.api methana kiyanne action and result eka gattama dead meat ekak kema dead vegetable ekak kanawa ha samanai.

    mas wakarakarwa hari kana eka nathara karanna puluawannan lokema.eka loku deyak minisunta sahenna benifit ekak ganna puluwan.But methana api prove karanna hadana point eka dead meat ekak kemen(kill kare nattan api wisinma) ethana karmayak balapanne ne.mokada dead meat kiyanne physical item ekak witarai,just like dead vegetables.wakarakarawa enawa kiyala mind eka methanata use karala eka pawata sambanda karanna epa.

    ubata sathek maranawata godak emotion enne egolonge emotions strongs wedi hinda.but vegitables walin express karana sensitivity eka ubalata terenne ne.eka hinda vegitable koctahara kewath ganak ne wage terenne.e wagema tamai meat ekath.man e point eka tamai prove karanna hadanne.

    oya wakarakara krameta pawa diha belwutoh ubala kana vegitable kotchara krumi nasahaka gahala insects million ganan maralane ubalata kanna enne.ehema beluwoth vegitable kannath epa.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,135
    113
    එහෙම නෙමේ මචන්,
    කොච්චර හොඳට සල්ලි හොයපු උන් උනත් මලහම
    මිනිස්සු ඌට මොකක් හරි නරක නාමයක් ගාවන්න ට්‍රයි කරනවා.
    ඔය ගෑනිට
    කළු සල්ලි අවශ්‍ය නැහැ ඔය තරම් කොම්පැනිතියන්.
    තත්පර 30 ඇඩ් එකකට ලක්ෂ කීයක් ලැබෙනවාද උන්ට
    :)

    උඹ හිතුවද කළු සල්ලි කියන එක සෝම ඇන්ටි උඹට කිය කිය හම්බ කරයි කියල? :P:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,135
    113
    හරි මචන්
    ඒකි ඔක්කොම හෙව්වේ කළු සල්ලි
    ප්‍රශ්නේ ඉවරනේ
    :)

    මචං මේ ලෝකෙ ගොඩක් මිනිස්සු බොරුවෙන් ජිවත්ව, බොරුවෙන්ම මිය යන අයයි. මොකද ඒ බොරු ඇත්ත කරන්න ගියොත් ඒ මිනිස්සුන්ගෙ සමාජ තත්වය අහිමි වෙයි කියල බයයි. ඉතිං ඒක රැක ගන්න එකට දාහක් දේවල් ලෝකයට හඟයි. ඕකයි ඇත්ත.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඔක්කොමත් හරි යකොව්
    අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
    බත් කන්න බැහැ කියලා ...
    මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
    මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
    මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
    අනේ අම්මපා මෙහෙමත් එවුන්
    බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
    ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා:lol:
    ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
    වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

    :lol::lol::lol::lol::lol:

    සමාවෙයල්ලා මේකට හිනා උනාට.. හිනා නොවී බෑ මේ කියල තියන විදියට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් ආගම විශ්වාශ කරන්නේ නැහැ බන්. බුද්දාගමේ නම් ඇත්තටම හොද දේවල් තියනවා. එකයි ගරු කරන්නේ. නැත්තම් පින් බලාගෙනවත් නිවන් යන්න බලාගෙනවත් නෙමයි.

    උබත් එක්ක තරහට කියනවා නෙවෙයි,,,

    ඒත් ජීවීපී එකේ බහුතරය ආගම ගැන වැඩිය කෙයා කරන්නේ නෑ....හේතුව මොකක්ද ඒකට...:eek:

    ආගම් විසින් සමාජයේ බෙදීමක් ඇතිකරනවා කියන මතයද
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඔක්කොමත් හරි යකොව්
    අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
    බත් කන්න බැහැ කියලා ...
    මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
    මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
    මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
    අනේ අම්මපා මෙහෙමත් එවුන්
    බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
    ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා:lol:
    ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
    වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

    meka thamai aathalma comment eka :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol::lol::lol::lol:adenawa yako

    :lol::lol::lol::lol:

    hehe..oka oni kenekta terena sarala de machan..habai meke inna buddagama para therata danna ostaralata terenne naha..mata penne mun okkoma asapu yan un set 1da koheda...:sorry::sorry::sorry::dull::dull::dull::dull:

    mama danna taramin jvp ekata agama abin ...:dull::dull::dull:

    ආගම විරුද්ද නැහැ මචං මන් හිතන්නේ දැන් ආගම කියල මිනිසුන් කරන්න බොරුවක් කියල. මම ජේ විපි නිසා නෙමයි බන් ආගම නොරුවක් කියල හිතන්නේ, ජේ විපි කාරයෝ ඉන්නව බෞද්දයෝ ඕනි තරම්

    කර්මය පඩිසන් දෙනවා කියල මම විෂව්ෂ කරන්නේ නැහැ. පුනර්බවය ගැනත් එහමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Mchn I have seen good post from you but I can't agree you on this.please read what I have posted in previous pages.

    methana godak ayata petilila tiyenne pawai human emotion walai athara wenasa.mas kema wakarakarwa anu balayak denawa tama.api methana kiyanne action and result eka gattama dead meat ekak kema dead vegetable ekak kanawa ha samanai.

    mas wakarakarwa hari kana eka nathara karanna puluawannan lokema.eka loku deyak minisunta sahenna benifit ekak ganna puluwan.But methana api prove karanna hadana point eka dead meat ekak kemen(kill kare nattan api wisinma) ethana karmayak balapanne ne.mokada dead meat kiyanne physical item ekak witarai,just like dead vegetables.wakarakarawa enawa kiyala mind eka methanata use karala eka pawata sambanda karanna epa.

    ubata sathek maranawata godak emotion enne egolonge emotions strongs wedi hinda.but vegitables walin express karana sensitivity eka ubalata terenne ne.eka hinda vegitable koctahara kewath ganak ne wage terenne.e wagema tamai meat ekath.man e point eka tamai prove karanna hadanne.

    oya wakarakara krameta pawa diha belwutoh ubala kana vegitable kotchara krumi nasahaka gahala insects million ganan maralane ubalata kanna enne.ehema beluwoth vegitable kannath epa.

    පලතුරු එළවලු මම නම් සලකන්නේ පන නැති දේවල් හැටියට. මස් කන එක සදරණය කරන්න ගස් වලට පන තියනවා කියල කියන්න එපා මචං. අනික මස් කනවා කියන්නේ මරන්න අනුබල දීමක් තමයි එක නැහැ කියන්න බැහැ බන්. බුද්දාගමේ තියරි අනුව වෙන් කෙනක් මරපු මස් කන එක පව් නැහැ කියල කියන්නනේ උබ හදන්නේ. එත් අපි මස් කනවා කියන්නේ මරන්න මරන්න මම කන්නම් කියනවා වගෙයි එක නැහැ කියල කියනවනම් කතාවක් කරන එක තේරුමක් නැහැ

    මට නම් මස් මාළු කවෙන්නෙම නැති තරම්. කන්නේ නැහැ කියල කියන්නේ නැහැ. කන්න අකමැති සතෙක් මැරෙනවා දකින්න අකමැත්තට මිසක් පව් සිද්දවෙයි පයේ යි කියල බයෙන් නම් නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබත් එක්ක තරහට කියනවා නෙවෙයි,,,

    ඒත් ජීවීපී එකේ බහුතරය ආගම ගැන වැඩිය කෙයා කරන්නේ නෑ....හේතුව මොකක්ද ඒකට...:eek:

    ආගම් විසින් සමාජයේ බෙදීමක් ඇතිකරනවා කියන මතයද

    එහම් නැහැ බන් ආගම් කියන්නේ මිනිසුන්ට හික්මිම ගෙන්න හදපු දෙයක්. ඉස්ලාම් දරමයේ ඇරෙන්න කිසිම් දරමය්ක් නැහැ නරක දේවල් උගන්වන. මෝඩ දේවල් උගන්වන්න පුළුවන් ( ජෛන ආගමේ නිගන්ටයන්ට ඇදුම් අදින්නවත් නැත්තේ). එත් අද ආගම කියන්නේ බොරුවක් බන්. එක අපි කල්පනා කරලා බලන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම එකාම හදන්නේ බුද්දාගමට අනුව කඩෙන් මස් කෑල්ලක් අරන් කවම් පව් නැහැ කියල ඔප්පු කරන්න නේ. එත් මස් කෑම මස් මරන්න වක්‍රාකාරව අනුබලයක් දෙනවා කියලා හැමෝටම වැටහෙනවනේ. එල වටහා ගන්න තරම් මොලයක් නැහැ කියල නම් මම හිතන්නේ නැහැ කාටවත්. පවක් සිද්දවෙන්න් අදාළ කරුණු සම්පුර්ණ නැහැ කියල මස් මාළු කෑවට පවා සිද්දවෙන්නේ නැහැ කියන කතාව නිකම් කිතුලට ගිය මිනිහා කියන කතාවක් වගේනේ. මට නම් එහෙමයි පෙන්නේ. සරල කාරනාව ඕක.

    බුද්දාගමේ හැටියට අපිට පව් සිද්දවෙන්නේ නැත්තම් හරක් නෙමයි කුකුලෝ නෙමයි මිනිමස් හරි කනවා. මොකද බුද්දාගමේ හැටියට පව් සිද්ද වෙන්නේ නැහැනේ පව් නැත්තම් මස් කෑල්ලක් කවම මොකද නේද ?? සතා මලත් බඩ සුද්දයි නේ.

    කර්මයක් සිද්ධ වෙන්න නම් චේතනාවක් තියෙන්න එපැයි මචන්.
    කඩේ තියෙන මරපු සතෙක්ගේ මස් කනකොට අපිට ඒ සතාව මරන්න චේතනාවක් පහල වෙලා නෑනෙ.ඉතින් චේතනාව නැතුව කොහොමද කර්මයක් සිද්ධ වෙන්නේ?